Dear Comrade

Dear Comrade "Unleash the power of courage within yourself to build a better world.Rise up, stand strong, and let's change it together.✊

15/11/2025

21 දාට එයත් එක්ක ❤️ ඔයත් එන්න.
එන්න අපි ආණ්ඩුව පරදවමු..

24/08/2025

ඕනෑම කොන්දේසියක් මත මා මරණයෙන් නිදහස් කරන්න මහත්තයෝ.. දෙපා අල්ලා අයදින්න ඇති..
එදා.. බටලන්දෙන් ද, ඇහෙන්නට ඇති..😔

රනිල් අත්අඩංගුවේ කොච්චර කල් ඉදීද ඊට පස්සෙ මොනා වෙයිද මේ මුකුත් පෞද්ගලිකව මට අදාල නැහැ.මම දැනගත්ත මට දැනුන එකම දේ තමයි අප...
23/08/2025

රනිල් අත්අඩංගුවේ කොච්චර කල් ඉදීද ඊට පස්සෙ මොනා වෙයිද මේ මුකුත් පෞද්ගලිකව මට අදාල නැහැ.මම දැනගත්ත මට දැනුන එකම දේ තමයි අපහු හරවන්න බැරි තරමේ යෝධ පිම්මක් එක්ක නිතිය අඩි ගාණක් ඉස්සරහට තිබ්බා කියලා. නීතියේ අතු,මුල් මීටත් වැඩි වේගෙන් ඉස්සරහට විහිදේවි.මේ සුවිශේෂී සන්ධිස්ථානය ඉතිහාස පොත් අලුත් කරාවි. මයිල් ගහක්වත් හොලවන්න බැරි වෙයි කියලා විශ්වාස කරපු පතාක පොරවල් ඉස්සරහට තව තිගැස්සේවි.උඹ මම වගේ පුංචි මිනිස්සුන්ගේ එකම එක කතිර පාරක බලේ මෙහෙමයි ❤


(ආපසු හැරවීමක් නෑ)

Copied by - විශ්ව

මොකක්ද මේ අපිට උනේ...හදපු අය.. මගපෙන්නුව අය.. සංකල්පය දුන්නු අය.. ගරු කටයිතු අය.. කවුරුත්ම නෑ.. බයියන්‍ට නිකන් චිල් එකක්...
03/06/2025

මොකක්ද මේ අපිට උනේ...හදපු අය.. මගපෙන්නුව අය..
සංකල්පය දුන්නු අය.. ගරු කටයිතු අය.. කවුරුත්ම නෑ..
බයියන්‍ට නිකන් චිල් එකක් වගෙ නැතුව ඇති නේද මේවා දකිද්දී..

ලංකාවට ආවේණික සත්වයෙකි, විටෙක බිත්තර පමණක් අනුභව කරයි, විටෙක ලුණු පමණක් අනුභව කරයි, අඬූකදඳූලින් ජිවත් වේ, විටෙක පිල්ලෙයා...
24/05/2025

ලංකාවට ආවේණික සත්වයෙකි,
විටෙක බිත්තර පමණක් අනුභව කරයි,
විටෙක ලුණු පමණක් අනුභව කරයි,
අඬූකදඳූලින් ජිවත් වේ,
විටෙක පිල්ලෙයාන් ජාතික වීරයකි,
විටෙක රණවිරු ජාතික වීරයෙකි..
පැය 24ම බුකියේ වැලලෙයි... 🤣🤣🤣
(Copied)

අති බහුතරය.. ප්‍රභල 🤣 විපක්ෂයට..
24/05/2025

අති බහුතරය.. ප්‍රභල 🤣 විපක්ෂයට..

23/05/2025

ලුණු විතරක් ඕනි කියන ලණු කන උන්ට ලුණු තියෙනවා.. ඕනිද..🤣🤣

Dr. අර්චුනා left..🤣🤣
22/05/2025

Dr. අර්චුනා left..🤣🤣

22/05/2025

අපි යටත් විය යුත්තේ සත්‍යටයි,
අපි යටත් විය යුත්තේ මානවවාදයටයි,
අපි යටත් විය යුත්තේ මිනිසත්කමටයි...

යුද්ධයේදී කැප කල ජීවිත වෙනුවෙන් කල හැකි හොඳම සාධාරණත්වය නම් දෙරණ මත සාමය ස්ථාපිත කිරීමයි..❤️

ජනාධිපති - අනුර කුමාර දිසානායක..

16/05/2025
මේක නම් සහතික ඇත්ත.. ❤️
12/02/2025

මේක නම් සහතික ඇත්ත.. ❤️

09/02/2025

වන්දි භට්ඨයෝ - 43🤣
ගත්තු ගාන පින්තූරත් එක්කම දාල තියෙනවා.. 🙏

Address

Parakaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Dear Comrade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share