Island Railways

Island Railways For those of you who love trains, we provide videos with all the information about trains.

දුම්රියට ආදරේ කරන ඔයා වෙනුවෙන්!!🚆 Gift and Craft

මාස 7කට පසු අද දින ඇරඹුණු නානුඔය බදුල්ල දුම්රිය ගමන 🧡❤🚂දිට්වා සුළි කුණාටුවෙන් හානී වූ උඩරට මාර්ගයේ නානුඔය සිට අඹේවෙල දක්...
20/06/2026

මාස 7කට පසු අද දින ඇරඹුණු නානුඔය බදුල්ල දුම්රිය ගමන 🧡❤🚂

දිට්වා සුළි කුණාටුවෙන් හානී වූ උඩරට මාර්ගයේ නානුඔය සිට අඹේවෙල දක්වා හානී වූ දුම්රිය මාර්ගයේ පිලිසකර කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර.
ඒ අනුව උඩරට මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා කොටසේ දුම්රිය ගමනාගමන කටයුතු අද දින සිට නැවත ආරම්භ කර ඇත. ඒ අනුව විශේෂ කාලසටහනක් යටතේ දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

🩵දුම්රිය අංක 1016 බදුල්ල සිට නානුඔය දක්වා (බදාදා දින ධාවනය නොවේ)
බදුල්ල 09:00
හාලිඇල 09:16
උඩුවර 09:24
දොමෝදර 09:37
ඇල්ල 09:52
කිතල්ඇල්ල 09:59
හීල්ඔය 10:08
කිණිගම 10:17
බණ්ඩාරවෙල 10:23
දියතලාව 10:43
හපුතලේ 10:55
ඉදල්ගස්හින්න 11:12
ඔහිය 11:30
පට්ටිපොළ 11:45
අඹේවෙල 11:53
පැරකුම්පුර 12:12
නානුඔය 12:22

💜දුම්රිය අංක 1006 බදුල්ල සිට නානුඔය දක්වා (දිනපතා ධාවනය වේ)
බදුල්ල 15:00
හාලිඇල 15:16
උඩුවර 15:24
දොමෝදර 15:37
ඇල්ල 15:52
කිතල්ඇල්ල 15:59
හීල්ඔය 16:08
කිණිගම 16:17
බණ්ඩාරවෙල 16:30
දියතලාව 16:44
හපුතලේ 16:56
ඉදල්ගස්හින්න 17:12
ඔහිය 17:31
පට්ටිපොළ 17:46
අඹේවෙල 17:54
පැරකුම්පුර 18:13
නානුඔය 18:23

🩵දුම්රිය අංක 1005 නානුඔය සිට බදුල්ල දක්වා (දිනපතා ධාවනය වේ)
නානුඔය 09:00
පැරකුම්පුර 09:11
අඹේවෙල 09:30
පට්ටිපොළ 09:38
ඔහිය 09:53
ඉදල්ගස්හින්න 10:12
හපුතලේ 10:28
දියතලාව 10:40
බණ්ඩාරවෙල10:56
කිණිගම 11:01
හීල්ඔය 11:10
කිතල්ඇල්ල 11:19
ඇල්ල 11:27
දොමෝදර 11:41
උඩුවර 11:54
හාලිඇල 12:02
බදුල්ල 12:16

💜දුම්රිය අංක 1015 නානුඔය සිට බදුල්ල දක්වා (බදාදා දින ධාවනය නොවේ)
නානුඔය 14:30
පැරකුම්පුර 14:41
අඹේවෙල 15:00
පට්ටිපොළ 15:08
ඔහිය 15:23
ඉදල්ගස්හින්න 15:42
හපුතලේ 15:58
දියතලාව 16:10
බණ්ඩාරවෙල 16:26
කිණිගම 16:31
හීල්ඔය 16:40
කිතල්ඇල්ල 16:49
ඇල්ල 16:57
දොමෝදර 17:11
උඩුවර 17:24
හාලිඇල 17:32
බදුල්ල 17:46

🩵දුම්රිය අංක 1044 "ELLA ODYSSEY" බදුල්ල සිට නානුඔය දක්වා ( බදාදා දින පමනක් ධාවනය වේ)
බදුල්ල 7:45
හාලිඇල 8:01
දොමෝදර 8:19
ඇල්ල 8:43
බණ්ඩාරවෙල 9:11
දියතලාව 9:27
හපුතලේ 9:39
ඉදල්ගස්හින්න 10:15
ඔහිය 10:33
පට්ටිපොළ 10:47
අඹේවෙල 11:00
නානුඔය 11:29

