Shri Hela Higher Education Academy

Shri Hela Higher Education Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shri Hela Higher Education Academy, Publisher, No: 110/1/b, Ganankate, welpalla. Sri Lanka, Pannala.

🇱🇰🇱🇰🙏 ආයුබෝවන් 🙏 🇱🇰🇱🇰ලෝකවාසී සියලුම සිංහල හා දමිල  සහෝදරය සහෝදරියන්ට ලැබුවාවූ මේ සුභ අලුත් අවුරුද්ද වාසනාවන්ත හා සුභම සු...
14/04/2025

🇱🇰🇱🇰🙏 ආයුබෝවන් 🙏 🇱🇰🇱🇰

ලෝකවාසී සියලුම සිංහල හා දමිල සහෝදරය සහෝදරියන්ට ලැබුවාවූ මේ සුභ අලුත් අවුරුද්ද වාසනාවන්ත හා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි. මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.🙏🇱🇰

I sincerely wish all Sinhalese and Tamil brothers and sisters around the world a very happy and prosperous New Year.🙏🇱🇰

உலகெங்கிலும் உள்ள அனைத்து சிங்கள மற்றும் தமிழ் சகோதர சகோதரிகளுக்கும் மிகவும் மகிழ்ச்சியான மற்றும் வளமான புத்தாண்டு நல்வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறேன். 🙏🇱🇰

🇱🇰🇱🇰🇱🇰🙏🌹🏵️🌹🙏🇱🇰🇱🇰🇱🇰

Dr. CHRISHANTHA DISSANAYAKE

Commissioner of Sri Lanka at International Human Rights Commission,
Founder /chairman /Director General of Shri Hela Cultural Collaboration Foundation and Shri Hela Higher Education Academy ,
Assistant Secretary General of United Nation Association - Sri Lanka,
Drug Prevention and Rehabilitation counselor ,

🇱🇰🙏ආයුබෝවන් 🙏🇱🇰🟠 එක්සත් ජාතීන්ගේ තිරසාර  සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන්, ශ්‍රී හෙළ උසස් අධ්‍යාපන ඇකඩමිය ,  ශ්‍රී ...
01/04/2025

🇱🇰🙏ආයුබෝවන් 🙏🇱🇰
🟠 එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන්,
ශ්‍රී හෙළ උසස් අධ්‍යාපන ඇකඩමිය , ශ්‍රී හෙළ සංස්කෘතික සහයෝගීතා පදනම, ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම, Kingsway language centre හා ශ්‍රී ලංකා වෘත්තී අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන ආයතනය යන ආයතන හා පදනම් මගින්,
ප්‍රවීණ මනෝවිද්‍යාව උපදේශිකා මාධවී බණ්ඩාර මැතිනියගේ...

" ලස්සන ජීවිතයකට මග "

මනෝවිද්‍යාත්මක උපදේශන මාලාවේ මීළඟ උපදේශනාත්මක වැඩසටහන වන..
" මව්වරුන්ගේ විශාදය හදුනා ගැනීම "
ගැන කතා කරන්නට ඔබ මෙවරත් නොවරදවාම 2025 අප්‍රියෙල් 02 වන බදාදා දින ප: ව: 9.00 සිට ප:ව: 10:30 දක්වා සූම් තාක්ෂණය ඔස්සේ මෙම විශේෂ මනෝවිද්‍යා උපදේශන වැඩසටහනට සම්බන්ධ වන්න. .

🔴 මනෝවිද්‍යා උපදේශනය ලබා ගැනීමට කැමති ඔබත්....,
අභිමානවත් මනෝවිද්‍යා උපදේශක වරයෙකු , උපදේශකවරියක ලෙස මනෝවිද්‍යා පිළිබඳව නිවැරදි අධ්‍යාපනයක් ලබා ලෝකෙම පිළිගත් සහතිකයක්ද අතැතිව, උපදේශනය සදහා ලියාපදිංචියද ඇතිව අප මව් බිම තුළ සිටින උපදේශන සේවා අවශ්‍ය අයට පිහිටවන්නට ශක්තියක් වෙන්නට බලාපොරොත්තු වෙන ඔබත්, අනිවාර්යයෙන්ම මෙම වටිනා අවස්ථාව මඟ නොහැර පහත link එක හරහා අප හා එක්වන්නට ආරාධනා කරමු

