10/03/2023
☸️🌼උතුම් මැදින් පුරපසලොස්වක් පෝදා අප ධාතු මන්දිරයේ විරාජමානව වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේලා හා රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා උදෙසා පැවැත්වූ උදෑසන සම්බුද්ධ පූජාව ... 🙏🙏🙏
සැදැහැති දායකත්වය - ඇමරිකාවේ පදිංචි දඹුලානි ද සොයිසා මහත්මිය ...
සම්බුද්ධ පූජාව පැවැත්වීම - පූජ්‍යපාද මැදමුලනේ ගෝතම ස්වාමීන් වහන්සේ.🌼☸️
ඔබටත් මෙවැනි සම්බුද්ධ පූජාවක දායකත්වය ලබා ගැනීමට අමතන්න
0770378362