Home Learning

Home Learning Home Schooling Programme
ReaderPedia Youtube Channel(https://youtube.com/?si=_G9rpjrTlffzatKl)
මෙත් Books Book Store
(3)

20/08/2025
15/08/2025
It's a Give Away!!! 😲😲😲
14/08/2025

It's a Give Away!!! 😲😲😲

🌟🎉 2 YEARS of Learning Fun Uvini with Mom 🎉🌟

සැප්තැම්බර් මාසයේ අපේ Learning Fun Uvini With Mom Facebook පිටුවෙහි අවුරුදු 2ක සම්පුර්ණ වෙනවා .

ඉතින් මේ සතුට ඔබත් දරුවාත් එක්ක Celebrate කරන්න තමා අපි හදන්නේ💝මේ Giveaway එක උවිනගේ 4 වන උපන්දිනය සහ Learning Fun Uvini with Mom අවුරුදු 2ක් සම්පුර්ණ වීම නිමිත්තෙන්… ඔබට ලබාදෙන ආදරණීය තෑග්ගක්! 🎂🎈

සතියකට පෙර Giveaway එක Announce කලා අද තමා අපේ Giveaway එක වෙනුවෙන් දෙන Gifts ඔබට කියන්නේ

🎁 WIN BIG in Our Anniversary Giveaway! 🎁

🏆 FIRST PLACE

📚 Wonder Publications by Nadee Teacher (ආදරණීය නදී ටීචර් ගෙන් තමා මුල්ම තෑග්ග Nadee Teacher - Homeschooling ) වෙතින් අගනා පොත් කට්ටලයක් හිමි වෙනවා.

🥈 SECOND PLACE

🎨 Playful Pages වෙතින් ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනය වෙනුවෙන් ක්‍රියාකාරකම් කට්ටලයක් – ✂️🖌

🧠අවුරුදු 2-3
අවුරුදු 3-4
අවුරුදු 4-5
කුසලතා වර්ධන ක්‍රියාකාරකම් කට්ටලයන්ගෙන් ඔබේ දරුවාගේ වයස් කාණ්ඩට ගැලපෙන Brain boosting Activity Pack එක හිමිකම් කියන්න පුළුවන්

🥉 THIRD PLACE

🧩 Learn Avenue By Hedgehog වෙතින් අපුරු ක්‍රියාකාරකම් කට්ටලයක් 🎯

✅ විනෝදයෙන් ඉගෙනගන්න
✅ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න , ඔබේ දරුවාට INTERACTIVE & FUN ක්‍රියාකාරකම් කට්ටලයක් ! 🎨🖍️

ඒ වගේම 💖 BONUS SURPRISE!

ඔව් අපි එහෙම දෙයක් කරන්නත් හිතුවා.ඒක තිබෙන්නේ ජයග්‍රාහී පළමු, දෙවන, තුන්වන ජයග්‍රාහී අංක අතරින් අහඹු ලෙස තෝරාගත් lucky winner වෙනුවෙන්

ඒ තමා ඔබ කවුරුත් දන්නා 🥪 AY Creations වෙතින් උසස් තත්වයේ Lunchbox එකක් + Stylish Accessories එක්කම🎀

✨ මේ සියල්ල ඔබේ දරුවාට අගනා gift එකක් වේවි.

ඉගෙනුම, සතුට, නිර්මාණශීලීත්වය එකට එකතු කරන ගමන් අපුරු ගමනක ආරම්භයක්! 💡💖

📌 ඔබටත් සහභාගී වෙන්න පුළුවන් අවසන් දිනය තමා අගෝස්තු 17වෙනි දින.

ඒ වෙනුවෙන්

1️⃣ පහත whatsapp group එකට join සම්බන්ධ වෙන්න

https://chat.whatsapp.com/Jc2SyfhJPY30E4moXJ077q?mode=ac_t

2️⃣ අපේ Homeschool Preschool page follow කරන්න වගේම post එක share කරන්න

3️⃣ අවුරුදු 2–5 දරුවන්ට මේ සදහා සම්බන්ධ වෙන්න පුළුවන් .