https://us02web.zoom.us/j/8711019362?pwd=eFFYOFlVdDZyMWFkTE9EaXdGak1vZz09

🟠 එමෙන්ම මෙම නොමිලේ පවත්වනු ලබන වැඩසටහන සෑම මාසයකම සිදුවන බැවින් ඔබත් දිගටම අපේ මෙම වැඩසටහන සමග සම්බන්ධ වීමට කැමති නම් පහත සඳහන් link එක හරහා ඔබ වෙනුවෙන් වෙන්කර ඇති WhatsApp ගෘප් එකට සම්බන්ධ වන්න. ඉදිරි අප විසින් සිදුකරනු ලබන සියළුම වැඩසටහන් වල තොරතුරු ඔබට ඒ මගින් ලැබෙනු ඇති.
එමෙන්ම ඔබ වෙනුවෙන් සහ ඔබේ හිතමිත්‍රාදීන් වෙනුවෙන් විශේෂ මනෝවිද්‍යාත්මක උපදේශන සායන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරමින් සිටින බවද සතුටින් දැනුම් දෙන්නෙමු.

https://chat.whatsapp.com/KcfKPHTAklU3R2ZOrU7rte

🔴 එන්න ඔබ වෙනුවෙන්ම වෙන් වී ඇති මෙම අනගි අවස්ථාව මගහැර නොගන්න.

🙏🇱🇰 ආයුබෝවන්  🙏🇱🇰ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර  වටිනාකමකින් යුක්ත  පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද..  එ...
27/03/2025

🙏🇱🇰 ආයුබෝවන් 🙏🇱🇰

ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර වටිනාකමකින් යුක්ත පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද.. එසේනම් ඒ ඔබගේ සිහිනය සැබෑ කරන්නට රු. 45000 /- වටිනා පාඨමාලා ගාස්තුව අය නොකර ලියාපදිංචි ගාස්තුව වන රු. 5500 /- ක් පමණක් ඔබෙන් අය කරන අපගේ එක් අවුරුදු SHHEA Diploma in Professional English පාඨමාලාවේ දෙවෙනි කණ්ඩායම සඳහා නවතම පන්ති ආරම්භය පසුගිය සතියේ සිදුවිය. එම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 2025 මාර්තු 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.

🟠 2025 මාර්තු 31 වන දිනට පෙර ඔබට SHHEA Diploma in Professional English පාඨමාලාව සදහා ලියාපදිංචිය සිදු කළ හැක. වැඩි විස්තර සඳහා 0771028078 දුරකථන අංකයට Diploma in Professional English ලෙස සදහන් කර whatsapp හරහා Massage එකක් තබන්න.
( ඉන්පසු ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැක. )

🟠 ඔබ මේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට කැමතිනම් පමණක් පහත ලින්ක් එක හරහා whatsapp group එකට ඇතුළුව ලියාපදිංචි සිදුකරගන්න.

https://chat.whatsapp.com/HAKlApR1XL6BpJM3g3DJh9

Dear Viewers,Unlock your potential with our Diploma in Professional English! This one-year course is designed to help you master the four skills of the Engli...

Dear Students,In this series of lessons I am going to teach you Useful Sentence Patterns for your daily use. https://www.youtube.com/playlist?list...If neces...

🙏🇱🇰 ආයුබෝවන්  🙏🇱🇰ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර  වටිනාකමකින් යුක්ත  පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද..  එ...
27/03/2025

🙏🇱🇰 ආයුබෝවන් 🙏🇱🇰

ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර වටිනාකමකින් යුක්ත පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද.. එසේනම් ඒ ඔබගේ සිහිනය සැබෑ කරන්නට රු. 45000 /- වටිනා පාඨමාලා ගාස්තුව අය නොකර ලියාපදිංචි ගාස්තුව වන රු. 5500 /- ක් පමණක් ඔබෙන් අය කරන අපගේ එක් අවුරුදු SHHEA Diploma in Professional English පාඨමාලාවේ දෙවෙනි කණ්ඩායම සඳහා නවතම පන්ති ආරම්භය පසුගිය සතියේ සිදුවිය. එම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 2025 මාර්තු 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.

🟠 2025 මාර්තු 31 වන දිනට පෙර ඔබට SHHEA Diploma in Professional English පාඨමාලාව සදහා ලියාපදිංචිය සිදු කළ හැක. වැඩි විස්තර සඳහා 0771028078 දුරකථන අංකයට Diploma in Professional English ලෙස සදහන් කර whatsapp හරහා Massage එකක් තබන්න.
( ඉන්පසු ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැක. )

🟠 ඔබ මේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට කැමතිනම් පමණක් පහත ලින්ක් එක හරහා whatsapp group එකට ඇතුළුව ලියාපදිංචි සිදුකරගන්න.

https://chat.whatsapp.com/HAKlApR1XL6BpJM3g3DJh9

Dear Viewers,"Welcome to our comprehensive lesson on how to use the word 'Where' in English! In this video, you'll learn:How to use 'Where' in questionsHow t...

