Funeral TV - LIVE

Funeral TV - LIVE Funeral TV ► Sri Lanka
🔴 LIVE - On The Spot - Anytime, Anywhere
https://www.funeraltv.lk
(1)

25/06/2025
28/05/2025

අවසන් වරට මාලිනිය හැඩකළ ඔහුගේ ආදරණීය සටහන 🙏

“මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මී
වරෙක ඔබ මට මවකි,වරෙක ඔබ මට යෙහෙළියකි,වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි.

සම්මාන උත්සව,විශේෂ අවස්ථා වලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරිවුයේ ඔබ මට දරුවෙකුට මෙන් ආදරය කල නිසාය
ඉතිං ......මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද
දරාගත නොහැකි හදවතින්ම දෝරා ගලනා වේදනාවෙන් ඔබට අවසන් වරටද ඊයේ ජයරත්න මල් ශාලාවේදී උපරිමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි.

ඒත්....වෙනදා මෙන් ඔබ මා සමග සිනාසී ස්තුතියි ධනූ කීවේ නැත
ආදරණිය මාලීනී අක්කේ ඔබට මම සමුදෙන්නට මගේ හිත වාවා ගත නොහැක
ඔබව ලස්සනට සරසවන්නට ආයෙත් "ධනූ "කියා මට කතා කරන්නේ නැති බව මම කොහොම දරාගන්නද...

ආදරණීය මාලීනී අක්කා ඔබ යන මේ සසර ගමනට සුගතියක්ම වේවා
සංසාරයේ ඉක්මන් භවයක නිවනින් නීවී සැනසේවා

ආදරණීය මා
ධනූ"

- රූපලාවන්‍ය ශිල්පී Danushka Kumar - https://web.facebook.com/danushka.kumara1

28/05/2025
26/04/2025

Funeral Mass Service and Burial of Pope Francis 🔴 LIVE Stream from the Vatican Media Live - English | பிரான்சிஸ் போப் ஆண்டவர் - ෆ්‍රැන්සිස් පාප් වහන්සේSERVI...

Mrs Nirmaladevi Nadarajah🔴 LIVE 👉
15/03/2025

Mrs Nirmaladevi Nadarajah
🔴 LIVE 👉

அமரர் திருமதி. நடராஜா நிர்மலாதேவி | Funeral SERVICE - CREMATION 🔴 LIVE Streamදිවංගත - සාන්තමලර් ආනන්දරාජා - මහත්මිය | Late Mrs. Nirmaladevi NadarajahBring ...

ශෝකය පළ කිරීම - இரங்கல் செய்தி - Condolences► https://youtu.be/lXgKSpzAA2k දිවංගත - කුම්මාතු වේලායුදන් - මහතාஅமரர் திரு....
11/03/2025

ශෝකය පළ කිරීම - இரங்கல் செய்தி - Condolences
https://youtu.be/lXgKSpzAA2k
දිවංගත - කුම්මාතු වේලායුදන් - මහතා
அமரர் திரு. கும்மாத்து வேலாயுதன்
Late Mr. Kummathu Velayuthan

Address

Pepiliyana

Alerts

Be the first to know and let us send you an email when Funeral TV - LIVE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Funeral TV - LIVE:

Share

Category