Saaranya Record Bar

Saaranya Record Bar Downloading, Recording, Editing, Burning Music, DVD Movies, Software, Games, Educational Packs, TV Series, Pen Drives, Memory chips etc.

Downloading, Recording, Editing, Burning Music

🎯🎯🎯ඔබත් අදායමක් උපයන්න පුළුවන් හැකියාවක් දියුණු කරගන්න!!!!🎁🎁 🎁මෙහෙම Chance එකක් ආයෙත් එන්නේ නෑ !!!!ග්‍රැෆික් ඩිසයිනින් ඉ...
08/10/2022

🎯🎯🎯ඔබත් අදායමක් උපයන්න පුළුවන් හැකියාවක් දියුණු කරගන්න!!!!
🎁🎁 🎁මෙහෙම Chance එකක් ආයෙත් එන්නේ නෑ !!!!
ග්‍රැෆික් ඩිසයිනින් ඉගෙන ගන්න කැමති හැමෝටම ප්‍රයෝජනවත් Photoshop වල ජනප්‍රියම වැඩ කෑලි ටික පහසුවෙන් ඉගෙන ගන්න හදපු හරිම සරල පැහැදිලි වීඩියෝ (MP4) පාඩම් 100 ක් සමග බෝනස් වීඩියෝ 20 ක් !!!! 🍉🍉🍉🍉
එච්චර ද, නෑ !!!! 🌤🌤
වැඩ ටික ඉගෙන ගන්න Adobe Photoshop Software එක නැත්නම් මුදලක් අය නොකරම ඒකත් මේ සමග ලබාදෙනවා !!!! 🎈🎈
තව මොනව ද? 📢📢📢
Photoshop Basic ටික සිංහලෙන් ඉගෙන ගන්න E-book එකකුත් ඔබට මේ සමග නොමිලේ හම්බ වෙනවා !!! ඉතින් මේ ටික හරියට පාවිච්චි කළොත් මාසයක් යද්දි ඔයාට තනියෙන් ම Photoshop ගොඩදාගන්න පුළුවන් !! ⚡⚡ ⚡⚡
♦🌤🌤💥✅💥💥
🔥🔥 List of Video Lessons 🔥🔥
✅Letter Portrait
✅ Glass Shatter Effect
✅Neon Text Effect
✅Animated Smoke Effect
✅Animal Double Color Exposure Effect
✅Create Realistic Cracked Skin
✅Disintegrate into ASH Effect
✅Blur Backgrounds in Photoshop
✅Animated Silhouette Effect
✅Soft Focus Effect
✅Paint Text Effect
✅Powerful Fracture Dispersion Effect
✅Powerful Ink, Smoke Portrait
✅Beautiful Watercolor Portrait Effect
✅Chilling, Decay Effect
✅Beauty Skin Retouch – Remove Blemish and Acne
✅make 3D Text
✅Fire Text Effect
✅Glowing Space Text Effect
✅Parallax Photo Effect
✅Transparent Text Effect
✅Face Slide Effect
✅Fractal Mirror Effect in Photoshop
✅Pixelated Effect
✅Glitch Portrait Effect
✅Galaxy Portrait Effect
✅Smoke Text Effect With Skulls
✅Comic Book Cartoon Effect
✅Creative Paint Splash Effect
✅Double Exposure Effect
✅Photoshop Manipulation
✅Grunge Portrait Effect
✅3 Easy Photo Effects For Beginners
✅Create an Apocalypse Scene
✅Amazing Water Splash Effect
✅Create an Elegant Text Portrait
✅Fantasy Effects – Sail
✅Photoshop Manipulation Tutorial_ Solitude
✅Realistic Painting Effect
✅Manipulation Tutorial_ Dreamscape
✅Double Exposure Effect_2
✅Fantasy Scene _ Blur Background
✅Dispersion Effect
✅Newspaper Photo Effect
✅Autumn Colors in Photoshop
✅Unique Glitch Effect
✅Beautiful Underwater Scene
✅Dreamy Glow Effect
✅Creative Ink Drop Effect
✅Radioactive Ghost Scene Effect
✅The Lost Chapter_ Photo Manipulation