🙏🇱🇰 ආයුබෝවන්  🙏🇱🇰ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර  වටිනාකමකින් යුක්ත  පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද..  එ...
27/03/2025

🙏🇱🇰 ආයුබෝවන් 🙏🇱🇰

ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර වටිනාකමකින් යුක්ත පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද.. එසේනම් ඒ ඔබගේ සිහිනය සැබෑ කරන්නට රු. 45000 /- වටිනා පාඨමාලා ගාස්තුව අය නොකර ලියාපදිංචි ගාස්තුව වන රු. 5500 /- ක් පමණක් ඔබෙන් අය කරන අපගේ එක් අවුරුදු SHHEA Diploma in Professional English පාඨමාලාවේ දෙවෙනි කණ්ඩායම සඳහා නවතම පන්ති ආරම්භය පසුගිය සතියේ සිදුවිය. එම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 2025 මාර්තු 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.

🟠 2025 මාර්තු 31 වන දිනට පෙර ඔබට SHHEA Diploma in Professional English පාඨමාලාව සදහා ලියාපදිංචිය සිදු කළ හැක. වැඩි විස්තර සඳහා 0771028078 දුරකථන අංකයට Diploma in Professional English ලෙස සදහන් කර whatsapp හරහා Massage එකක් තබන්න.
( ඉන්පසු ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැක. )

🟠 ඔබ මේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට කැමතිනම් පමණක් පහත ලින්ක් එක හරහා whatsapp group එකට ඇතුළුව ලියාපදිංචි සිදුකරගන්න.

https://chat.whatsapp.com/HAKlApR1XL6BpJM3g3DJh9

Dear viewers,In this video you are going to read a Newspaper Report on Massive Earth slip which obstructs upcountry railway line.

🙏🇱🇰 ආයුබෝවන්  🙏🇱🇰ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර  වටිනාකමකින් යුක්ත  පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද..  එ...
27/03/2025

🙏🇱🇰 ආයුබෝවන් 🙏🇱🇰

ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර වටිනාකමකින් යුක්ත පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද.. එසේනම් ඒ ඔබගේ සිහිනය සැබෑ කරන්නට රු. 45000 /- වටිනා පාඨමාලා ගාස්තුව අය නොකර ලියාපදිංචි ගාස්තුව වන රු. 5500 /- ක් පමණක් ඔබෙන් අය කරන අපගේ එක් අවුරුදු SHHEA Diploma in Professional English පාඨමාලාවේ දෙවෙනි කණ්ඩායම සඳහා නවතම පන්ති ආරම්භය පසුගිය සතියේ සිදුවිය. එම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 2025 මාර්තු 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.

🟠 2025 මාර්තු 31 වන දිනට පෙර ඔබට SHHEA Diploma in Professional English පාඨමාලාව සදහා ලියාපදිංචිය සිදු කළ හැක. වැඩි විස්තර සඳහා 0771028078 දුරකථන අංකයට Diploma in Professional English ලෙස සදහන් කර whatsapp හරහා Massage එකක් තබන්න.
( ඉන්පසු ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැක. )

🟠 ඔබ මේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට කැමතිනම් පමණක් පහත ලින්ක් එක හරහා whatsapp group එකට ඇතුළුව ලියාපදිංචි සිදුකරගන්න.

https://chat.whatsapp.com/HAKlApR1XL6BpJM3g3DJh9

Dear Viewerrs,In this video, we explore the fascinating world of word formation with the word "KIND." Learn how to create different forms like "kind," "kindl...

🙏🇱🇰 ආයුබෝවන්  🙏🇱🇰ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර  වටිනාකමකින් යුක්ත  පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද..  එ...
27/03/2025

🙏🇱🇰 ආයුබෝවන් 🙏🇱🇰

ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර වටිනාකමකින් යුක්ත පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද.. එසේනම් ඒ ඔබගේ සිහිනය සැබෑ කරන්නට රු. 45000 /- වටිනා පාඨමාලා ගාස්තුව අය නොකර ලියාපදිංචි ගාස්තුව වන රු. 5500 /- ක් පමණක් ඔබෙන් අය කරන අපගේ එක් අවුරුදු SHHEA Diploma in Professional English පාඨමාලාවේ දෙවෙනි කණ්ඩායම සඳහා නවතම පන්ති ආරම්භය පසුගිය සතියේ සිදුවිය. එම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 2025 මාර්තු 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.

