Ada Derana Mojo Force

Ada Derana Mojo Force Official Page of Ada Derana MOJO Force

17/07/2024

හැමෝම යන්න ආස ඇල්ල දුම්රිය ස්ථානයේ අලුත්ම ආරංචිය

17/07/2024

සංචාරකයින් අතර ප්‍රසිද්ධ දහස් කුළුණු කෝවිල

10/06/2022

රටේ පවතින ආර්ථික අර්බුදය හා සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම හේතුවෙන් එම කර්මාන්තය ආශ්‍රිතව සිය ජීවිකාව ගෙනගිය පුද්ගලයින් මේ වන විට පීඩාවට පත්ව සිටිනවා.

නුවරඑළිය වාර්තාකරු චන්දන ජයවීර ඒ පිළිබඳව ගෙන එන වාර්තාවක්.

10/05/2022

Prasanna Ranaweera’s house set ablaze

06/05/2022
06/05/2022
06/05/2022
26/04/2022

මැටි ආශ්‍රිත නිර්මාණවලට ප්‍රසිද්ධ භක්තපූර්
📲 Rahul Samantha Hettiarachchi

21/03/2022

ජාත්‍යන්තර වන දිනයට සමගාමීව ඉංගිරිය බෝතලේගම ප්‍රදේශයේදී මාර්ග අසළ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.

අද දෙරණ මොජෝ ෆෝස් වාර්තාකරු නයනදුල සෙන්දනායක ඒ පිළිබඳව තොරතුරු වාර්තා කළා.

14/03/2022

හැටන්, රොටර්ස් ප්‍රදේශයේ ජනතාව පිරිසිදු පානීය ජලය සපයාගැනීමේ ගැටලුවකට මුහුණ දී ඇතැයි වාර්තා වනවා.

අද දෙරණ මෝජෝ ෆෝස් වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානවලින් බැහැර කරන කොටස් ජල මාර්ගවලට මුසුවීමෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි.

16/12/2021

ඝන අපද්‍රව්‍ය හේතුවෙන් කාසල්රි ජලාශය දැඩි ලෙස අපවිත්‍ර වී තිබූ අතර එය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක්

16/12/2021

බද්දේගම ගොවිජන සේවා මධයස්ථානයෙන් ගොවීන්ට බෙදා දුන් ලීටර 10ක පරිමාණයෙන් යුත් කාබනික දියර පොහොර කෑන් පුපුරා ගොස් දැඩි දුර්ගන්ධයක් වහනය වන බව බද්දේගම ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙනවා.

අද දෙරණ මෝජෝ ෆෝර්ස් වාර්තාකරු සනත් පතිරණ මේ පිළිබඳ තොරතුරු වාර්තාකළා.

Address

Pettah

Website

Alerts

Be the first to know and let us send you an email when Ada Derana Mojo Force posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ada Derana Mojo Force:

Share

Ada Derana MOJO FORCE

Ada Derana MOJO FORCE