Aurex drone

Aurex drone 🌍 Passionate traveler sharing adventures from around the globe. Join me as I explore diverse cultures, hidden gems, and unforgettable experiences.

Let’s wander together! ✈️

28/08/2026

Some places are not just beautiful, they are peaceful. 🌿💚
A place to slow down, breathe, and enjoy the moment.

24/08/2026

සමහර විට මෙය මග හැරැනොත් ඒ දෑස් කුමටද කියලා හිතෙයි ❤️

23/08/2026

සමහර වෙලාවට වචන අවශ්‍ය නැහැ. 🍃
නිහඬව බලන්න, හුස්මක් ගන්න, මනසට ටිකක් නිදහස දෙන්න.
හිතට සන්සුන් බවක් අවශ්‍ය දවසකට මේ වීඩියෝව Save කරගන්න. 🤍

22/08/2026

ස්වභාවධර්මය සහ උණු ඉඟුරු කහට — මොහොතකට හිත නිවන සමගියක් ☕🍃
වැව් ඉවුරක ඉඳන් සුළඟට සහ නිහඬවට ඇහුම්කන් දෙන මොහොතක,
උණු කහට කොප්පයක් එහෙම නැත්නම් මේ මුළු අත්විඳීමම සම්පූර්ණ වෙන්නේ නැහැ.

07/08/2026

හැම මොහොතක්ම රස විඳින්න... ☕🌿

තේ එකක් හදාගෙන ඉඳගෙන, වැව තැන්න වටේ කුරුල්ලෙක් වගේ බලන්න ලැබෙන දසුන් වචනවලින් කියන්න බැරි තරම් ලස්සනයි.

මේ වීඩියෝවෙන් ශ්‍රී ලංකාවේ සැඟවුණු හරිත පාරාදීසයක් වන වැව තැන්නේ සුන්දරත්වය අහසේ ඉඳන් විඳගන්න.

වීඩියෝවට කැමති නම් Like කරන්න, Comment එකක් දාන්න, Share කරන්න

05/08/2026

🌿 සොබාදහම අපිට දෙන ලොකුම තෑග්ග වන්නේ නිස්කලංක බවයි.

පිරිසිදු වාතය, කොළ පාට පරිසරය සහ නිහඬ මාර්ග අතරින් යන සෑම ගමනක්ම හිතට අලුත් ජීවයක් ගෙන එනවා.

01/08/2026

Oh so you like green?
Me : Like it 🍀 I’m obsessed 🍃

21/07/2026

Would you be my girlfriend 👀

19/07/2026

🏍️ Adventure begins where the pavement ends. Ride further. Explore more. Live free.

Address

Pelmadulla

Website

Alerts

Be the first to know and let us send you an email when Aurex drone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share