Maduranga Perera Photography

Maduranga Perera Photography SMM is a professional Digitol marketing providing a wide range of digital marketing service.

21/03/2025

Wow Sri Lanka...

17/03/2025
17/03/2025
04/03/2025

"ලේ බිඳක් දන් දෙමු ජීවිතයක් බේරා ගනිමු"

රාගම රෝහලේ දෛනික ලේ අවශ්‍යතාවය මේ වන විට ප්‍රමාණවත් මට්ටමක නොපවතින බව වාර්තා වී ඇති බැවින්,

සමාජ විද්‍යා ශාස්ත්‍රපති / සමාජීය විද්‍යාපති විද්‍යාර්ථ 24 වන කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර 2025.03.21 වන දින කැළණිය සරසවි පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යනු ලබන අතර, ලේ දන් දීමෙන් ඒ සඳහා සහභාගි වීමට කැමති ඔබත් මෙම WhatsApp කණ්ඩායමට එකතු වන්න.

මේ සඳහා සහභාගී වීමට කැමති ඔබගේ මිතුරන්ද මෙම පුණ්‍ය කර්මයට සහභාගි කරවා ගැනීමට අමතක නොකරන්න.

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/FmUr22qt44XKrMorMDzfUO

කරුණාකර මේ සඳහා සහයෝගය ලබා දෙන්නේ නම් මැනවි.

Address

Panadure

Telephone

+94716950156

Website

Alerts

Be the first to know and let us send you an email when Maduranga Perera Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maduranga Perera Photography:

Share