Click One Kaveesha

Click One Kaveesha Follow කරලා Like කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි !..ආදරෙයි🙏❤️

15/10/2025

බලන්න අපේ මෝචි උතුමාණන්ට මසාජ් එකක් දෙනකොට ඉන්න විදිහ 🐈❤️

ගුවන් සේවිකාවක් වෙන්න බලන් ඉන්න හැමෝටම වටිනම වීඩියෝ එකක් 😍👉https://youtu.be/p_FgdombMv4
14/10/2025

ගුවන් සේවිකාවක් වෙන්න බලන් ඉන්න හැමෝටම වටිනම වීඩියෝ එකක් 😍👉https://youtu.be/p_FgdombMv4

 #උපුටාගැනීමකි ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා. මේක කාට කාටත් හ...
12/10/2025

#උපුටාගැනීමකි
ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා. මේක කාට කාටත් හොද ආදර්ශයක්. ඔයා මොන රස්සාව කළත් ඔයාට අසාධාරණයක් උනොත් ඔයා වෙනුවෙන් පෙනී සිටින්නේ ඔයාගේ ආයතනයේ ඉහළ නිළධාරින් නෙවෙයි. සාමාන්‍ය ජනතාවයි. ඒ නිසා නිතරම සාමාන්‍ය ජනතාවට සුහදශීලි චරිතයක් වෙන්න. කවදාවත් ඔයාව ඒ මිනිස්සු තනි කරන්නේ නෑ. ❤️

11/10/2025

ගුවන් සේවිකාවක් වෙන්න බලන් ඉන්න අයට වටිනම වීඩියෝ එකක් 😍👉https://youtu.be/p_FgdombMv4

නිදහසේ ✌️
09/10/2025

නිදහසේ ✌️

05/10/2025

ගුවන් සේවිකාවක් වෙනවට මුලින්ම නම් ගෙදරින් කැමැත්තක් තිබ්බේ නෑ😮
වීඩියෝ එක 👉https://youtu.be/zv7r3MYJZdE

03/10/2025

ගුවන් සේවිකාවක් වෙනවට මුල් කාලේ නම් ගෙදරින් කැමැත්තක් තිබ්බේ නෑ ✈️😍

Address

Pettah

Website

Alerts

Be the first to know and let us send you an email when Click One Kaveesha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Click One Kaveesha:

Share

Click One With Kaveesha

Subscribe MY Channel https://www.youtube.com/c/clickoneofficial