මංදාරම

මංදාරම මංදාරමින් එහා ලෝකයකට 🌎 👣🍃

10/11/2024

ඒ ගම ඒ පරිසරය..😍🥹

10/11/2024

දවසක අපි හැමෝම තනි වෙනවා 🥺🌻🌈️🍃...
එදාට සුපුරුදු පාර දිගේ
අපි ඇවිදන් යාවී " තනියම " 👣❤️‍🩹....

09/11/2024

හුදකලාවයි , ඒ තනුවයී වෙනම ලෝකෙකට අරං ගියා 😌🍃🌈️🌻⛅

09/11/2024

කොච්චර ගියත්
එපා වෙන්නෙම නැති තැනක් ⛅🍃🌈️🌻..

09/11/2024

මිනිස්සු නැති පාළු, ගුප්ත තැන් වල තමයි ස්වභාවධර්මයත් අපූරු නිර්මාණ කරන්නෙ 🥹🖤🍂

07/11/2024

මානසික සුවය තිබුනෙම මේ වගේ තැන්වල 😌🍃🍀☁️🌡️.....

05/11/2024

අපටත් මෙහෙම කාලයක් ඒවී 🥺...
එදාට මේ වගේ
අව්‍යාජව ජිවත් වෙන්න තිබුනොත් ඇති 🍃👣..

03/11/2024

අම්මොහ් , අලියා ලෙප්ට් 😂 🐘🐘..

03/11/2024

ඈත පේන ක්ශිතිජය දිහා බලාගෙන , හදවත් කීයක් නම් සුසුම්ලන්න ඇති ද !!! 🥹❤️‍🩹......

OF

පෙජ් එකත් Follow කරන්න ලමායී 🥰💪...

29/10/2024

මිනිස්සුන්ගේ නෙවෙයි වරද ? .....
අපේ ජිවිතේ හදාගන්න ඕන අපිමයි 👣🍃🌻..

Address

Piliyandara

Telephone

+94729871311

Website

Alerts

Be the first to know and let us send you an email when මංදාරම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share