තරගයේ විස්තර බලන්න.

https://www.facebook.com/share/p/16nekMiHt4/

මේ post එකේ සියල්ල තිබෙනවා . ඒ වගෙම whatsapp සමුහය හරහා ඔබව දැනුවත් කරනවා

📅 Don’t wait ❤️

🎉💖 අදම සම්බන්ධ වෙන්න


11/08/2025
11/08/2025

Don't forget to read the comments 😮😮😮🤣🤣🤣

10/08/2025

Hi everyone ❤️❤️❤️❤️

We're excited to announce our book collection event, starting tomorrow . August 11th, & running through August 15th. You can reserve books during our book uploading period . To reserve a book via whats app, send me a message , including the book title or picture . & your contact information . ( Name, address , tel no and payment method )
The deliveries will begin on the 16th & 18th
The books are uploading to the page at 3 A.M
Thank you ❤️😘
හෙට සිට අගෝස්තු 15 වෙනිදා දක්වා අපේ පොත් එකතුවේ අප්ලොඩ් එක සිදුවෙනවා. 11 වෙනිදා සිට 15 වෙනිදා දක්වාම අවශ්‍ය කරන පොත් වෙන් කරවාගන්න පුළුවන් . පොත් වෙන් කර ගැනීමේදී, අවශ්‍ය කරන පොතේ පින්තූරයක් ව්ට්ස් ඇප් පණිවිඩයක් මගින් එවන්න. සහ ඔයාලගේ තොරතුරුත් ඒ සමගම එවන්න. නම , ලිපිනය , දුරකථන අංකය සහ පොත් වලට පේමන්ට් කරන ආකාරයත්. පොත් වල ඩිලිවරි කටයුතු අගෝස්තු 16 සහ 18 දෙදින තුළ සිදුවෙනවා. මේ දවස් 5 තුළම පොත් page එකට අප්ලෝඩ් කිරිම සිදුවෙන්නේ පාන්දර 3 ට .
වෙනදා වගේම අගෝස්තු මාසේ පොත් එකතුවටත් ගොඩක් දෙනා කැමති වෙයි කියා සිතනවා.
ඉතින් හෙට සිට 15 වෙනිදා දක්වා හමූවෙමූ .
ස්තුති
❤️❤️❤️

07/08/2025

Hi everyone ❤️❤️❤️❤️

The books uploading process will begin next week, starting on the 11th and concluding on the 15th.
There are 280 Imported books available .( preloved books and brand new books ). I hope you all like it.....

Books uploading time - 3 a.m
56 books are uploaded per day. (11th,12th,13th,14th and 15th)
The deliveries will start on the 16th and 18th.
Stay tuned with us
Thank you .

Would you like to join our whats app group ??
We're thrilled to have you join our whats app group ...Please send a whats app message. You can get instant updates as soon as the page updates

හායි කොහොමද ඔයාලා හැමෝටම
අගෝස්තු මාසේ අපේ පොත් එකතුව ඇරගෙන එනවා ලබන සතියේ 11 වෙනිදා සිට 15 වෙනිදා දක්වා. preloved books වගේම brand new books තියෙනවා .සියලූම පොත් Imported books .හැමදාමත් වගේ ඒ දවස් 5 ඇතුළත චූටී දරුවන්ට අවශ්‍ය කරන පොත් වෙන් කරවා ගන්න පුළුවන් . Little book pack අපෙන් චූටී පොඩිත්තන්ට වටිනා book pack එකක් ඒ කාලය ඇතුළත හදාගන්න අවස්ථාව තියෙනවා . පොත් 280 ක් අප්ලෝඩ් එකට සුදානම් .දවසකට පොත් 55-60 ක අප්ලෝඩ් එකක් යන්නේ. අවශ්‍ය පොත් එදිනම බලලා වෙන් කරවා ගන්න.
ඔයලා හැමෝගේම පොත් පාර්සල් වල ඩිලිවරි කටයුතු 16 සහ 18 දෙදින තුළ සිදුකරනවා. ඉතින් අපි හමූවෙමූ නැවතත්

මගේ whats app group එකට join වෙන්න කැමති නම් මට whats app පණිවිඩයක් යොමු කරන්න
ස්තුති

Science - Lesson 02PhysicsSound Sources - ශබ්ද ප්‍රභවයන්අද අපි දරුවන්ට උගන්වන්න යන්නේ භෞතික විද්‍යාවට අදාල පාඩමක්. ඒ තම...
06/08/2025

Science - Lesson 02
Physics

Sound Sources - ශබ්ද ප්‍රභවයන්

අද අපි දරුවන්ට උගන්වන්න යන්නේ භෞතික විද්‍යාවට අදාල පාඩමක්. ඒ තමයි ශබ්ද ප්‍රභවයන්(Sound Sources) ගැන.

මේ පාඩම ආරම්භ කරන කොට දරුවාට කියන්න යන්න එපා මොකද්ද කරන්න යන පාඩම කියලා.ඒක දරුවාටම තේරුම්ගන්න ඉඩ දෙන්න.

මුලින්ම ප්‍රශ්නයක් අහලා පාඩම පටන් ගමු.

"අපිට ඇහෙන, ඒත් අපිට පේන්නේ නැති දේවල් මොනවාද?"
දරුවාට ඒ මොකද්ද කියලා අනුමාන කරන්න ඉඩ දෙන්න.

