12/06/2022
➡️ ඔබගේ දරුවාට මුලික අධ්‍යාපනය උදෙසා අප විසින් හඳුන්වා දුන් දිනැ'ස ප්‍රකාශන තෝරා ගැනීම පිළිබඳ ව අපි ඔබට ස්තූතිවන්ත වෙමු.
➡️ ඒ තුළින් අප තුළ ගොඩනැගුණු විශ්වාසය සහ ශක්තිය තුළ නව දිනැ'ස නිෂ්පාදන පෙළක් වෙළඳපොළට ඉදිරිපත් කර ඇත.
මනෝවිද්‍යානුකූල ව ළමා මනස පෝෂණය වීම සඳහා, "ක්‍රියාකාරකම් තුළින් අධ්‍යාපනය" (Activity Based Learning) ලැබීමට අවශ්‍ය වන අධ්‍යාපනික මෙවලම් ඉහළ ගුණාත්මයෙන් යුතු ව, සෞඛ්‍යය සම්පන්න සහ ආරක්ෂිත ලෙස නිර්මාණය කර තිබේ.
➡️ එම මෙවලම් භාවිතයෙන් ගොඩනැඟෙන හැකියාවන් විවිධ නිසා දක්‍ෂතාවලින් පරිපූර්ණ දරුවෙකු බිහි කිරීමට මෙමඟින් අවස්ථාව ලැබේ.
☎️ වැඩි විස්තර සඳහා ඔබට,
0777 55 93 21 හෝ
077 328 1109 අංකයන් ඇමතීමෙන් ලබාගත හැක.
📚 Thank you for entrusting your child's elementary education with our Dinæ'sa publications. Your choice sets the foundation for their educational journey, and we are honored to be a part of it.
💪 With our newfound strength and confidence because of your unwavering support, we are excited to unveil our latest product line. These exceptional offerings go beyond textbooks, providing a holistic approach to enrich your child's mind.
🎨 Educational tools at Dinæ'sa have been meticulously designed to nourish your child's psychological well-being. Crafted with utmost care, they embody the principles of "Activity Based Learning" while prioritizing quality, health, and safety.
✨ These remarkable tools offer a world of possibilities, empowering your child to discover and develop their unique talents. By utilizing our diverse range of Dinæ'sa products, we foster an environment where every child has the opportunity to thrive.
☎️ For further information, please reach out to us at 0777 55 93 21. Our dedicated team at Dinæ'sa is also available to assist you through 077 328 1109. Together, let's embark on a journey of educational excellence that unlock your child's full potential.