IMIRA TV

IMIRA TV entertainment programmes

ඔන්න තවත් ලස්සන වැඩක්....  😍 👌
14/03/2026

ඔන්න තවත් ලස්සන වැඩක්.... 😍 👌

14/03/2026
14/03/2026

ප්‍රවීණ මාධ්‍ය වේදිනී මයුරී අබේසිංහ මහත්මිය ටියුඩර් කදනආරච්චි කලා සූරීන්ගේ 75 වසරක මතක අවර්ජනයට සමගාමිව පැවති සිහිනයකි රෑ ප්‍රසංගයට පැමින දුන්න ලස්සන පනිවිඩය.... ස්තුතියි ඔබතුමියට IMIRA TV ❤️ 😍 💖

#මයුරීඅබේසිංහ #ටියුඩර්කදනආරච්චි #75වනමතකආවර්ජනය

14/03/2026

වසර 75ක සිංහල සරල ගීතාවලියකට හිමිකමක මතක ආවර්ජනය ටියුඩර් කදනආරච්චි කලා සූරීන් සමග... සිහිනයකි රෑ ප්‍රසංගය ඉතාම සාර්ථකව පැවැත්වීය...... ස්තුතියි අපට ආරාධනය කලාට විපුල ජයරත්න මහතාට සහ පවුලේ සැමට ඉමිරTV IMIRA TV

මහේෂ් නිශ්ශංක සොඳුරු ආමන්ත්‍රණයෙන් සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගීත විචාරයෙන් හැඩ ගැන්වෙන මෙම අපූරු ප්‍රසංගය නැරඹීමට ඔබත් ...
11/03/2026

මහේෂ් නිශ්ශංක සොඳුරු ආමන්ත්‍රණයෙන් සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගීත විචාරයෙන් හැඩ ගැන්වෙන මෙම අපූරු ප්‍රසංගය නැරඹීමට ඔබත් අප හා එක්වන්න...✨️
ටියුඩර් කඳනආරච්චි මහතාගේ සංගීත දිවියට 75 වසරක් පිරීම නිමිත්තෙන් "සොඳුරු සිහිනයකි රෑ" ටියුඩර් කඳනආරච්චි ගීතාවලෝකනය නමින්...

✅මාර්තු මස 13 වෙනි දින සවස 6.30 මාලඹේ කඩුවෙල පාරේ Queensburry හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.......

✨️ ගීත ගායනය,
•ටියුඩර් කඳනආරච්චි

•කීර්ති පැස්කුවල්

•රවීන් කනිෂ්ක

•සුනෙත් උදයරත්න

•සාගරිකා කඳනආරච්චි

•ඉරුෂි ජයරත්න

•හසිත ජයරත්න

•හර්ෂිත් ජයරත්න

•නාමල් ලාසරස්

•අසිත දේවසිරිනාරායන

🎶 සංගීතය සපයන්නේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවී සංගීත කණ්ඩායම....

🍽රාත්‍රී භෝජනය ද සමඟ ටිකට් පතක මිල රුපියල් 5000/= ක් වන අතර,

⛔️ එදින දොරටුවෙන්ද ටිකට් පත් ලබාගත හැක.

⚠️ටිකට් පත් වෙන් කර ගැනීම සඳහා දුරකථන අංක 0771776000 සහ 0770102282 අමතන්න...

Congratulations
07/03/2026

Congratulations

කාලයක් තිස්සේ ෂා FM අහන අයගේ කන් පිනවපු, තමන්ගේ කටකාර කමින් හැමෝම ආකර්ෂණය කරගත්ත ජනප්‍රිය නිවේදක 'කෙවින් බෝයි' හදිසියේම ෂා FM එකෙන් අයින් වෙලා කියන කතාව දැන් කනින් කනට පැතිරෙනවා.

ආරංචි වෙන විදියට නම්, මේ දක්ෂ නිවේදකයා ලංකාවේ තවත් ගොඩක් ප්‍රසිද්ධ, ජනප්‍රිය රේඩියෝ චැනල් එකකින් ආපු සුපිරි ආරාධනාවක් භාරගෙනලු තියෙන්නේ.
සමහරු කියනවා මේක රේඩියෝ ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් වෙයි කියලා. හැබැයි තවම හරියටම එයා ගිය අලුත් තැන මොකක්ද කියලා නිල වශයෙන් එළියට ඇවිත් නැහැ. කොහොම වුණත්, ෂා FM එකේ එයාගේ රසිකයින්ට නම් මේක ටිකක් දුක හිතෙන ආරංචියක්. හැබැයි අලුත් තැනකින්, අලුත්ම විදියකට කෙවින්ගේ කටහඬ ආයෙමත් අහන්න ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Address

Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when IMIRA TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category