එයා කියයි, ඈතින් ඇහෙන වාහනයක,කුරුල්ලෙක්ගේ සද්දයක්, එහෙමත් නැත්නම් සිංදුවක් ගැන. අහස ගොරවන සද්දේ ගැන වගේ විවිධ දේවල්. එතකොට එයාටම තේරෙයි එයා හිතලා තියෙන්නේ විවිධ ශබ්ධ ගැන කියලා.

එතකොට ඔයා අහලා බලන්න දරුවා කිව්ව හැමදේකම සමානතාවයක් තියනවද කියලා. එතකොට එයා කියයි ඒ ඔක්කොම ශබ්ධ(Sounds) කියලා. ශබ්ධ කියන්න දන්නේ නැති වෙන්න පුලුවන්.ගොඩක් දුරට සද්ද කියලා කියයි.තේරුම්ගන්න බැරිනම් ඔයාටම පුලුවන් ඒ ගැන කියලා දෙන්න.

ඊට පස්සේ ඔයා කියන්න අද අපි ඉගෙන ගන්නේ විවිධ ශබ්ධ ගැන කියලා.

ශබ්ධ අපි අවට හැම තැනකම තියන බව දරුවාට කියා දෙන්න. ඒක එහෙමද කියලා බලන්න මිදුලට පොඩ්ඩක් එක්කරගෙන යන්න. ඇස් දෙක වහගෙන ඇහෙන විවිධ ශබ්ධ වලට අවධානය යොමු කරන්න ඉඩ දෙන්න.

එයාට ඇහෙන විවිධ ශබ්ධ මොනවාද කියලා අහන්න. ඊට පස්සේ ඒ ශබ්ධ එන්නේ කොහෙන්ද කියලා එයා දන්නවද බලන්න.එහෙම දන්නේ නැත්නම් ඒ ගැන සාකච්ඡා කරන්න.

යම් ශබ්ධයක් ඇති කරවන දෙය ශබ්ධ ප්‍රභවයක්(Sound Source) බව හඳුන්වා දෙන්න.

උදාහරණ විදියට ගත්තොත්

*අත්පුඩියක් ගහද්දි ඇහෙන සද්දය එන්නේ අත් දෙකෙන්. මෙතනදි අත් දෙක තමයි ශබ්ධ ප්‍රභවය.
*ඈතින් ඇහෙන කාර් එකක ශබ්ධය ඇති කරන ශබ්ධ ප්‍රභවය වෙන්නේ ඒ කාර් එක.
*බල්ලෙක් බුරන සද්දේ ඇති කරන බල්ලා තමයි ශබ්ධ ප්‍රභවය.
*සිංදුවක් ඇහෙන ශබ්ධය ඇතිවෙන්නේ රේඩියෝ එක කියන ශබ්ධ ප්‍රභවය නිසා.

මේ වගේ විවිධ උදාහරණ ගැන සාකච්ඡා කරන්න. ඊට පස්සේ ගෙදරදි හොයාගන්න පුලුවන් ශබ්ධය ඇති කළ හැකි උපකරණ/සෙල්ලම් බඩු කීපයක් දී ශබ්ධයන් ඇති කරමින් ශබ්ධය හා ශබ්ධ ප්‍රභවය හඳුනාගන්න දරුවාට උදව් කරන්න.

උදාහරණ වශයෙන් සෙල්ලම් බෙරයක්, සෙල්ලම් ගිටාරයක්, ඕගන් එකක් වාදනයෙන්, සෙල්ලම් රබර් තාරාවෙක් එබීමෙන්, කොලයක් පොඩි කිරීමෙන්, යකඩ හැන්දක් හා යකඩ පිඟානක් භාවිතයෙන්, හාල් පිරවූ බෝතලයක් සෙලවීමෙන් ඇති වෙන විවිධ ශබ්ධ පරික්ෂා කර බලන්න.ඒ ගැන සාකච්ඡා කරන්න.

පාඩම නිවසේදී කර අදහස් දැක්වීමටත් අමතක කරන්නෙපා.

✍️ Mrs. Chandrasiri
👩‍🏫 International School Teacher
🎓Diploma in Teaching Mathematics
🎓Certificate in STEAM Education for Early Childhood and Primary Education
🎓Certificate in Language Awareness in Teaching for Subject Teachers
🎓Advanced Certificate In Child And Educational Psychology

06/08/2025

Handwriting Practice
English Alphabet and Numbers
ඔයාගේ බබාලාට practice වෙන්න ඕනි නම් "Free" කියලා comment එකක් දාන්න. Free Handwriting practice kit එකක් එවන්නම්

Address

Pettah

Website

Alerts

Be the first to know and let us send you an email when Home Learning posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share