15/01/2025
💢 Solar System Installation Course in Sri Lanka
වැඩිදුර පාඨමාලා තොරතුරු හා පාඨමාලාවට ලියාපදිංචි වීමට මෙම වට්සප් සමූහයට සම්බන්ධ වන්න. https://chat.whatsapp.com/KMd1j80oILYF5jwfDmtwE9
● ඔබ රැකියාවක් හොයන්නෙක්ද?
● එසේත් නැත්නම් රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ගයක් සොයන්නෙක්ද? මෙන්න ඊට කදිම අවස්ථාවක්.....
මූලික දැනුමක් අවශ්‍යයවන්නේම නැත.
(ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැත, වයස් සීමාවක් අදාල නොවේ)
💢 විධිමත් අංග සම්පූර්ණ එක්දින ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක් තුලින්, සුදුසුකම් ලත් Solar Installation Technician කෙනෙකු වී ඉතා ඉහල ආදාමක් උපයාගන්න.
💢 ඉතා අවම පාඨමාලා ගාස්තුවක් යටතේඅති නවීණ Solar උපාංග සමගින්, 100% ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන, පාඨමාලාවෙන් පසුවත්, වසර දෙකක් යනතුරු වෘත්තීය මාර්ගෝපදේශණය නොමිලේ ලබාදෙන, ලංකාවේ එකම, Solar System Installation පුහුණු අධ්‍යාපන ආයතනය, අප නැණස පරිගණක ඇකඩමියයි.
💢 අපෙන් ඔබට-
● වායුසමණය කල උපදේශණාගරයක්
● මුළු පාඨමාලා ගාස්තුව රු 8000
● විධිමත් උපදේශන සේවාවක්
● පාඨමාලාවෙන් පසුවත් නැවත පුහුණුවීම් සිදුකරගැනීමට ඔබට අවශ්‍යනම් නොමිලේ ඒ සඳහාද පැමිණීමට අවස්ථාව
● පාඨමාලාවෙන් පසුව අවුරුදු 02ක් යනතෙක් උපදේශන වට්සප් සමූහයෙන් වෘත්තීමය ගැටළු වලට උපදේශන සේවය.
● යාවත් කාලීන Solar System Installation Video lessons අපගේ https://www.youtube.com//videos NCA SL YouTube Channel එකෙන් අධ්‍යනය කිරීමේ හැකියාව
● පාඨමාලාව නිමාකරන සැමට පිළිගත් සහතිකපත්‍රයක්
● පාඨමාලාව අවසානයේ දී සෑම පාඨමාලා කරුවෙකුම, තනි තනිව, Solar පද්ධතියක් සවිකර පෙන්විය යුතුයි, ඒ සඳහා ඔබට අවශ්‍යය උපකරණ හා උපදේශනය සේවාව ඉතා සරලව හා විධිමත්ව අප ආයතනයෙන් ඔබ හට ලබාදෙනු ඇත.
● පාඨමාලාව නිමාකිරීමෙන් පසු අප Office assist (Pvt)Ltd සමාගමෙන් ඔබට දිවයිනපුරා පාරිභොගික Solar ස්ථාපන හා අළුත්වැඩියා කොන්ත්‍රාත් ලබාදීම.
●Solar Solar Technician සේවාවන් වලදී ඔබට අවශ්‍යය උපාංග ලබාගැනීමට විශේෂ වට්ම් යටතේ අප Office assist (Pvt)Ltd සමාගමෙන් හැකියාව ලැබීම හා නොමිලේම ඩිලිවරි කිරීම
එන්න...... අප හා එක්වන්න....
💢 පාඨමාලා තොරතුරු -
● පාඨමාලා ගාස්තුව රු 8000යි
● පාඨමාලා දිනයන් (ඉරිදා උදේ 08.00 සිට හවස 08.00 දක්වා)
● පුහුණු මධ්‍යස්ථානය - Nenasa Computer Academy (Pvt) Ltd, #558/41,C, Sethsiri Place, Pannipitiya.
● දුරකථන අංක - 011 20 90 218
● WhatAapp - 074 32 34 571/ 075 3306234
මෙම පාඨමාලාවේ මුළු ක්‍රියාකාරකම් පුහුණුව ලබාගැනීමට පැය 12ක් වැය වේ. සාමාන්‍යයෙන් පාඨමාලාවක් පවත් වන්නේ (සතිය පැය 04ක්) එනමුත් සති 03ක් එසේ පැවැත් උවහොත් දුර සිටින පාඨමාලා කරුවන්ට දින 03ක් පැමිණීමට අපහසු නිසාවෙන්, අපි එය උදේ 08.00 සිට රාත්‍රී 08 දක්වා එක දිනකින් පැය 12 ආවරණය කිරීමට සූදානම්. එමඟින් ලංකාවේ කොතනක සිටින පුද්ගලයෙකුට උවද එක් දිනක් පමණක් මේ සඳහා කැපකිරීමට පුළුවන් වන නිසාවෙන්.
එසේම online මෙම පාඨමාලාව අප හට සිදුකිරීමට හැකි වූවත් ඒ මඟින් 100%ක ප්‍රායෝගික පුහුණුවක් ඔබ හට ලබාගැනීමට නොහැකිය. මන්ද යත් සෝලා පද්ධති උපාංගවලින් අනිවාරයෙන් තනි තනි පද්ධතියක් සෑම පාඨමාලා කරුවෙක්ම ස්ථාපනය කල යුතුයි. නැතිනම් ඔබ මුදල් ගෙවා පාඨමාලාවක් සිදු කලද එමගින් ප්‍රයෝජනයක් අත් නොවේ. එමගින් කුමණ හෝ කාර්මික පාඨමාලාවක් යනු එහි ක්‍රියාකාරකම් පුහුණුව 80%ක් අනිවාරයෙන් තිබිය යුතුයැයි අප එක ලෙස විශ්වාස කරමු.
එසේම online පාඨමාලාවක් මගින් උගන්වා ක්‍රියාකාරකම් පුහුණු වීම් සෝලා පද්ධති උපාංග ඔබට මිලදී ගෙනද පුරුදු විය හැකිය. එනමුත් ඒ සඳහා ඔබට රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැයවනු ඇත. සියලු කරුණු සැලකිල්ලට ගෙන අප මෙම පාඨමාලාව පහත තොරතුරුවලට අනුව මෙසේ පවත්වනු ලබයි.
01. පාඨමාලා ගාස්තුව රු 8000යි
02. එක්දින පාඨමාලාව (8:00am - 8:00pm
03. මුළු පැය 12යි
04. theory lessons සඳහා පැය 02යි
05. ක්‍රියාකාරකම් පුහුණුවීම් සඳහා පැය 10යි
06. අනෙකුත් theory lessons වට්සප් මගින් ලබාදීම
07. පාඨමාලාවට අදාල සෑම උපාංගයක්ම අප ආයතනයෙන් නොමිලේ ලබාදීම.
08. පාඨමාලාව නිමා සෑම සිසුවෙකුටම පිළිගත් සහතිකයක් පිරිනැමීම.
09. පාඨමාලාව නිමාකරන අය සඳහා අවුරුදු 05ක උපදේශන සේවාවක් ලබා දීම