15/08/2026
ශානි අබේසේකර ගෙන් මට ලියුමක්... එයට අනුව 2023-02-27 පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ඉල්ලීමක් බුද්ධි සේවයට දෙන්න ගියාම.. සලේගේ රාජ්‍ය බුද්ධි සේවය මාව එතනට ගෙන්නලා මට පොලිසි දම්මලා ගුටි දීලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දේකට නෙමෙයිලු.. 🤣 ශානි ගේ මව ගැන ද එතකොට මම තොරතුරු ඉල්ලුවේ 🤣