12/09/2023
ඔයා දැනටමත් Business එකක් කරන කෙනෙක්ද? එහෙනම් අනිවාරෙන්ම කියවන්න!
අද කාලේ ඔයා වගේම තව මිලියන ගාණක් මිනිස්සු මේ මොහොතේදීත් Social Media Use කරනවා...
ඉස්සර මිනිස්සු වැඩි වෙලාවක් ගතකරේ Tv එක ඉස්සරහ, නැත්නම් පත්තර ඉස්සරහ...
ඒකයි ඒ දවස්වල ව්‍යාපාරිකයෝ තමන්ගේ Business එක ගැන රටටම කියන්න Tv වල , පත්තර වල , ලක්ෂ ගණන් ගෙව ගෙවා Ads දැම්මේ...
ඒත් දැන් ඒ කාලේ ඉවරයි...
මිනිස්සු ඉස්සර වගේ පත්තර, TV ඉස්සරහ දැන් ඉන්නෙ කලාතුරකින්... උන්නත් දැන් Ads නොබලා අදාළ වැඩසටහන විතරක් බලන්න පුළුවන් ක්‍රම දැන් ඕනතරම්...
ඒ නිසා ඒ කරපු Marketing වල Results දැන් ගොඩාක් අඩුයි...
හැබැයි Social Media Use කරනකොට, Wall එකේ පහළට යද්දි, දකින Ad එක Video එක දැක්ක ගමන් හිත අල්ලගන්න පුළුවන් මට්ටමට තියෙනවා නම් ඒක අනිවාරෙන්ම මිනිස්සු දකිනවා, බලනවා, කියවනවා...
ඒකට ඒ Ad හදන අයගෙ හැකියාව, Creativity එක ගොඩාක් වැදගත්... ඒ වගේම Marketing Digitally කරනකොට, අපිට පුළුවන් අපිට ඒ Ad එක පෙන්නන්න ඕන Audience එක Target කරල Ad එක Run කරන්න...
උදාහරණයකට හිතන්න ඔයා කරන්නෙ ඉදිකිරීම් ක්‍රේෂත්‍රයේ Business එකක් කියලා... එතනදිත් ඔයා භාරගන්නෙ කොළඹ අවටින් එන වැඩ විතරයි නම්,
ඔයාට පුළුවන් කොළඹ අයට විතරක් Ad එක පේන විදිහට සහ, ඒ Audience එකෙනුත් ගෙයක් හදන්න ඕනකම තියෙන අය තෝරල, ඒ කිව්වේ උදාහරණයකට අලුත බැඳපු ජෝඩු Target කරල, ඒ Ad එක Run කරන්න...
එහෙම Target කරල Ad run කරාම ඔයාට ලැබෙන්නෙ 100% Genuine Result එකක්...
ඔයා මේ ගැන ඉස්සර වගේ Tv Ad එකක් දැම්මනම්, ඔයාට එහෙම Ad එක දකින්න ඕනා Audience එකක් Target කරන්න කවදාවත් බෑ...
ගෙයක් හදාගන්න කිසිම ඕනෙකමක් නැති 2 වසරෙ පොඩි ළමයත් ඔයාගෙ Ad එක දකිනවා...
ඒ ඇරත්, ලක්ෂ ගාණක් වියදම් කරල Ad එක Tv එකෙ දැම්මත්, කීයෙන් කී දෙනාද ඕක බලන්නේ? එතනිනුත් කීයෙන් කී දෙනෙක්ද Ad එක දැකල ඔයාට කතා කරන්නේ?
ඉතින් එතකොට පොඩි කාලෙකට Tv එකේ Ad එක පෙන්නන්න , ඔයා යොදවන මුදල ගොඩාක් වැඩියි වගේම Results එකත් ගොඩාක් අඩුයි...
හැබැයි Digital Marketing කරනකොට, Ad එක දකින Customerට ඕනෙ නම් Ad එක හරහා ඇවිත් ඔයාගෙ Pages, Channels ඔක්කොම බලල, ඔයා කළින් කරපු වැඩ, ඒ වගෙ Quality එක, වගේ ඔයාගෙ Service එක ගැන ලොකු Idea එකක් ගන්න පුළුවන් විතරක් නෙවෙයි...
