Techno MEDIA

Techno MEDIA The official Media Grid of the Faculty of Technology, University of Colombo

FUSION' 26 organized by Arts Club Faculty of Technology, University of Colombo was successfully held at faculty premises...
17/08/2026

FUSION' 26 organized by Arts Club Faculty of Technology, University of Colombo was successfully held at faculty premises 🎓✨

Dive through the photo album to reminisce the event and share the happiness.

Covered by Techno Media - The Official Media Grid of Faculty of Technology 🎓

Photographed by : Nikila Abeysinghe

Unauthorized reposting or publication without prior permission from the authors is strictly prohibited.
©️TechnoMEDIA




NOOR FLAVOUR - FOOD FESTIVAL organized by Muslim Students, Faculty of Technology, University of Colombo was successfully...
14/08/2026

NOOR FLAVOUR - FOOD FESTIVAL organized by Muslim Students, Faculty of Technology, University of Colombo was successfully held at faculty premises 🎓✨

Dive through the photo album to reminisce the event and share the happiness.

Covered by Techno Media - The Official Media Grid of Faculty of Technology 🎓

Photographed by : Yasas Deeptha | Mathivannan Thushanthan
Edited by : Yasas Deeptha

Unauthorized reposting or publication without prior permission from the authors is strictly prohibited.
©️TechnoMEDIA



𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂💙කුමට දුන්නේ මා හට ඒ පෙම්බර හාදුව..වෙරළ කොනක ගත කළ එක් දවසකඅහස බලන් මිමිණූ හැඟුමන් දස දහසකමගේ අතින් අල්ලා ...
13/08/2026

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂💙

කුමට දුන්නේ මා හට ඒ පෙම්බර හාදුව..

වෙරළ කොනක ගත කළ එක් දවසක
අහස බලන් මිමිණූ හැඟුමන් දස දහසක
මගේ අතින් අල්ලා ගිය ඒ අඩි කීපය
දැනුණේ මට මහ ගව් ගානක් වූ විලසට

නළලත සිපගත් ඒ උණුසුම හාදුව
පළමු වුවත් අවසන් හාදුව වන වග
නොම දැන උන්නේ ඒ පෙරනිමිත්ත
මල් වරුසාවක් වැටුණා අප නොදැනිම

ඒ ක්ෂණයෙන් දියවූ මගෙ හදවත
පියමැන්නා ආලයේ ගැඹුරුම තැනකට
දුරස් වුවත් එතෙකින් ඔබ මා හැර
තව පෙම් බඳිනෙමි සැමදින ඔබ හට

නමුත් මෙමට දුන් ඒ සුළු ආලය
මහමෙරක් නොවෙද මියෙනා තෙක් මට
නමුත් ආලයක් නොවීනම්,
"කුමට දුන්නේ මා හට ඒ පෙම්බර හාදුව?"

ඉදින් ඔබ ඈ සමගින් තුටින් හිඳින්න
රැළි වලට පුරුදුයි නේ ගොඩට ගොඩ වෙලා යන්න
මමත් ඉගෙන ගන්නම් ඒ වගේම
මගේ වෙරළට ආ ආදරේට ස්තූතියි කියන්න

රචනය - යෝගි යශිකා (තෙවන වසර)
සැකසුම - කවිශ්ක දේශාන් (තෙවන වසර)

International Youth Day 🌍✨Young people are not just the leaders of tomorrow. They are the voices, ideas, and change make...
11/08/2026

International Youth Day 🌍✨

Young people are not just the leaders of tomorrow. They are the voices, ideas, and change makers of today.

International Youth Day is a reminder to recognize the energy, creativity, and potential of young people around the world. It is a day to celebrate their dreams, encourage their voices, and create opportunities for them to shape a better future.

Every young mind has an idea.
Every young heart has a dream.
And every young voice has the power to make a difference.

Because when youth are empowered, communities grow.
When youth are heard, change begins.
And when youth take action, the future becomes brighter. 🌎💙

Design by : Thanuja Bandara
Caption by : Nethmini Jayaneththi





EDU FUSION 3.0 organized by The Society of Instrumentation and Automation Technology Faculty of Technology University of...
10/08/2026

EDU FUSION 3.0 organized by The Society of Instrumentation and Automation Technology Faculty of Technology University of Colombo was successfully held at faculty premises 🎓✨

Dive through the photo album to reminisce the event and share the happiness.

Covered by Techno Media - The Official Media Grid of Faculty of Technology 🎓

Photographed by: Sajan Insanda | Nikila Abeysinghe
Edited by: Sajan Insanda

Unauthorized reposting or publication without prior permission from the authors is strictly prohibited.
©️TechnoMEDIA




𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂💙නිහඬ පෙම් සඳ...අඳුරු අඹර ගැබ තනිවම රිදී එළි දෙමින්හිරුගේ පහස අරගෙන ලොව සිතැඟි සනසමින්මහී තලය ප්‍රේමනීය සි...
10/08/2026

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂💙

නිහඬ පෙම් සඳ...

