Srilanka cricket fance

Srilanka cricket fance ✒️For Advertising
✒️For Information
✒️For corrections
🤟Promote business all advertisement development

කොමද set එක,අලුත් එකේක්ට කවදාවත් එන්න වෙන්නෑ,🥶🥶🥶🥶🥶
19/12/2025

කොමද set එක,අලුත් එකේක්ට කවදාවත් එන්න වෙන්නෑ,🥶🥶🥶🥶🥶

📛පොන්ටින්ලා Australiaවේ අය ගන්නවා,ටොම් මූඩිලා South Africa අය ගන්නවා,ඩැනියල් විටෝරි,ස්ටීවන් ෆ්ලෙමිං New Zealand අය ගන්නව...
18/12/2025

📛පොන්ටින්ලා Australiaවේ අය ගන්නවා,ටොම් මූඩිලා South Africa අය ගන්නවා,ඩැනියල් විටෝරි,ස්ටීවන් ෆ්ලෙමිං New Zealand අය ගන්නවා,පොලාඩ්ලා,බ්‍රාවෝලා West Indies අය ගන්නවා..අපේ දෙනන්නා ලංකන් ප්ලේයර්ස්ලාගෙ නම් කියද්දි කුරුල්ලෝ බලනවා😥 අර්ජුන කියනවා වගේ යනකොට ක්‍රික⁣ට් වලට කරලා ගිය දෙයක් නෑ දැනුත් නෑ පෞද්ගලික වාර්තා විතරයි 💔

නිරෝෂන් දික්වැල්ල කඩුල්ල පිටුපස සිට සෑම පන්දුවකටම කෑ ගැසීම නිසා සිය මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් N...
15/12/2025

නිරෝෂන් දික්වැල්ල කඩුල්ල පිටුපස සිට සෑම පන්දුවකටම කෑ ගැසීම නිසා සිය මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් NPL අවසන් මහා තරගයේදී විරුද්ධ පිළේ පිතිකරුවෙක් විනිසුරුට පැමිණිලි කරයි.😂🤌
එවිට පිතිකරණයේ යෙදී සිට රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 9.3කදී ලකුණු 35යි අරගෙන හිටියේ.

රෝයල්ස් කණ්ඩායමේ නායකයා තමයි පැමිණිලි කරන්නේ එවිට ඔහු පන්දු 15කින් ලකුණු 5ක් පමණයි ලබාගෙන හිටියේ.

ඉන් පසු පන්දුවාරයේ කඩුලු ත්‍රිත්වයක් යනවා 😅

දිකා විරුද්ධ පිළේ පිතිකරුවන් සියල්ලම මානසික වැට්ටුවා නැගිටින්න බැරි වෙන්නම 😂 දිකා මරු ඔයා

© Danesh Ranasinghe

Niroshan Dickwella

One final goodbye.Thank YOU, John Cena. 🫡
14/12/2025

One final goodbye.

Thank YOU, John Cena. 🫡

09/12/2025

⭕ 2025 වසරේ වැඩිම T20 ලකුණු ලබාගත් ශ්‍රිලංකික  ක්‍රීඩකයින් ✌️🔰 පොඩී 1000 ගහයි නේද මේ අවුරුද්දේ  👏
09/12/2025

⭕ 2025 වසරේ වැඩිම T20 ලකුණු ලබාගත් ශ්‍රිලංකික ක්‍රීඩකයින් ✌️

🔰 පොඩී 1000 ගහයි නේද මේ අවුරුද්දේ 👏

දැන්නම් මේවා අපේ එකාට සාමාන්‍ය දවස් බොසා..🧡ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ බිහි වුනු සිරාම බැටා..!අදත් ILT20 අර්ධ ශතකයකින්...
07/12/2025

දැන්නම් මේවා අපේ එකාට සාමාන්‍ය දවස් බොසා..🧡

ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ බිහි වුනු සිරාම බැටා..!
අදත් ILT20 අර්ධ ශතකයකින් හැඩ කරා...

ලකුණු - 67
පන්දු - 31
හතරේ පහරවල් - 6
හයේ පහරවල් - 5
ප්‍රහාරාත්මක වේගය - 216.12

UAE වල අපේ එකා ගහපු අන්තිම T20 ඉනිම් තුන,

- 67 (31)
- 81 (42)
- 107 (58)

Well Played NISSANKA! 🏏🔥

✍ | Rishie Bro

04/12/2025

❤🥰

03/12/2025

හොදට මතක තියාගන්න මිනිස්සු බඩට නොකා එවන දේවල් හොරකම් කරන්න එපා... සැනසීමෙන් ඉන්න ඕන නම් ඒවගෙ දේවල් කරන්න එපා.ස්භාවදහම හැමදේම දිහා බලාගෙන ඉන්නෙ

TEAM INDIA JERSEY FOR T20I WORLD CUP 2026 💪📸\ BCCI            🇮🇳
03/12/2025

TEAM INDIA JERSEY FOR T20I WORLD CUP 2026 💪

📸\ BCCI

🇮🇳

Address

Peradeniya
Peradeniya
20400

Alerts

Be the first to know and let us send you an email when Srilanka cricket fance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srilanka cricket fance:

Share