
28/03/2025
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට රාමසාන් උපවාස මාසය ඉතා වැදගත් මාසයක් වන අතර, එම මාසය පුරා මුස්ලිම් භක්තිකයින් දිනක් පුරා උපවාසයක නිරත වී සිටි. එබැවින්, පන්විල මුස්ලිම් සහෝදර ජනතාව සමඟ ආගමික හා සංස්කෘතික සංහිදියාවක් ඇති කිරීමේ අරමුණින් පන්විල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි පන්විල මුහයිදීන් ජුම්මා පල්ලියේදී ඉෆ්තාර් උත්සවය සැමරීමට පන්විල ප්‍රාදේශීය සභා සුභ සාධක සංගමයට ලැබුණු උතුම් අවස්ථාවක්..