Channel one 24x7

Channel one 24x7 Channel One Sri Lanka's 24 x 7 Family TV Channel on Dialog TV Channel No 01
(2)

Dialog Channel One 24x7 is a leading entertainment channel on the Dialog TV platform, delivering a wide range of family-friendly programs, lifestyle shows, youth content, kids’ programs, and informative productions. Broadcasting 24/7 with high-quality clarity, the channel continues to bring fresh and engaging content to viewers across Sri Lanka. Owned and operated by Rusala Media Networks, Dialog

Channel One 24x7 is guided by the leadership of Kanchaka Asela Gallage, who plays a pivotal role in shaping the channel’s creative vision, strategic direction, and overall program development. With a strong focus on innovation, modern entertainment, and audience engagement, Dialog Channel One 24x7 remains one of Sri Lanka’s most dynamic and trusted television channels.

12/08/2026

ආදරයක් නිසා ඇතිවුන Brand එකක්...
රූ නාරි - දිරිය ඇය විශේෂාංගය

බ්‍රහස්පතින්දා උදෑසන 11.00 ට සහ සවස 6.00 ට
ඉරිදා සවස 6.00 ට

#රූනාරි

12/08/2026

ඔයාගේ,
හදවත - මනස - ආත්මය
'සංසුන් කරන' එකම තැන..!

RADIO ONE | Channel One

සිකුරාදා උදෑසන 9.00 සහ සවස 4.00
නැවත විකාශනය ඉරිදා සවස 4.00

12/08/2026

ඔය කරේ ඉතින් විප්ලවේ...
කුටු කුටු මාමා

සදුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 8.30 ට
නැවත විකාශය සදුදා සිට සිකුරාදා දක්වා දහවල් 1.30 ට

12/08/2026

වසන්ත කියන්නේ මහ බොරුකාරයෙක්...!
කුටු කුටු මාමා

සදුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 8.30 ට
නැවත විකාශය සදුදා සිට සිකුරාදා දක්වා දහවල් 1.30 ට

12/08/2026

අනේ සර්... මට යන්න දෙන්න...!
මේ වසන්ත කාලයයි...

සදුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 8.00 ට
නැවත විකාශය සදුදා සිට සිකුරාදා දක්වා දහවල් 1.00 ට

Different Contexts, Common Aspirations. 🌍✨No matter where we come from or what challenges we face, our dreams for a bett...
12/08/2026

Different Contexts, Common Aspirations. 🌍✨

No matter where we come from or what challenges we face, our dreams for a better, brighter future unite us. Today, on International Youth Day, we celebrate the diverse backgrounds and shared ambition of young people everywhere driving change.

Happy International Youth Day! 🚀

Channel One

12/08/2026

දරුවෙක්ව වෙනස් කරන්නේ මේ සමාජයද..?
රූ නාරි - සවිමත් ඇය විශේෂාංගය

බදාදා උදෑසන 11.00ට සහ සවස 6.00ට
සෙනසුරාදා සවස 6.00ට

#රූනාරි

iPhone පරිශීලකයින්ට WhatsApp හරහා නව සයිබර් ප්‍රහාරයක්!😨😢iPhone භාවිත කරන්නන්ගේ WhatsApp ගිණුම් අත්පත් කර ගැනීමේ නවතම “Z...
11/08/2026

iPhone පරිශීලකයින්ට WhatsApp හරහා නව සයිබර් ප්‍රහාරයක්!😨😢

iPhone භාවිත කරන්නන්ගේ WhatsApp ගිණුම් අත්පත් කර ගැනීමේ නවතම “Zero-Click” ප්‍රහාරයක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) අනතුරු අඟවා තිබේ.

මෙම ප්‍රහාරය iOS 16 ඇතුළු පැරණි iOS සංස්කරණවල ආරක්ෂක දුර්වලතා ඉලක්ක කරගෙන සිදුවිය හැකි බව සඳහන් වේ. ඇතැම් අවස්ථාවලදී WhatsApp ගිණුම් හරහා මුදල් ඉල්ලා පණිවිඩ යැවීම සහ කණ්ඩායම්වල පරිපාලක අයිතිය පවා අත්පත් කර ගැනීම වාර්තා වී තිබේ.

ඒ අනුව iPhone පරිශීලකයින් iOS සහ WhatsApp නවතම සංස්කරණයට වහාම යාවත්කාලීන කරගන්නා ලෙස SLCERT දැනුම් දෙයි.

එමෙන්ම Two-Step Verification සහ Chat Lock සක්‍රීය කරගන්නා ලෙසත්, සැකසහිත මුදල් ඉල්ලීම් ලැබුණහොත් වෙනත් විශ්වාසදායක සන්නිවේදන මාර්ගයකින් තහවුරු කරගන්නා ලෙසත් උපදෙස් ලබාදී තිබේ.

Copied - එසැණ

Channel One

රුව ලස්සන කරගන්න ගිහින් කුරුලෑ වැඩිවෙලාව..?| සුව අරණ | Channel One |බ්‍රහස්පතින්දා උදෑසන 9.30 ට සහ සවස 4.00 ටනැවත විකාශය...
11/08/2026

රුව ලස්සන කරගන්න ගිහින් කුරුලෑ වැඩිවෙලාව..?
| සුව අරණ | Channel One |

බ්‍රහස්පතින්දා උදෑසන 9.30 ට සහ සවස 4.00 ට
නැවත විකාශය සෙනසුරාදා රාත්‍රී 10.30 ට සහ ඉරිදා උදෑසන 9.00 ට

11/08/2026

අභිධර්මයේ මූලික සිද්ධාන්ත...

දේශකයාණන් වහන්සේ:
ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

අගෝස්තු 17 වන සඳුදා සිට
සති අන්තයේ සෑම සෙනසුරාදා සහා ඉරිදාවකම රාත්‍රී 9:00ට
Channel One තුළින් බලාපොරොත්තු වන්න...

#වටගොඩමග්ගවිහාරීස්වාමින්වහන්සේ

Address

Channel One, No 61/27, Parakum Mw, Kalalgoda Road
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Channel one 24x7 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Channel one 24x7:

Shortcuts

Share

Category