අඳුරු අඹර ගැබ තනිවම රිදී එළි දෙමින්
හිරුගේ පහස අරගෙන ලොව සිතැඟි සනසමින්
මහී තලය ප්‍රේමනීය සිසිලෙන් පුරවමින්
පිරී මැකී යළි පුරවයි සඳ රහස් මුමුණමින්

වලා පටල මත අරුමැති සෙනෙහෙ රඳවමින්
නොවැටී යළි නැගිටින මිනිසුන්ට අතදෙමින්
ඈත ඉඳන් පාලුව වෙත එළියක් හෙළමින්
නිහඬ ලොවේ තනි රකිනා හිත් එක් කරමින්

දිවි ගමන පුරා නොසැලී හිඳ සහය දක්වමින්
කඳුළු හසැලි පිරුණු සුසුම් අන්දර අසමින්
ඉවසන්නට පුළුවන්දෝ සැමගේ බර මෙලෙසින්
සෙතක් වේය තනිකම මකනා සඳ එළියෙන්

රචනය - යෝගි යශිකා (තෙවන වසර)
සැකසුම - කවිශ්ක දේශාන් (තෙවන වසර)

CODEBLAST NEXTGEN 2026 organized by the INTSEC Club and the Career Guidance Unit of the University of Colombo, in partne...
07/08/2026

CODEBLAST NEXTGEN 2026 organized by the INTSEC Club and the Career Guidance Unit of the University of Colombo, in partnership with SLT - Mobitel was successfully held at faculty premises 🎓✨

Dive through the photo album to reminisce the event and share the happiness.

Covered by Techno Media - The Official Media Grid of Faculty of Technology 🎓

Photographed by : Hesath Hansara | Supun Hasaranga

Unauthorized reposting or publication without prior permission from the authors is strictly prohibited.
©️TechnoMEDIA






𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂💙එක් වතාවක් ඇවිද යනු මැන..පොර බදින සිතුවිලි හමුවේ සිතුනි නුඹ සොඳුරු පෙම්වතෙකු ලෙසිනේසීරුනත් සිත නුඹේ වදනින...
07/08/2026

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂💙

එක් වතාවක් ඇවිද යනු මැන..

පොර බදින සිතුවිලි හමුවේ
සිතුනි නුඹ සොඳුරු පෙම්වතෙකු ලෙසිනේ
සීරුනත් සිත නුඹේ වදනින්
එක වතාවක් ඇවිද යනු මැන
නැතද ඔය හද රිදුම් දෙන්නේ

ගෙවූ වසරක නුඹේ ප්‍රේමය
මතක ගොන්නට මතකයක්ම විය
වුවත් නුඹේ ආලේ අහඹුවක්මය
එක් වතාවක් ඇවිද යනු මැන
නැතද ඔය හද සුසුම් දෙන්නේ

ඉතින් හිතවත නිමක් කොනක් නැති නුඹේ ආලේ
පෙරව නුහුරු හැගුමක්මය
හමුවුනත් අවසාන භාගේ
එක් වතාවක් ඇවිද යනු මැන
මගේ හද තව ඔබ සොයන්නේ...

රචනය - නෙත්මිණි ජයනෙත්ති (තෙවන වසර)
සැකසුම - කවිශ්ක දේශාන් (තෙවන වසර)

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂💙නිදිකුම්බා..අන් අවසරෙන් පෙති නිද්‍රාවට යන නමුදුනැහැ පරවුනේ එක සැණිකින් මල කිසිදුහැඩ නැති උනත් ඒ මල වාගේම ...
03/08/2026

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂💙

නිදිකුම්බා..

අන් අවසරෙන් පෙති නිද්‍රාවට යන නමුදු
නැහැ පරවුනේ එක සැණිකින් මල කිසිදු
හැඩ නැති උනත් ඒ මල වාගේම කුමුදු
වැටුනා කදුලක් ඒ මලටත් සුමුදු

රොන් ගන්න විට බිගුගෙන් ලද පහස
සාක්කියට විතරයි සිටියේ නිල් අහස
ඒ පැණි බිගුන් කියලා යන රහස
සිත දැඩි වගෙ තරමින් දස දහස

පෙති හැකිලුනේ නිසා නෙව බිය අන් පහසින්
රැකුම සුවයි දාහින් වඩා යාමට ගැටෙමින්
මල දැඩි වුනා හිත හයියට ගෙන නිතැතින්
මල හැකිලුනොත් හෙට දවසක් නැත ගසකින්

රචනය - තුසිත පබෝද් (තෙවන වසර)
සැකසුම - කවිශ්ක දේශාන් (තෙවන වසර)

LEXICON v1.0  organized by English Literary Association Faculty of Technology University of Colombo was successfully hel...
03/08/2026

LEXICON v1.0 organized by English Literary Association Faculty of Technology University of Colombo was successfully held at faculty premises 🎓✨

Dive through the photo album to reminisce the event and share the happiness.

Covered by Techno Media - The Official Media Grid of Faculty of Technology 🎓

Photographed & Edited by: Sasanga Hashani

Unauthorized reposting or publication without prior permission from the authors is strictly prohibited.
©️TechnoMEDIA




Address

Faculty Of Technology, University Of Colombo
Pitipana

Alerts

Be the first to know and let us send you an email when Techno MEDIA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Techno MEDIA:

Shortcuts

Share