06/09/2026
යාපනය, ඇන්තනීපුරම් ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ළිඳකින් T56 වර්ගයේ පතරොම් 2,249ක් සොයාගෙන තිබෙනවා.
ඒ එම ළිඳ පිහිටි ඉඩමේ හිමිකරුවන් විසින් ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය සිදුකළ සෝදීසි මෙහෙයුමකදීයි.
පොලීසිය සඳහන් කළේ පෙට්ටියක බහා තිබීයදී හමුවූ අදාළ පතරොම් තොගය ඉතා පැරණි තත්ත්වයේ පවතින බව හඳුනාගෙන ඇති අතර එම තොගය නිෂ්ක්‍රීය කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බවයි.
🟢Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9A