✅Exploding Text Effect
✅Believe_ Manipulation
✅Simplicity_ Photoshop Manipulation
✅Fantasy Dispersion Effect
✅Lost At Sea_ Photoshop Manipulation
✅Double Exposure Effect 3
✅Retro Comic Book Effect
✅Manipulation Tutorial_ LOST
✅Manipulation Tutorial ( Foggy Night )
✅Light Burst Text Effect
✅Manipulation Tutorial _ Dark Rainy Night
✅Disintegration Effect
✅Magic Forest_ Photoshop Manipulation
✅Realistic NEON Text Effect
✅3 Easy Photo Effects
✅Image into Drawing Effect
✅Create Snow Effect
✅Elegant Lighting Effect
✅Fiery Portrait ? Photoshop Manipulation
✅Create An Easy 3D Effect
✅Create A Moon In Photoshop
✅Create a Star Diffusion Effect
✅Quick Dreamy Effect
✅Vintage Color Tones Effects
✅Fire Text Effect
✅Bokeh Effect
✅Non Destructive Lens Flare Effects
✅Abstract Lighting Effect
✅Watercolor Effect
✅Pixel Explosion Effect
✅Soft Dreamy Effect
✅Creative Light Effects
✅Dispersion Effect [Smoke]
✅Airbrush Skin Retouch
✅Old Photo Effect
✅Dragan Effect
✅Double Exposure Effect
✅Create Vertical Panels Effect
✅Basic Neon Lines
✅Text Portrait Effect
✅Light Leaks Effect
✅Enhance Eyes
✅Create a Collage Effect
✅Abstract Lighting [ Glowing Lines ]
✅Sin City Effect [Color Splash]
✅Out Of Bounds Effect [3D]
✅Vintage Effect [Basic Way]
✅Blend or Fade Two Images Together
✅Snow Effect
✅Shape Cluster Effect
✅Tattoo Tutorial [ Digital Tattoos ]
✅Create A Shadow
✅Whiten Teeth – Quick Tip For Beginners
✅Tilt Shift Effect
✅Starburst Effect
✅Crop An Image ( Easy )
✅Blur Out A Face Or Object [Less Than 1 Minute]
✅Creating Borders
✅Soft Skin Tutorial – [ Beginners ]
✅Color Splash Effect – [ Beginners ]
✅Changing Eye Color (Easy)
✅Adding 3D Text Materials
✅Angel Transformation [ Speed Art ]
✅Oil Paint Effect
✅3D Text Tutorial
✅Content Aware
✅Change Hair Color
✅Remove Backgrounds
✅Glowing Text Effect_Quick Tips
✅Realistic Grass Text Effect
✅Retro Photo Effect
✅Living Dead Girl Transformation [ Speed Art ]
✅Gold Text Effect
✅Glowing Text Effect _ Quick Tips
✅Realistic Grass Text Effect
✅Retro Photo Effect
මිල දී ගැනීම සඳහා පහත ලින්ක් එක Click කරන්න.
https://is.gd/ndLtL4
ඔබගේ ගෙවීම කිරීමෙන් පැය 24 ක් ඇතුළත ඔයාට මේ ඔක්කෝටම Life time Access හම්බවෙනවා. ඔයාට email එකකින් ලැබෙන ලින්ක් එකෙන් මේක ජීවිත කාලයටම බලන්නත්, ඩවුන්ලෝඩ් කරන්නත් අවස්ථාව හිමි වෙනවා
මෙම දීමනාව වලංගු වන්නේ මෙම සතිය සඳහා පමණි.!!!! ඔබගේ අවස්ථාව දැන්ම ලබා ගන්න !!!
කෙටි කාලයකට දෙන මේ Chance එක miss කරගන්න එපා !!!
Call / Whatsapp – 0777131233