🟠 2025 මාර්තු 31 වන දිනට පෙර ඔබට SHHEA Diploma in Professional English පාඨමාලාව සදහා ලියාපදිංචිය සිදු කළ හැක. වැඩි විස්තර සඳහා 0771028078 දුරකථන අංකයට Diploma in Professional English ලෙස සදහන් කර whatsapp හරහා Massage එකක් තබන්න.
( ඉන්පසු ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැක. )

🟠 ඔබ මේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට කැමතිනම් පමණක් පහත ලින්ක් එක හරහා whatsapp group එකට ඇතුළුව ලියාපදිංචි සිදුකරගන්න.

https://chat.whatsapp.com/HAKlApR1XL6BpJM3g3DJh9

If you wish to improve your knowledge of Spelling rules in English, this is the place for it. This series of lessons will help you learn all about spelling r...

🙏🇱🇰 ආයුබෝවන්  🙏🇱🇰ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර  වටිනාකමකින් යුක්ත  පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද..  එ...
27/03/2025

🙏🇱🇰 ආයුබෝවන් 🙏🇱🇰

ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර වටිනාකමකින් යුක්ත පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද.. එසේනම් ඒ ඔබගේ සිහිනය සැබෑ කරන්නට රු. 45000 /- වටිනා පාඨමාලා ගාස්තුව අය නොකර ලියාපදිංචි ගාස්තුව වන රු. 5500 /- ක් පමණක් ඔබෙන් අය කරන අපගේ එක් අවුරුදු SHHEA Diploma in Professional English පාඨමාලාවේ දෙවෙනි කණ්ඩායම සඳහා නවතම පන්ති ආරම්භය පසුගිය සතියේ සිදුවිය. එම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 2025 මාර්තු 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.

🟠 2025 මාර්තු 31 වන දිනට පෙර ඔබට SHHEA Diploma in Professional English පාඨමාලාව සදහා ලියාපදිංචිය සිදු කළ හැක. වැඩි විස්තර සඳහා 0771028078 දුරකථන අංකයට Diploma in Professional English ලෙස සදහන් කර whatsapp හරහා Massage එකක් තබන්න.
( ඉන්පසු ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැක. )

🟠 ඔබ මේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට කැමතිනම් පමණක් පහත ලින්ක් එක හරහා whatsapp group එකට ඇතුළුව ලියාපදිංචි සිදුකරගන්න.

https://chat.whatsapp.com/HAKlApR1XL6BpJM3g3DJh9

Share your videos with friends, family, and the world

🙏🇱🇰 ආයුබෝවන්  🙏🇱🇰ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර  වටිනාකමකින් යුක්ත  පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද..  එ...
27/03/2025

🙏🇱🇰 ආයුබෝවන් 🙏🇱🇰

ඔබත් සොයන්නේ පාඨමාලා ගාස්තුවකින් තොර ජාත්‍යන්තර වටිනාකමකින් යුක්ත පිළිගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද.. එසේනම් ඒ ඔබගේ සිහිනය සැබෑ කරන්නට රු. 45000 /- වටිනා පාඨමාලා ගාස්තුව අය නොකර ලියාපදිංචි ගාස්තුව වන රු. 5500 /- ක් පමණක් ඔබෙන් අය කරන අපගේ එක් අවුරුදු SHHEA Diploma in Professional English පාඨමාලාවේ දෙවෙනි කණ්ඩායම සඳහා නවතම පන්ති ආරම්භය පසුගිය සතියේ සිදුවිය. එම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 2025 මාර්තු 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.

🟠 2025 මාර්තු 31 වන දිනට පෙර ඔබට SHHEA Diploma in Professional English පාඨමාලාව සදහා ලියාපදිංචිය සිදු කළ හැක. වැඩි විස්තර සඳහා 0771028078 දුරකථන අංකයට Diploma in Professional English ලෙස සදහන් කර whatsapp හරහා Massage එකක් තබන්න.
( ඉන්පසු ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැක. )

🟠 ඔබ මේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට කැමතිනම් පමණක් පහත ලින්ක් එක හරහා whatsapp group එකට ඇතුළුව ලියාපදිංචි සිදුකරගන්න.

https://chat.whatsapp.com/HAKlApR1XL6BpJM3g3DJh9

Dear Viewers,Unlock your potential with our Diploma in Professional English! This one-year course is designed to help you master the four skills of the Engli...

Address

No: 110/1/b, Ganankate, Welpalla. Sri Lanka
Pannala

Alerts

Be the first to know and let us send you an email when Shri Hela Higher Education Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category