Indusara Radio

Indusara Radio BEST WEB RADIO IN SRI LANKA
පවන සිසාරා සවන් සනහන
INDUSARA RADIO

17/08/2024

💐ප්‍රවීන රංගනවේදී "මහේන්ද්‍ර පෙරේරා” සොඳුරු කළාකරුවානන්ට සුභ උපන් දිනයක් වේවා!!🥳



05/05/2024
https://youtu.be/QDN64EN7ZjQ
31/03/2024

https://youtu.be/QDN64EN7ZjQ

🔰මෙම ගීතයේ පූර්ණ හිමිකම එහි මුල් අයිතිකරුවන් වන ගායන ශිල්පීන්, පද රචකයින්, සංගීත ශිල්පීන් හා එයට සම්බන්ධ අනෙකුත් ...

🙏දුරුතු පොහෝ දින අදයි.🔅බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බ...
25/01/2024

🙏දුරුතු පොහෝ දින අදයි.

🔅බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම. ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම. ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික සිදුවීම් ලෙස සැලකිය හැකිය.


22/01/2024

🔰මෙම ගීතයේ පූර්ණ හිමිකම එහි මුල් අයිතිකරුවන් වන ගායන ශිල්පීන්, පද රචකයින්, සංගීත ශිල්පීන් හා එයට සම්බන්ධ අනෙකුත් ...

✨Wish you a very happy and prosperous new year.
31/12/2023

✨Wish you a very happy and prosperous new year.



අදරණීය දුවේ පුතේ, 2011 වර්ශයේ සිට මේ දක්වා ප්‍රරසිද්ධියේ කතාකිරීම හා මාධ්‍ය පාඨමාලාව හැදෑරූ හා indusararadio.com/rafioek...
21/12/2023

අදරණීය දුවේ පුතේ,

2011 වර්ශයේ සිට මේ දක්වා ප්‍රරසිද්ධියේ කතාකිරීම හා මාධ්‍ය පාඨමාලාව හැදෑරූ හා indusararadio.com/rafioeka.lk හරහා පුහුණුවීම් කළ මගේ දූ දරුවනි,2023.12.22 වන(හෙට ) දින පෙ.ව.10.00ට මහරගම ජාතික තරුණ සේවා සභාවේ දී පැවැත්වෙන අලුත් තාලේ වෙනස් වැඩකට එකතු වන්නට කෙරෙන ආරාධනයයි මේ.

එකට සිටි සියල්ලෝ ම එක දවසක් එක මොහොතක හමුවෙමු.
ඉන්දික කෝරාළගේ

ඉල් පුරපසළොස්වක පොහොය අදයිශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇති ඉල් පුර පසළොස්වක පොහොය අදට (26දා) යෙදී ඇත.බුදුර...
26/11/2023

ඉල් පුරපසළොස්වක පොහොය අදයි
ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇති ඉල් පුර පසළොස්වක පොහොය අදට (26දා) යෙදී ඇත.බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් සැටනම අමතා ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං’ යනුවෙන් ‘මහණෙනි බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝදෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව්මිනිසුන්ට හිත වැඩ හා සැප පිණිස චාරිකාවේ හැසිරෙන්න’ යනුවෙන් අවවාද දී ප්‍රථම වරට ධර්මදූත සේවයේ යොදවන ලද්දේ අද වන් ඉල් පුර පසළොස්වක පොහොය දිනයකය.

⭕️කොල්ලයකට සම්බන්ධ අඹු-සැමි යුවළ දෙකක් අත්අඩංගුවට👇👇👇👇👇👇
22/11/2023

⭕️කොල්ලයකට සම්බන්ධ අඹු-සැමි යුවළ දෙකක් අත්අඩංගුවට
👇👇👇👇👇👇

තරුණ අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකුට පහරදී ඔහුගේ රන් භාණ්ඩ සහ යතුරුපැදිය කොල්ලකෑ අඹු සැමි යුවළ දෙකක් මිල්ලනිය පොල.....

Address

79/1 Colombo Road
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when Indusara Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Indusara Radio:

Share

Category