Media Unit of St.John's College Panadura

Media Unit of St.John's College Panadura This is the Official Media Unit page of the St. John's College Panadura.

Rata Dinuu Johnians – Phase 1 🇱🇰💚In celebration of 150 years of excellence, the Old Johnian's Association of St John’s N...
15/09/2025

Rata Dinuu Johnians – Phase 1 🇱🇰💚

In celebration of 150 years of excellence, the Old Johnian's Association of St John’s National College proudly hosted the Rata Dinuu Johnians event last Friday. A heartfelt thank you to our Chief Guest, Dr Ranil Jayasinghe, and to all who joined us in honouring our rich legacy and bright future.

On this day, September 14, 1876, St John’s College, Panadura, was founded, marking the beginning of a legacy that has gr...
14/09/2025

On this day, September 14, 1876, St John’s College, Panadura, was founded, marking the beginning of a legacy that has grown stronger for 149 years.

Today, we honour the rich history and vision of our founders, as well as the unwavering commitment of all who nurtured generations of Johnians. Our alma mater stands not only as an institution of learning but also as a beacon of unity, discipline, and pride.

As we celebrate 149 years of excellence, we look back with gratitude and move forward with hope — carrying the name of St John’s with dignity into the future.

This legacy inspires us to uphold the values instilled in us and to strive for greatness in every endeavour. Together, we will continue to foster a community that cherishes knowledge, compassion, and resilience.

මෙහෙණී සසුන ආරම්භ වීම,බුදුන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කිරීම,සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවශේෂ වූ ග්‍රීවා ධාතූන් වහන්ස...
07/09/2025

මෙහෙණී සසුන ආරම්භ වීම,බුදුන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කිරීම,සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවශේෂ වූ ග්‍රීවා ධාතූන් වහන්සේ ලක්දිව මහියංගන සෑරදුන්ගේ තැන්පත් කිරීම යන බුද්ධ ශාසනයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් බිනර පුන් පොහෝ දිනය අදයි ....

ඔබ සැමට ජීවිත ධාර්මික ගුණයෙන් දීප්තිමත් වන පින්බර බිනර පොහෝ දිනයක් වේවා☸️🙏

2025 සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේගී අනුවාදන අළුවෙන් වැයෙන භාණ්ඩ - වයලීන් තරඟෙයෙන් බස්නාහිර පළාත් තෙවන ස්ථානය හිමි කර...
24/08/2025

2025 සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේ

ගී අනුවාදන අළුවෙන් වැයෙන භාණ්ඩ - වයලීන් තරඟෙයෙන් බස්නාහිර පළාත් තෙවන ස්ථානය

හිමි කරගත් සාන්ත ජෝන් විද්‍යාලීය සංගීත අංශ‍යේ සිසුන්ට

විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්!!!🥉💚

🚗 Shine Up Your Ride Today!Join us for the Car Wash organized by the Prefect Guild (2025/26) at St. John’s College Main ...
17/08/2025

🚗 Shine Up Your Ride Today!
Join us for the Car Wash organized by the Prefect Guild (2025/26) at St. John’s College Main Gate.

🕗 Date & Time:
17th August | 8:00 AM – 4:00 PM

✨ Let’s roll out clean & fresh!

🚗✨ Get Your Ride Gleaming!The 2025/2026 Prefect Society of St. John's National College, Panadura presents:🧼 Car Wash Fun...
26/07/2025

🚗✨ Get Your Ride Gleaming!
The 2025/2026 Prefect Society of St. John's National College, Panadura presents:

🧼 Car Wash Fundraiser
📅 Date: 17th August 2025
🕗 Time: 8:00 AM – 4:00 PM
📍 Venue: Near School Main Gate

💦 Services Offered: Full Wash | Vacuum | Wax
🎟️ Ticket Prices:
• Cars – Rs. 600
• Three-Wheelers – Rs. 450
• Motorbikes – Rs. 300

Contact Us - 0787959160
(Hirusha Fernando)

Support a good cause while your ride gets the shine it deserves! 🌟

One-Day Album — Final Part 🎉🏆And just like that, history was written.The final whistle blew, the cheers erupted, and St....
23/07/2025

One-Day Album — Final Part 🎉🏆

And just like that, history was written.
The final whistle blew, the cheers erupted, and St. John’s stood tall — victorious. 💚💛
From match-defining plays to the crowning moment on stage, this chapter holds the heart of the Battle of the Greens.

Celebration, unity, and the roar of a school that never backs down.

This is where the journey ends… and the glory lives on.

ඔබේ හදවතේ උණුසුමක්... තවත් හදවතක් සන්සුන් කරයි.සාන්ත ජෝන් ආදී ශිෂ්‍ය නායක නායිකා එකමුතුව මඟින් සංවිධානය කරනු ලබනලේ දන්දී...
20/07/2025

ඔබේ හදවතේ උණුසුමක්... තවත් හදවතක් සන්සුන් කරයි.

සාන්ත ජෝන් ආදී ශිෂ්‍ය නායක නායිකා එකමුතුව මඟින් සංවිධානය කරනු ලබන

ලේ දන්දීමේ කඳවුර හා
ඊට සමගාමීව අක්ෂි පරීක්ෂාව, දන්ත හා මුඛ පරීක්ෂාව, සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, වෛද්‍ය සානයනය සහ ඔසුසල මගින් ඔබට නොමිලේ සේවාවන් ලබා ගත හැකියි..

