Rawana 4X4

Rawana 4X4 A great place to share your 4x4 experience, automotive tips,camping, hiking, Crawling, nature, and 4wd photography
(3)

29/08/2026

ඔයාලා මොකද කරන්නේ මේ වගේ දවසක ?? වාහනේ tyres තුනක්ම
පැන්නා සීතලට් නම් නෙමේ!!! හැබැයි එදා පට්ටම සීතල දවසක් ඒ මැද්දිවට වැස්ස අමතක නොවන දවසක්.

23/08/2026

ඔයාලා 0/L කරන කාලේ ඉඳලා තියෙනවාද වාහන පිස්සුව හොඳටම තියෙන යාළුවෙක්.. මට මතකයි මේ වාහනේ මගේ යාළුවෙක් ඉස්සර කට පාඩම් කරන හැටි ❤️

16/08/2026

ඔයාලටත් මේ වගේ යාලුවෙක් ඉන්නවද 😬😁

16/08/2026

🔥 Rotary 🆚 Inline — which one wins? 👀

Which would you choose and WHY? 👇

16/08/2026

Should I buy a Lc80 or keep the GQ Patrol? 🤔🔥
❤️ Falling in love with the LC80…
LC80 🆚 GQ — WHY? 👇

15/08/2026

කුඩේ කුඩු ඉස්සරහ ගහලා තිබ්බ Cam එක!!!! 😏🥺

15/08/2026

මේක Adventure ද? Madness ද? 👀
Watch till the end… තීරණය ඔයාගේ! 💀🔥 4x4

15/08/2026

වැරදි කෙනාගෙන් ගේම ඉල්ලුවේ, Gravity එක්ක දිනන්න පුළුවන් නම් අපි මීට වඩා තැන්වල 😆😁

දුෂ්කරම 4x4 ගමන! 🚙⛰️🇦🇺මෙවර අපේ ගමන සුන්දර Marysville කඳුවැටියට. හැබැයි අපි ගියේ ලේසි පාරකින් නම් නෙවෙයි! LOW RANGE 4x4 V...
15/08/2026

දුෂ්කරම 4x4 ගමන! 🚙⛰️🇦🇺

මෙවර අපේ ගමන සුන්දර Marysville කඳුවැටියට. හැබැයි අපි ගියේ ලේසි පාරකින් නම් නෙවෙයි!
LOW RANGE 4x4 VIC Rawana 4X4

🇱🇰🔥 මස් පුච්චං කන්න Marysville කඳුවැටියට ගිය දුෂ්කරම 4x4 ගමන! 🚙⛰️🇦🇺...

Address

Pettah

Alerts

Be the first to know and let us send you an email when Rawana 4X4 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share