Nishad Seya Photography

Nishad Seya Photography STUDIO NISHAD SEYA is one of the most leading Professional Photography institution in Sri Lanka. This

Photography | NISHAD SEYA PHOTOGRAPHY - 0761153991Dress by Hasika Nuwan Gunawardana
25/10/2025

Photography | NISHAD SEYA PHOTOGRAPHY - 0761153991
Dress by Hasika Nuwan Gunawardana

18/10/2025
04/10/2025
28/09/2025

සිහියෙන්(සතිය) ජීවත් වීමට, ඉවසීම ප්‍රගුණ කිරීමට භාවනා කිරීමටම අවශ්‍ය නෑ. ඒ මොහොත පිළිබදව අවබෝධය ප්‍රමාණවත්.
උපරිම බර කිලෝග්‍රෑම් 500 යි. හැබැයි 13 දෙනාටම එක පාරම යන්නත් ඕනි.
මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. ඉවසීමත් නෑ.

එදිනෙදා ජීවිතේ මේක ඕන තරම් දකින්න පුලුවන්.

➡️ ටැරැෆික් එකේ හෝන් ගහනවා. ඉවසීමත් නෑ මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ.
➡️ රතු වැටිලා තියෙනකොට පාර පනිනවා. ඉවසීමත් නෑ මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ.
➡️ කී දෙනෙක් හිටියත් ලිෆ්ට් එකට කොහොම හරි රිංග ගන්න බලනවා. ඉවසීමත් නෑ මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ.
➡️ බස් හෝල්ට් එකේ පැය ගනන් ඉන්නවා. හැබැයි බස් එකට නැගලා තමයි ටිකට් ගන්න සල්ලි හොයන්නේ. මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ.
➡️ ලියකියවිලි සම්බන්ධ වැඩ වලට යනවා අතේ පෑනක් නෑ. මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ.
➡️ පෝලිමේ වට පිට බල බල ඉන්නවා. කවුන්ටරේ ලගට ගිහින් තමයි අයිඩෙන්ටිය/ ATM කාඩ් එක හොයන්නේ. මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ.
➡️ ෆෝන් එක ඔබ ඔබ බස් එකේ යනවා. බහින තැන පහුවුණාම ඔක්කොම පෙරලන් ඉස්සරහට දුවනවා. මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ.
➡️ උසාවියේ දොර ලග පැය ගණන් ඉන්නවා. උසාවිය ඇතුළේදි ෆෝන් රින් වෙනවා. මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ.
➡️ පිටපත් සහතික කරගන්න එනවා. ඔර්ජිනල් එක ගෙදර තියලා. මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ.
තව ඕන තරම්.....😊😊😊

උපුටා ගැනීම - Chanaka Rupasinghe

03/09/2025
30/08/2025

Nimesha & Prasanna
Nimesha 🤍 Prasanna
📸 NISHAD SEYA VIDEOGRAPHY 0761153991

📸 Photography - Laksh*tha Mendis Photography 📷
• For - 075 419 65 43 / 076 28 94 790 📞

18/09/2024

Thilini & Malinda wedding trailer

Switch to SONY -  📸😍New baby ❤❤
23/08/2024

Switch to SONY - 📸😍
New baby ❤❤

Binari  & Ruwantha
16/07/2024

Binari & Ruwantha

Address

Pitigala
Pitigala
80420

Telephone

+94761153991

Website

Alerts

Be the first to know and let us send you an email when Nishad Seya Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nishad Seya Photography:

Share