Little Owen

Little Owen Living life with love and a lot of happiness
(24)

ඔයා මේ ලෝකෙට ආපු දවසෙ ඉඳන් ඔයාගෙ චූටි ඇස්වලින් අම්මි දිහා බලන් ඉන්නෙ කියලා දන්නවා මැණික. චූටි ඔයාට කතා කරගන්න බැරි වුනාට...
01/05/2026

ඔයා මේ ලෝකෙට ආපු දවසෙ ඉඳන් ඔයාගෙ චූටි ඇස්වලින් අම්මි දිහා බලන් ඉන්නෙ කියලා දන්නවා මැණික. චූටි ඔයාට කතා කරගන්න බැරි වුනාට අම්මි දුකෙන් ද ඉන්නෙ සතුටෙන් ද ඉන්නෙ කියන්න ඔයා දන්නවා.

අම්මි පාවිච්චි කරන හැමදෙයක්ම අම්මි අතට ගන්නත් කලින් චූටි ඇඟිල්ලෙන් ඔයා පෙන්නනවා. පුංචියට හිටියට ඔයා හැමදෙයක්ම හොඳට මතක තියා ගන්නවා නේද.. ගෙදර හැමෝටම වඩා අම්මා ගැන දන්නෙ චූටි ඔයා නේද..

සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේ ඒ පුරුද්දටම අම්මගේ චූටි වෙනසක් වුනත් එයාට දැනෙනවා. කොච්චර ලොකු වුනත් අම්මව ළඟින්ම දන්නෙ එයා වෙන්න පුලුවන්.. ❤️❤️

සුබ දවසක් වේවා ❤️

මේක ඊයේ දැකපු අවාසනාවන්ත සිද්ධියක් 🥺 වෙනත් රටක දිවා සුරැකුම් මධ්‍යස්ථානයක අවුරුදු 1 1/2 වගේ වයස්වල දරුවෝ රැක බලාගෙන තියෙ...
30/04/2026

මේක ඊයේ දැකපු අවාසනාවන්ත සිද්ධියක් 🥺 වෙනත් රටක දිවා සුරැකුම් මධ්‍යස්ථානයක අවුරුදු 1 1/2 වගේ වයස්වල දරුවෝ රැක බලාගෙන තියෙන්නෙ අත් කකුල් රෙදි කෑලි වලින් ගැට ගහලා තියාගෙන. සමහර දරුවන් එහෙම ගැට ගහලා තියෙද්දිම නින්ද ගිහින්. 🥺🥺

මේ දරුවන් හරියටම මගේ දරුවගෙ වයසෙ වගේ. හරියට දෙයක් කියාගන්න බැරි අහිංසක පැටවු. දවස තිස්සෙ දුවලා පැනලා ඉන්න ඕන දරුවන් අර විදිහට ගැට ගහලා ඉන්නකොට ඒ පුංචි හිත් කොහොම ඉවසන් ඉන්න ඇති ද කොච්චර වේදනාවකින් ද ඉන්නෙ. පව් අසරණ දරුවෝ.

අම්මලා එහෙම දරුවෝ දාලා යනවනම් හොඳින් හොයා බලන්න.🙏🙏

ඔයා මගේ ලෝකෙට එන්න කලින් මොන දේ වුනත් කමක් නෑ කියලා හිතන් හිටපු මම දැන් එකම එක දේකට බයයි🥺. කිසිම දරුවෙක් මේ ලෝකෙ අම්මා න...
29/04/2026

ඔයා මගේ ලෝකෙට එන්න කලින් මොන දේ වුනත් කමක් නෑ කියලා හිතන් හිටපු මම දැන් එකම එක දේකට බයයි🥺.

කිසිම දරුවෙක් මේ ලෝකෙ අම්මා නැතුව අසරණ වෙන්න එපා.🙏

සුබ දවසක් වේවා ❤️

චූටි මැණිකව දකින හැමෝම තාත්‍තා වගේ කියන කොට වැඩිපුරම සතුටු වුනේ අම්මා තමයි..❤️මුකුත් නොකියා හිටියට එයාගේ චූටි මුහුණ, ඇස්...
28/04/2026

චූටි මැණිකව දකින හැමෝම තාත්‍තා වගේ කියන කොට වැඩිපුරම සතුටු වුනේ අම්මා තමයි..❤️

මුකුත් නොකියා හිටියට එයාගේ චූටි මුහුණ, ඇස් දිහා බලලා වැඩිපුරම ආඩම්බර වුනේ තාත්තා..🥰

සුබ දවසක් වේවා ❤️

Good Night❤️
27/04/2026

Good Night❤️

මුළු දවසෙම මහන්සි වෙලා නිදාගන්න පැය තුන  හතරෙත් ඇඳේ අයිනටම වෙලා නිදා ගෙන ඉන්නෙ චූටි බබාව එහාට කරන්න ගියොත් එයා ඇහැරෙයි ක...
27/04/2026

මුළු දවසෙම මහන්සි වෙලා නිදාගන්න පැය තුන හතරෙත් ඇඳේ අයිනටම වෙලා නිදා ගෙන ඉන්නෙ චූටි බබාව එහාට කරන්න ගියොත් එයා ඇහැරෙයි කියලා..

කොච්චර කැප කිරීම් කලත් ඒ වෙනුවෙන් ආයේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැත්තෙ "තාත්තා" විතරයි..

සුබ දවසක් වේවා ❤️

Good night❤️
25/04/2026

Good night❤️

24/04/2026

දැන් ඉතින් තාත්තා එක්ක හිතුන වෙලාවට රවුම් යන්න පුලුවන්. අම්මා ලෑස්ති වෙන්කන් බලන් ඉන්න ඕනෙ නෑ..🙄

පුංචි එයාට වෙනදා වගේ ශබ්දෙට කෑ ගහන්න බැරි වෙන්න පුලුවන්.. අම්මා වෙනදා වගේ සෙල්ලම් කරන්න එන්නෙ නැති වෙන්න පුලුවන්.. හැබැය...
23/04/2026

පුංචි එයාට වෙනදා වගේ ශබ්දෙට කෑ ගහන්න බැරි වෙන්න පුලුවන්.. අම්මා වෙනදා වගේ සෙල්ලම් කරන්න එන්නෙ නැති වෙන්න පුලුවන්..

හැබැයි මේ වෙන හැම වෙනසක් දිහාම චූටි එයා බලන් ඉන්නෙ නිහඬ බැල්මකින්. සමහර විට හේතුවක් නැතුව වැඩිපුර අඬන්නෙත්, වැඩිපුර තරහ යන්නෙත් චූටි හිතට මේ වෙනස දරාගන්න අමාරු වුනාම වෙන්න පුලුවන්..

මේ තමයි එයාට වැඩිපුරම ආදරය, අවධානය ඕන වෙන කාලය. මේ තමයි අම්මටයි ලොකු බබාටයි ගෙවන්න වෙන අමාරුම කාලය...

සුබ දවසක් වේවා ❤️

Good Night💗
22/04/2026

Good Night💗

මෙහෙම නොවුනොත් තමයි පුදුමෙ..🙄
22/04/2026

මෙහෙම නොවුනොත් තමයි පුදුමෙ..🙄

Address

Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Little Owen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share