
22/09/2025
හිතේ කැමැත්තක් තියෙන කෙනෙක් 💡
දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
විද්‍යා මාවත,
කොළඹ 7
මේ address එක ලියුම් කවරෙ ලියලා, ඒක ඇතුලට තව ලියුම් කවරයක් එක්ක මුද්දරයක් දාලා යවන්න.. ඒ ඇතුලට දාන ලියුම් කවරෙ ඔයාගෙ නම, address එක ලියලා යවන්න.
ජීවිතයක් වෙනුවෙන් ඔබටත් කල හැකි දේ කරන්න 🚹🚺