Imira Sounds

Imira Sounds Sound Renting ,karaoke party ,DJ wedding

18/07/2026
30/06/2026

🎶 පොසොන් බැතිගී සරණිය - සාර්ථකව නිමයි 🙏

**රිදම් & රිදම් මියුසික් ඇකඩමිය** මගින් සංවිධානය කළ
පොසොන් බැතිගී සරණිය
රාජගිරිය, වික්ටෝරියා නිවාස පරිශ්‍රයේදී
ඉතාමත් අලංකාරව, සාර්ථකව පැවැත්විණි ✨

**ඉමිර ශබ්ද විකාශන පද්ධතිය** සමඟ එක්ව
අපිට ඒ අහිංසක මිනිස්සුන්ගේ හදවතට
මිහිරක් දෙන්න සංගීතය, කණ්ඩායම සහ
ආදරණීය ගායක ගායිකාවන් සමඟ හැකි වීම
අප ලද මහත් භාග්‍යයක් ❤️
සංගීතය මෙහෙයවීම

විශාරද නන්දික රණතුංග මහතා සමග සංගීත් නිපුන් සධානා රණතුංග මහත්මිය
ඕගන් වාදනයෙන් සහය ඉසුරු එරන්දික මහතා

බැතිබර වූ, ආදරණීය රාත්‍රියක්!
සාදු! සාදු! සාදු!

🙏 **විශේෂ ස්තූතිය**:
අපව සම්බන්ධ කළ **චන්දුල හඳුගොඩ මහතාට** Ranjan Handugoda
අපගේ හදපිරි ස්තූතිය පුද කරමු.
ඒවගේම ශලනිකා බන්දුවර්ධන මහත්මියටත් ස්තූතිය
වික්ටෝරියා නිවාස පරිපාලන ශේත්‍රයේ අධයක්ෂක ජගත් කෝදාගොඩ මහතාට ස්තූතිය අපට ලබාදුන්න සහයෝගයට .

Video සහය IMIRA TV

Address

Kesbewe
Piliyandala

Telephone

+94714880462

Website

Alerts

Be the first to know and let us send you an email when Imira Sounds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Imira Sounds:

Shortcuts

Share

Category