B o B y

B o B y "හැමදේම ඉගෙන ගන්න.ඒත් එක්කම තමන්ගෙ හීන වලට සතුටින් පියාඹන්න…!"

26/06/2025
19/03/2023

"මේ තරම්ම නෑ පෙම් කරලා මන්.. 🥺💔🥀"

දවසක මුණ ගැහුනොත් ඇස් ඉස්සරහට ,මට වඩා උඹට තේරේයි ඒක ! 🤍
19/03/2023

දවසක මුණ ගැහුනොත් ඇස් ඉස්සරහට ,
මට වඩා උඹට තේරේයි ඒක ! 🤍

ඒත් ඔයාට පුලුවන් ! 🖤🕊
19/03/2023

ඒත් ඔයාට පුලුවන් ! 🖤🕊

ජීවිතේට එන එක දවසකඔයා වැඩියෙන්ම ආදරේ කරනඑහෙම නැත්නම්ඔයාට වැඩියෙන්ම ආදරේ කරන මනුස්සයටත් ඔයාව මගෑරෙනවා...එක්කෝ එයාට සාපේක්...
18/03/2023

ජීවිතේට එන එක දවසක
ඔයා වැඩියෙන්ම ආදරේ කරන
එහෙම නැත්නම්
ඔයාට වැඩියෙන්ම ආදරේ කරන
මනුස්සයටත් ඔයාව මගෑරෙනවා...

එක්කෝ එයාට සාපේක්ෂ සාධාරණ හේතුවකට එයාට ඔයාව මගාරින්න වෙනවා එහෙම නැත්නම් එයත් නොදැනීම එයාට ඔයාව මගෑරිලා යනවා !

කෝක උනත් මගෑරෙනවා' ඒ තමයි ජීවිතේ හැටි !

අන්න ඒ දවසට හිත හදාගෙන
ඒක තේරුම් අරගෙන
මගෑරියට මගෑරුනට වෛර නොකරම
දරාගෙන හිනාවෙන්න පුළුවන් තරමේ
හයිය මනුස්සයෙක් වෙන්න...

Krishan Anuradha
🌻🖤

මිනිස්සු අහේතුකව බැඳෙන්නෝනි ! ආදරේකට නම් හේතු නොතිබෙන්නම ඕනි ..!! ✨
18/03/2023

මිනිස්සු අහේතුකව බැඳෙන්නෝනි !
ආදරේකට නම් හේතු නොතිබෙන්නම ඕනි ..!! ✨

" මන් හිතුවා ආයෙ කාටවත්ම ආදරේ නොකර ඉන්න.." ☺️ජීවිතේ හුගක් තැන්වලආදරේ හොයන්න ගිහින් සෑහෙන මිනිස්සු ගාව මන් රිජෙක්ට් වුනා....
18/03/2023

" මන් හිතුවා ආයෙ කාටවත්ම ආදරේ නොකර ඉන්න.." ☺️

ජීවිතේ හුගක් තැන්වල
ආදරේ හොයන්න ගිහින්
සෑහෙන මිනිස්සු ගාව මන් රිජෙක්ට් වුනා..
සෑහෙන අසරණ වුනා..
එහෙම බැලුවම
ආදරේ ලග
පට්ටම ෆේල් මනුස්සයෙක් වුනා..

තවමත් මේක මගෙ වැරැද්දක් ද
එහෙම නැත්තන්
තෝරාගැනීමෙ වැරැද්දක් ද කියලා
මම හරියට දන්නෙ නෑ 💔

ආදරේට තියෙන ලෝභකමට
ආදරේ දැක්ක තැන
හරි ඉක්මනට මං බැදෙනවා..
ආදරේන් කියන වචනයක් ගානෙ
හරි ඉක්මනට
නොදැනුවත්වම හිත ඇතුලෙ බලාපොරොත්තු හැදෙනවා..
අන්තිමට
පුංචි වෙනසක්වත් දරාගන්න බැරුව
වේදනාව මුලු හිතම බදාගන්නවා..

සමහර වෙලාවට
ටයිම් පාස් එකක් විතරයි
බලන් යද්දි
අපි සමහරුන්ගෙ ජීවිත වල..☺️

කිසිම වැරැද්දක් නැතුව
කිසිම හේතුවක් නැතුව
පුංචිම දෙයක්
මහ ලොකුවට අල්ලන්
යන්න හේතුවක් හදාගන්න තරම්,

අනිත් මනුස්සයා
මහ ගොඩක් ආදරේ කියලා දැන දැනත්
වෙන් වෙන්න තරම්,
ආදරේ මෙච්චර පල්ලෙහාට වැටිලද කියලා හිතාගන්න බෑ..

කවදාවත් පුංචිමවත් එකතු වීමක් නැත්තන්
අහිංසක ආදරනීය බොලද හිත් වලට
බලාපොරොත්තු දෙන්නෙපා..
විශ්වාසය හැගීම් ආදරේ මරන්නත් එපා..

අන්තිමට මට වුනේ
හිතේ අවසානෙටම ඉතුරුවෙලා තිබුන ආදරේත් නිකම්ම
මැරෙන්න දීලා බලන් ඉන්න වුන එක...

අදටත් මන් ආදරේට හරි ලෝභයි
හැබැයි මට ඒක කවදාවත් හම්බෙලා නැ 🌟❤️

ඔව් මන් ආදරේ ලග පට්ට ෆේල්

Krishan Anuradha 🌻💗

Address

Pitigala

Website

Alerts

Be the first to know and let us send you an email when B o B y posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share