SAARC Community News SL

SAARC Community News SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SAARC Community News SL, Media/News Company, Pettah.

https://youtu.be/1-XNJVgYwes
20/07/2023

https://youtu.be/1-XNJVgYwes

The Peradeniya Royal Botanical Gardens of Kandy Sri Lanka is known to be one of the best in Asia. The botanical gardens are 5.5 KM West of the city of Kandy ...

https://youtu.be/7oSOR1wS_h4
26/05/2023

https://youtu.be/7oSOR1wS_h4

One of the most controversial hotels of its time and without a doubt one of the most successful projects designed by the legendary architect Geoffrey Bawa, T...

https://youtu.be/D1nxIlWT6o0
26/05/2023

https://youtu.be/D1nxIlWT6o0

The most unique and extraordinary retreat we've ever been to in Sri Lanka. Ulpotha is a Yoga & Ayurvedic retreat found in the jungles of central Sri Lanka.We...

23/05/2023

කැනඩා සරසවියක විසා පෙන්නා කෝටි 60 වංචා කරලා
කතෘ මණ්ඩලය 2023 මැයි මස 23 බැලුවෝ - 426
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැනඩාවේ ක්ලිම්ප් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන වීසා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 60 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, පොලිස් නිලධාරීන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මෙන්ම මහාචාර්යවරුන් විශාල පිරිසක් සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ වංචාවට හසු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළදී පුද්ගලයකු පහර දුන් බවට සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයා ගෙන් ලද පැමිණිල්ලක් අනුව ඔවුන් තිදෙනාම තලංගම පොලිසිය වෙත රැගෙන විත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මහා පරිමාණ වංචා වේ තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
From lankadeepa news paper

Address

Pettah

Telephone

+94718327720

Website

Alerts

Be the first to know and let us send you an email when SAARC Community News SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SAARC Community News SL:

Share