Welcome to Australia

Welcome to Australia ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන අපේ ජීවිතේ ග Youtube එක SUBSCRIBE කරන්න. ඔයාලට විවිධ විඩියෝ අරගෙන ඉක්මනින් හමුවෙන්නම්

Stay safe

අපි ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් (Perth) නගරයේ ඉඳලා කිලෝ මීටර් 20 විතර දුර තියෙන ට්‍රිබි (Treeby) කියන කුඩා නගරයක. අපි යන එන ගමන් බිමන්, ගෙදරදී කරන වැඩ, එදිනෙදා අපි කරන කියන සමහර දේවල් ඔයාලා එක්ක (share) ශෙයා කරගන්න එක තමයි මගේ Channel එකේ බලාපොරොත්තුව.

ඔයාලා හිතයි ඇයි අපිට මොකටද ඕස්ට්‍රේලියාවේ ඉන්න අය එදිනෙදා කරන කියන ඒවා බලන්නෙ කියල. ඔයාලා මේ වීඩියෝ බලලා ලෝකේ දියුණු රටවල් කරන කියන දේ, තාක

්ෂණය, නූතන යාන්ත්‍රණය, ක්‍රමවේද, මිනිසුන්ගේ හැසිරීම, quality of life, life style ගැන අවබෝධයක් ලබාගත්තෝත්, ඔයාල ඒ දේවල් අනුගමනය කළොත් ඔයාලටත් ඉක්මනින්ම ඔයාලගෙ අවට පරිසරය වෙනස් කරගන්න පුළුවන්. ලංකාව වෙනස් කරන්න අපි එකට වැඩ කරමු.

මම ඉදිරියේදී ඕස්ට්‍රේලියාව බලන්න කුඩා කණ්ඩායම් ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා අපිත් එක්ක එකතුවෙලා ඉන්න, අපිට මෙහෙදී හමුවෙන්න පුළුවන්.

මගෙ page එක follow කරන්න.

Address

Pita Kotte

Alerts

Be the first to know and let us send you an email when Welcome to Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category