My Car & Me

My Car & Me මගේ වාහනෙත් එක්ක එකතුවෙලා මම පුළුවන් විදියට සතුන්ටත් මිනිස්සුන්ටත් උදව් කරා ගත්ත දා සිට..අදටත් එහෙමයි

14/04/2024

අසරන සතුන් වෙනුවෙන් අවුරුදු දා....

මගේ දැනට තියෙන වාහනය ගත්තොත් වැඩියෙන්ම කරලා තියෙන්නේ සත්තුන්ට උදව් කරන එක සහ මනුස්සයන්ට උදව් කරන එක.මේ වීඩියෝ එක හුගාක් ...
11/04/2024

මගේ දැනට තියෙන වාහනය ගත්තොත් වැඩියෙන්ම කරලා තියෙන්නේ සත්තුන්ට උදව් කරන එක සහ මනුස්සයන්ට උදව් කරන එක.

මේ වීඩියෝ එක හුගාක් කල්.මගේ office එක ළඟ දාලා ගිහින් තිබුණ පුස් පැටවුන් තුන් දෙනෙක්ට ලැබිලා කෑගල්ලට අපි එයාලව අරන් යන ගමන් අතර මැදදී ගත්ත වීඩියෝ එකක්..

අපි තුන්දෙනාම සත්තුන්ට උදව් කරන කට්ටිය නිසා ඒ වගේ වැඩකට යනකොටත් හරිම සතුටුයි.

Check out Ashani’s video.

Address

135/3 Swaranajothi Mawatha
Panadura
12500

Telephone

+94718823745

Website

Alerts

Be the first to know and let us send you an email when My Car & Me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share