20/08/2026
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ, 'ජාතියේ යශෝරාවය' ලෙස විරුදාවලිය ලත්, ප්‍රවීණ ගායන ශිල්පිනී,
විශාරද නන්දා මාලනී මහත්මියණි, ඔබ අප සිත් තුළ සදා අමරණීයයි!🤍
ඔබට අජරාමර නිවන් සුව!🏳️
#අපි_RCMS