01/10/2022
මොආනා’ යනු ‘මොටුනුයි’ දිවයිනේ ප්‍රධානියාගේ සිඟිති දියණියයි. ඇය ඉතා නිර්භීත කෙළිලොල් දැරියකි. දූපතේ ප්‍රධානියාගේ දියණිය ව...
19/07/2022

මොආනා’ යනු ‘මොටුනුයි’ දිවයිනේ ප්‍රධානියාගේ සිඟිති දියණියයි.
ඇය ඉතා නිර්භීත කෙළිලොල් දැරියකි. දූපතේ ප්‍රධානියාගේ දියණිය වන ඇය අනාගත නායිකාව ලෙස පුහුණු කිරීම ඇයගේ පියාගේ උවමනාවයි. කෙටි කලකින් දූපත්වාසීන්ට අභාග්‍ය සම්පන්න කාලයකට මුහුණ දීමට සිදු වේ. දූපතේ බෝග විනාශ වීම මාලු අස්වැන්න හිඟ වීම ආදී කරුණු වලින් දූපත්වාසී පීඩා වීඳීමට පටන් ගනී. මෙය වසර මිලියනයකට පෙර ජීවයට හා මුහුදට අධිපති දෙවඟන වන ‘ටි ෆිටි‘ ගේ හදවත වන වටිනා මැණිකක් ‘මාඋයි’ නම් අර්ධදේවතාවා විසින් සොරකම් කිරීම හේතුවෙන් බලපැවැත්වෙන සාපයක් ලෙස දූපත්වාසීන් හඳුනාගනී. එම මැණික මාඋයි විසින් සොරකම් කළ ද එය ඔහුට ලබා ගැනීමට නොහැකි වන සේ සාගරයේ සැඟව ගොස් ඇත. දිනක් මහසයුර විසින් එසේ සැඟවුණු මැණික මොආනා අතට පත් කරන්නේ එම මැණික නැවත ‘ටිෆිටි’ නම් දේවතාවියගේ හදවතෙහි තැම්පත් කිරීම සඳහා සුදුස්සා ඇය බවට තෝරා ගනිමිණි. එහෙත් ඇයට ඒ සඳහා හැකියාවක් ඇතැයි කිසිවෙකුත් විශ්වාස නොකරයි. නිර්භීත, ධෛර්යය සම්පන්න මොආනා නැවත ලෝකය වෙත ජීවය හා සෞභාග්‍යය ගෙන ඒමට අධිෂ්ඨානශීලීව ආරම්භ කරන වීර චාරිකාව මෙම චිත්‍රපටයට පසුබිම්වන කතා පුවතයි. සියලු අසීරු බාධක හමුවේ තම ජීවිතය පරදුවට තබමින් තම අරමුණ කරා ළඟාවන මොආනා චරිතය කුඩා දරුවන්ගේ සිත් සතන්හි පරාර්ථය වෙනුවෙන් ස්වාර්ථය කැප කිරීමේ මහඟු ආදර්ශය මුද්‍රාවක් ලෙස සටහන් කරයි. තම හැකියාවන් පිළිබඳ ආත්ම විශ්වාසය ඇති කරගැනීම, බාධක හමුවේ පසු නොබැස කටයුතු කිරීමේ වැදගත් කම දරුවන්ට ඒත්තු ගන්වන මෙම චිත්‍රපටය ලොකු කුඩා කාටත් එකසේ රස විඳිය හැකි බව නොරහසකි. වරක් නරඹන්න. ජීවිතය විඳගන්න.
• Size - DVD 5 (4300MB)
• Video System - PAL
• Aspect ratio - 16:9 (LETTER BOX)
• Resolution - 1080 X 720
• Display – Wide Screen
• Sound – Dolby Digital
• Language – English
• Subtitle – English / Sinhala
DVD - LKR : 200/=
Cash On Delivery Available
Buy Online - https://saaranya.lk/product/moana-children-movie/

ඔයාගේ බිස්නස් එක දියුණු කරන්න ඔයාගේ ෆේස්බුක් Profile  එකට කරන්න බැරි ගොඩක් දේවල් ෆේස් බුක් පේජ් එකකට කරන්න පුළුවන් බව ඔය...
18/07/2022

ඔයාගේ බිස්නස් එක දියුණු කරන්න ඔයාගේ ෆේස්බුක් Profile එකට කරන්න බැරි ගොඩක් දේවල් ෆේස් බුක් පේජ් එකකට කරන්න පුළුවන් බව ඔයා දන්නවද?

ඔයාගේ බිස්නස් එකේ සේල්ස් වැඩිකරලා බිස්නස් එක Online කරගන්න මුල් පියවර ෆේස්බුක් පේජ් එකකින් පටන් ගන්න.

පේජ් එක හදන තැන ඉඳන් නඩත්තුව දක්වා සියලු දේ අප කියලා දෙනවා ! එතනින් එහාට අවශ්‍ය ඕනෑම උදව්වක් කරන්නත් අපි ඉන්නවා ! ආවට ගියාට හදන පේජ් වෙනුවට බිස්නස් එකේ Sales වැඩිකරගන්න අවශ්‍ය විදිහට වෘත්තීය මට්ටමින් ඔබේ පේජ් එක හදාගන්න අපිට භාර දෙන්න.

Saaranya.lk
Your Trusted E-Commerce Partner
Awissawella Road,
Pannipitiya

0777131233

17/07/2022

NATIONAL FUEL PASS REGISTRAION WITH NO FEE BY
SAARANYA.LK, YOUR TRUSTED E-COMMERCE PARTNER
CALL- 0777131233

Address

479A, High Level Road
Pannipitiya
10230

Opening Hours

Monday 17:30 - 20:30
Tuesday 17:30 - 20:30
Wednesday 17:30 - 20:30
Thursday 17:30 - 20:30
Friday 17:30 - 20:30
Saturday 09:30 - 20:30
Sunday 09:30 - 20:30

Telephone

+94777131233

Alerts

Be the first to know and let us send you an email when Saaranya Record Bar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saaranya Record Bar:

Share