📍 ස්ථානය : ශාන්ත ජෝන්
ජාතික පාසල් පරිශ්‍රයේ
📅 දිනය : 2025/07/20
🕘 වේලාව : පෙ.ව.8:00 සිට
ප.ව.3:00 දක්වා
පැවැත්වේ.

නොමිලේ වෛද්‍ය සායනයකින් ඔබේ සෞඛ්‍යය පිළිබඳ දැනුවත් වී ඔබේ ලේ බිඳකින් තවත් ජීවිතයක් බේරාගැනීමේ මහඟු සත්කාරය සමඟ අත්වැල් බැඳගන්නට,

ඔබටත් ආරාධනා!

15/07/2025

📢 2027 උසස් පෙළ තාක්ෂණ අංශය සඳහා ශිෂ්‍ය ඇතුළත් කිරීම!

සාන්ත ජෝන් ජාතික පාසල, පානදුර – තාක්ෂණ විෂය ධාරාව සඳහා 2027 උසස් පෙළ ශිෂ්‍යයන් ඇතුළත් කිරීමේ අයදුම්පත් භාර ගනු ලැබේ.

📅 දිනය: ජූලි 14 සිට 25 දක්වා

ඔබේ අයදුම්පත් අපට එවන්න.
📍 ලිපිනය : සාන්ත ජෝන් ජාතික පාසල, උඩහමුල්ල, පානදුර
📧 Email: [email protected]

📚 තාක්ෂණයේ ඔබේ අනාගතය සකස් කරගන්න – දැන්ම අයදුම්කරන්න!

ඔබේ හදවතේ උණුසුමක්... තවත් හදවතක් සන්සුන් කරයි.සාන්ත ජෝන් ආදී ශිෂ්‍ය නායක නායිකා එකමුතුව මඟින් සංවිධානය කරනු ලබනලේ දන්දී...
13/07/2025

ඔබේ හදවතේ උණුසුමක්... තවත් හදවතක් සන්සුන් කරයි.

සාන්ත ජෝන් ආදී ශිෂ්‍ය නායක නායිකා එකමුතුව මඟින් සංවිධානය කරනු ලබන

ලේ දන්දීමේ කඳවුර හා වෛද්‍ය සායනය

📍 ස්ථානය : ශාන්ත ජෝන්
ජාතික පාසල් පරිශ්‍රයේ
📅 දිනය : 2025/07/20
🕘 වේලාව : පෙ.ව.8:00 සිට
ප.ව.3:00 දක්වා
පැවැත්වේ.

නොමිලේ වෛද්‍ය සායනයකින් ඔබේ සෞඛ්‍යය පිළිබඳ දැනුවත් වී ඔබේ ලේ බිඳකින් තවත් ජීවිතයක් බේරාගැනීමේ මහඟු සත්කාරය සමඟ අත්වැල් බැඳගන්නට,

ඔබටත් ආරාධනා

සකල ලෝ සත්වයාට සෙත ශාන්තිය උදා කරනු වස් සිදුහත් කුමරුන් මව්කුස පිලිසිඳ ගැනීම,සියලු සැප සම්පත් අත් හලමින් කල මහාභිනිෂ්ක්‍...
10/07/2025

සකල ලෝ සත්වයාට සෙත ශාන්තිය උදා කරනු වස් සිදුහත් කුමරුන් මව්කුස පිලිසිඳ ගැනීම,සියලු සැප සම්පත් අත් හලමින් කල මහාභිනිෂ්ක්‍රමණය,බුද්ධත්වයෙන් පලමුව පස්වග මහණුන්ට ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම,බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු ප්‍රථම දම් සංගායනාව පැවැත්වීම යන සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් ඇසළ පුන් පොහෝ දිනය අදයි..

ඔබ සැමට පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!!! 🙏🏼🌼💟

උසස්වීම යනු අඛණ්ඩ උත්සාහයක සහ නිර්භීත පියවර වලින් ගොඩනගන ජයග්‍රහණයකි..2021 වසරේ ශිෂ්‍යබට2022 වසරේ ලාන්ස් කෝප්‍රල්2023 වස...
09/07/2025

උසස්වීම යනු අඛණ්ඩ උත්සාහයක සහ නිර්භීත පියවර වලින් ගොඩනගන ජයග්‍රහණයකි..

2021 වසරේ ශිෂ්‍යබට
2022 වසරේ ලාන්ස් කෝප්‍රල්
2023 වසරේ කෝප්‍රල්
2024 වසරේ සැරයන්

2025 මෙම වර්ෂය සඳහා ශිෂ්‍යබට උසස් පාඨමාලාවට සහභාගී වී සියලු තරඟයන් ජය ගනිමින් විශේෂ නිල උසස්වීම වන ඛණ්ඩ භාර සැරයන් මේජර් තනතුරද,
මෙම වසරේදීම බස්නාහිර පළාතේ ඝන සරඹ උපදේශක තනතුරද ලබා ගත් ,

පානදුර සාන්ත ජෝන් විද්‍යාලයේ දිල්සර W. H. R. S ශිෂ්‍ය භටයා හට

උණුසුම් සුබපැතුම් !!!💚

Address

Cyril Janz Mawatha
Panadura
12500

Website

https://whatsapp.com/channel/0029VaDd644JENy3IOjRdm0x

Alerts

Be the first to know and let us send you an email when Media Unit of St.John's College Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit of St.John's College Panadura:

Share