ඒ Ads ඕන වෙලාවක, ඕනෙ කාලෙක, ඕන කෙනෙක්ට බලන්න, ජීවිත කාලෙටම ඔයාගෙ Page වල , Channel වල තියෙනවා...
ඒ නිසා අවුරුදු 10කට පස්සෙ ඔයාව සම්බන්ධ කරගන්න අලුත් Customer කෙනෙක්ට වුණත් ඔයා ගැන ලොකු අදහසක් ගන්න පුළුවන් ඒ කළින් Contents Check කරලා...
ඉතින් මේ වාසිය ඔයාගෙ Business එකටත් අරන් Business එක දියුණු කරන්න නම්, ඔයාගෙ Business එකටත් අදම Digital Marketing පටන් ගන්නම ඕනා...
Business එක Handle කරන්නයි, මේ දේවල් ගැන බලන්නයි වුණාම, ඔයාට කවදාවත් මේ දේවල් තනියම කරන්න කාලෙකුත් නෑ, කාලෙ තිබ්බත් හරියටම කරගන්න බෑ...
හරියටම නොකර, Digital Marketing Subject එක ගැන හරි Experience එක්ක හරි දැනුමක් නැතුව, මෙතුළින් ඔයාට ලොකු Results ගන්නත් බෑ...
මොකද Digital Marketing කියන්නේ, Page එකක්, Channel එකක් හදල Ad එකක් Video එකක් දාලා Boost කරන එකට නෙවෙයි...
ඉතින් හරි Strategy , Eye Catching Creativity , Great Contents , හරහා ඔයාගෙ සේවාව ගැන රටටම කියන්න ඔයාගෙ Marketing Handle කරන අය දක්ෂ වෙන්නම ඕනා...
හොඳ Result එකක් ගන්න නම් ඒ වෙනුවෙන්ම හිතන්න පුළුවන් , සම්පූර්ණ කාලයම යොදවන්න පුළුවන් අය ඔයා අරගන්නම ඕනා...
අද ikman එකේ , TopJobs වගේ Site වල සමහර ආයතන, ඒ ඒ ආයතන වල Ads හදාගන්න ගන්න එක Graphic Designer කෙනෙක්ට විතරක් මාසෙකට රු.35,000 ත් 120,000ත් අතර මුදලක් වියදම් කරල සේවකයො Hire කරනවා...
ඉතින් ඔයා ඔයාගෙ Business එක Digitally Market කරන්න ඔයාගෙ Business එක ඇතුළෙම Team එකක් හැදුවොත් ඔයාට,
Graphic Designer කෙනෙක්, Content Writer කෙනෙක් , Creative Strategiest කෙනෙක් , Video Editor කෙනෙක් , Marketing Handler කෙනෙක් වගේ ඔක්කොම එක Field එකකින් එක්කෙනා ගාණේ අවමය, පස් දෙනෙක් වත් Hire කරන්න වෙනවා...
ඒ කිව්වේ ඔයා අවමය රු.30,000ක් එක්කෙනෙකට පඩි ගෙව්වොත් ඔයාට මාසෙට රු.150,000ක් වත් Invest කරන්න වෙනවා...
ඊට අමතරව ඔයා Run කරන Boosting Ads වලට තව අමතරව මාසෙකට අවමය රු.12,000ක් වත් වැය වෙනවා..
එතකොට ඔක්කොම රු.162,000ක් වත් ඔයා ආයෝජනය කරන්න ඕනා ඔයාට ඔයාගෙ Business එක Digitally Market කරල, හොඳ Genuine Customers ල හොයාගෙන, හොඳ Income එකක් Generate කරන්, ඔයාගෙ Business එක Next Level එකට අරන් යන්න...
ඉතින් මේ වැඩේ මේ තරම් මුදලක් වියදම් කරල Team එකක් හදාගන්න ඔයාට අපහසුයි නම්, ඔයාට මේ වෙනුවෙන් මාසෙකට ආයෝජනය කරන්න පුළුවන් උපරිම මුදලට අදාළව ගැළපෙන විදිහට Digital Marketing හරහා ඔයාගෙ Business එක Next Level එකට Up කරන්න අපිට පුළුවන්...