💜 දුම්රිය අංක 1043 "ELLA ODYSSEY" නානුඔය සිට බදුල්ල දක්වා (බදාදා දින පමනක් ධාවනය වේ)
නානුඔය 13:00
අඹේවෙල 13:32
පට්ටිපොළ 13:42
ඔහිය 13:56
ඉදල්ගස්හින්න14:14
හපුතලේ 14:29
දියතලාව 14:40
බණ්ඩාරවෙල 14:55
ඇල්ල 15:21
දොමෝදර 15:39
හාලිඇල 15:57
බදුල්ල 16:12

🩵💛උපුටාගැනීම :: Sri Lanka Railway

මේ උපකරණය, මොකටද පාවිච්චි කරන්නේ කියලා කියන්න.😎
20/06/2026

මේ උපකරණය, මොකටද පාවිච්චි කරන්නේ කියලා කියන්න.😎

♥️නානුඔය  අඹේවෙල අතර වික්‍රමයේ කිරුළු නොපලන්  විරුවන් ........අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑතේ විරියෙනි රටවල් නැඟුනේ......
18/06/2026

♥️නානුඔය අඹේවෙල අතර වික්‍රමයේ කිරුළු නොපලන් විරුවන් ........

අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ
දෑතේ විරියෙනි රටවල් නැඟුනේ...
♥️♥️♥️♥️

⁣රේල් පාරේ වැඩ කරන කම්කරුවාගේ සිට, අධීක්ෂණ කළමනාකරුවා, ඉංජිනේරුවරයා දක්වා, දිවා රාත්‍රී කැප කිරීම්වල, ප්‍රතිඵල මේ ❤️

:::කීර්ති ප්‍රේමලාල්

දුම්රිය මාර්ගය කැඩුණු ස්ථානයේ 'ගෝනි' දමා තබා ඇත්තේ ඇයි? කාටද කියන්න පුළුවන්..මේ අපේ රටේ නම් නෙමි.. 💜🩵
17/06/2026

දුම්රිය මාර්ගය කැඩුණු ස්ථානයේ 'ගෝනි' දමා තබා ඇත්තේ ඇයි? කාටද කියන්න පුළුවන්..
මේ අපේ රටේ නම් නෙමි.. 💜🩵

10/06/2026

සාර්ථකම කාර්යාල දුම්රිය විදියට class S10 හොඳයි ද?
゚viralシ

⭕අංක 3803 හලාවත පානදුර මුතුකුමාරි කාර්යාල සීඝ්‍රගාමි දුම්රියට අද උදෑසන කදාණ සහ කපුවත්ත දුම්රිය ස්ථාන අතරදී ත්‍රීරෝද රථයක...
09/06/2026

⭕අංක 3803 හලාවත පානදුර මුතුකුමාරි කාර්යාල සීඝ්‍රගාමි දුම්රියට අද උදෑසන කදාණ සහ කපුවත්ත දුම්රිය ස්ථාන අතරදී ත්‍රීරෝද රථයක් අනතුරකට ලක්වීම ...🚇😥

චායාරූපය මුල් අයිතිකරු සතුයි..

08/06/2026

මුහුදු මාර්ගයේ පීලි සම්බන්දව ඇති ගැටළු නිසා, වේග සීමා පනවා ඇත. දුම්රිය ප්‍රමාදයන්ට මෙය ප්‍රධාන හේතුවකි ❌

07/06/2026

මුහුද ආසන්න දුම්රිය මාර්ග වල ඇති පීලි සහ යකඩ කොටස් ඉක්මනින් දිරාපත්වෙන බව අපි දන්නා කරුණක්, 🤨නිතර පරික්ෂාවත්, නඩත්තුවත් කල යුත්තේ මේ නිසාම තමයි. 🙂ඔබගේ සංවාදයට..
゚viralシ

06/06/2026

රාජකාරිය දේව කාරිය කරන් යන්නේ 😲😍
゚viralシ

05/06/2026

මෙය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතා කරන MATISA B 45 UE නම් අති නවීන දුම්රිය මාර්ග නඩත්තු යන්ත්‍රයයි. ස්විට්සර්ලන්තයේ MATISA සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම යන්ත්‍රය, දුම්රිය මාර්ගයේ ගල් බැලස්ට් (Ballast) තද කිරීම, පීලි නිවැරදි ස්ථානයට සකස් කිරීම සහ මාර්ග ජ්‍යාමිතිය (Track Geometry) නිවැරදිව පවත්වා ගැනීම සඳහා භාවිතා වේ.🥰😇

Address

Panadura

Telephone

+94758008181

Website

Alerts

Be the first to know and let us send you an email when Island Railways posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Island Railways:

Share