18/05/2026
උදේ හවස දින සති මාස ගනන් එක දිගට කැම්පස් එකේ පාඩම් වැඩ කරන ගමන්, පොඩියට බිස්නස් එකත් කරන ගමන්, පොඩි උන්ට class කරන ගමන්, ජොබ් එකකුත් කරන මට කියාගන්න බැරි තරම් හරි ගොඩක් මහන්සී...
ඒත්...මේ ලෝකෙ ඉන්න ආදරණීයම පිරිමියා ඉන්නෙ මට කියලා දැනෙද්දි, ඉර බහින හවසක එයා මගේ අතින් අල්ලගෙන... හිත නිවෙන බෝ මලුවෙ මෙහෙම ඇවිදන් යද්දි... ඇත්තටම මන් පෙර ආත්මෙක ලොකු පිනක් කරන්න ඇති කියල මට හිතෙනවා....💚🍃
හැම ආත්මෙම ඔයා මගේ වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා 🌼
#𝗹𝗼𝗿𝗱𝗯𝘂𝗱𝗱𝗮𝗵