Sanaramara Sewana

Sanaramara Sewana Official Page For "Sanaramara Sewana" Radio Podcast on Sirasa FM
(1)

19/08/2026

ඔබ නොදැනුවත්ව ම පව් පුරවා ගන්නා තැනක්
පින්කම්වලට අකුල් හෙලන්න එපා!

18/08/2026

මගේ බණ අහලා අපැහැදීමට පත්වූවන් මෙය දැනගන්න

17/08/2026

සිත නිවන බණ
අසීමාන්තිකව තව කෙනෙකුට බැඳෙනවා කියන්නේ මානසික ව්‍යාධියක්!

16/08/2026

බණට කිව්වාට පව් සිද්ධ වෙනවා කියලා, එහෙම වෙන්නේ නෑ; ඔන්න ඕනේ මරලා දාපන්!
කෙනෙක් ඔබට එහෙම කිව්වොත්, ඔබ මොකද කරන්නේ?

15/08/2026

මඟ හැරෙන්න කලින්..
හිත් බිඳෙන්න කලින්
ඔබ ආදරය කරන අයටත්...
ඔබට ආදරය කරන අයටත්
Share කරගන්න..

14/08/2026

මේ ගුණ තියනවා නම්
දෙවියන් ඔබව රකිනවා ම යි!

ඒක ස්වාමි පුරුෂයන්ට මදි පුංචිකමක්!මේ සෙනසුරාදා හිමිදිරි 6ට සිරස FM අහන්න.සනරාමර සෙවණ YouTube නාලිකාව Subscribe කරන්න.සනර...
14/08/2026

ඒක ස්වාමි පුරුෂයන්ට මදි පුංචිකමක්!
මේ සෙනසුරාදා හිමිදිරි 6ට සිරස FM අහන්න.
සනරාමර සෙවණ YouTube නාලිකාව Subscribe කරන්න.
සනරාමර සෙවණ TikTok / Facebook Follow කරන්න

YouTube Channel Link - https://youtube.com/?si=H5WdQFMl_HdxYGML

13/08/2026

සද්ධාව නැත්නම් බුදුන් දෙසූ මග යන්න බෑ
මෙය අනිවාර්යෙන්ම බලන්න

12/08/2026

ඔබ, ඔබේ අම්මාට බණිනවා ද?
අහන්න, ඔබට මුළු සසර පුරා ම
අත්විඳින්න වන භයානක ම දඬුවම ගැන!

11/08/2026

එයා ඕවා ගත්තේ අනුනට ගෝටිට අල්ලලා, කඩේ ගිහිල්ලා...!
අනුන්ගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යා හිතෙනවා ද?

Address

36, Araliya Uyana, Depanama
Pannipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Sanaramara Sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category