Graphic Designing / Video Editing / Contents Writing / Creative Strategiest / Market Analyzing / Marketing Handling කියන හැම සේවාවක්ම සහ අමතරව වියදම් කරල Run කරන Boosting Budget එකත් අපිම වියදම් කරලා,
ඔයාගේ Budget එකට ගැළපෙන්න අපේ Service එක සපයන්න අපිට පුළුවන්...
ඉතින් මේ සම්බන්ධව ඔයාගෙ Business එකට අනුව හැමදේම කතා කරගන්න, දැන්ම අපිට Call කරන්න...
නැත්නම් පහළ Whatsapp Button එක Click කරල Whatsapp Message එකක් දාන්න...
---------------------------------------------------------------------
Are you currently a business owner? If so, you'll want to pay attention.
In today's world, just like you, millions of people are using social media at this very moment.
In the past, people spent a significant amount of their time in front of the TV or reading newspapers. Businesses used to pour substantial amounts of money into advertising on TV and in newspapers.
But times have changed.
People no longer spend as much time with newspapers and TV as they used to. Nowadays, they have various ways to watch content without being bombarded by ads.
As a result, traditional marketing methods are yielding increasingly poor results.
However, when it comes to social media, if your ad is eye-catching and immediately captures the viewer's attention as they scroll through their timeline, people are more likely to engage with it.
The key to success lies in the creativity and effectiveness of your ad.
In digital marketing, you have the ability to target specific audiences. Imagine you run a construction business exclusively in the Colombo area.
With digital marketing, you can tailor your ad to reach people who are actively looking to build a house in Colombo, such as newly married couples.
When you precisely target your ad, you get genuinely interested leads. Now, consider running a TV ad for the same purpose. TV ads lack the precision of digital marketing.
Even someone who has no intention of building a house might see your TV ad. Furthermore, how many of those TV viewers will actually call you after seeing your ad?
Considering the substantial cost of running TV ads, the return on investment is often disappointingly low.
In contrast, digital marketing allows potential customers who see your ad not only to contact you but also to explore your online presence. They can review your work, assess the quality of your services, and get a comprehensive understanding of your business.
Your online content remains accessible to them indefinitely.
Additionally, you can analyze who is seeing your ads. Are they male or female? What age group do they belong to? This data allows you to refine your marketing efforts over time.
To fully harness the power of digital marketing and elevate your business, you need to start incorporating it into your strategy. However, managing all these tasks on your own can be overwhelming.
Digital marketing is not merely about creating a page or a channel and boosting it with an ad or video. It requires expertise, strategy, and constant attention.
To succeed in digital marketing, you need a team of skilled professionals, including graphic designers, content writers, creative strategists, video editors, and marketing experts.
Many businesses are hiring such individuals, spending anywhere from Rs. 35,000 to Rs. 120,000 per month on their salaries.
If you're unable to assemble and fund a team like this, there's still hope. We can take your business to the next level through digital marketing, tailored to your budget.
We offer services like graphic design, video editing, content creation, market analysis, and marketing management. You won't have to worry about boosting costs – we handle that too.
Let's discuss how we can help your business thrive.
Contact us today or simply click the WhatsApp button below to send us a message.
𝐖𝐢𝐭𝐡 𝐆𝐫𝐞𝐚𝐭 𝐂𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐚𝐧𝐝 𝐖𝐢𝐭𝐡 𝐆𝐫𝐞𝐚𝐭 𝟏𝟓𝟎𝐝𝐚𝐲 𝐒𝐭𝐫𝐚𝐭𝐞𝐠𝐢𝐜𝐚𝐥 𝐏𝐥𝐚𝐧,
𝐓𝐨 𝐭𝐚𝐤𝐞 𝐲𝐨𝐮𝐫 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐭𝐨 𝐭𝐡𝐞 𝐍𝐄𝐗𝐓 𝐋𝐄𝐕𝐄𝐋!
𝐂𝐥𝐢𝐜𝐤 𝐇𝐞𝐫𝐞!
071 245 1218