𝙶𝚎𝚗𝚉 𝙲𝚅𝚜

𝙶𝚎𝚗𝚉 𝙲𝚅𝚜 Rewrite Your Future 🌟

Wishing you a joyful and prosperous Sinhala and Tamil New Year! May this year be filled with happiness, health, and succ...
14/04/2025

Wishing you a joyful and prosperous Sinhala and Tamil New Year! May this year be filled with happiness, health, and success.

– With warm wishes, The Creative Master Group.

ලොකුකම් නැතුව හොදම විදියට,අතේ තියෙන ගානට හොදම CV එකක් හදාගන්න හොදම තැන 😊❤. Customer Review ❤                            ...
01/04/2025

ලොකුකම් නැතුව හොදම විදියට,අතේ තියෙන ගානට හොදම CV එකක් හදාගන්න හොදම තැන 😊❤.
Customer Review ❤

සාමාන්‍ය පවුලක් කොල්ලෙක්/කෙල්ලෙක් වෙලා ඉපදෙන එක කියන තරම් සුන්දර නෑ..හැමෝටම තියෙනවා කාටවත් නොකී කතාවක්,ඒ ඉපදිලත් ජීවිතේ ...
08/02/2025

සාමාන්‍ය පවුලක් කොල්ලෙක්/කෙල්ලෙක් වෙලා ඉපදෙන එක කියන තරම් සුන්දර නෑ..

හැමෝටම තියෙනවා කාටවත් නොකී කතාවක්,ඒ ඉපදිලත් ජීවිතේ දිනන්න දගලන එක, ඉස්සරහට යන්න දරන උත්සාහය කැපවීම මාරම අමාරු දෙයක්...

ඉගෙන ගන්න කාලේ උනත් , රුපියල ගැන පවා සෑහෙනට හිතන්න වෙනවා, ආස දේවල් අත අරින්න වෙනවා....

ජොබ් එකක් හම්බුනත් කැපවීම් එක්ක සෑහෙන දේවල් නැතිවෙනවා... (ජොබ් එකෙන් ඉස්සරහට යන්න හදනකොට තමන්ට තමන් නැතිවෙනවා, සමහරවිට ලගම ඉන්න කෙනෙක් නැතිවෙනවා....

ඒ හැමදේම Balance කරන්න ගියොත් එදා වේල කාලා හිටියෑකී ඒත් Dream achieve කරගන්න නම් සෑහෙන අමරුවෙනවා)

එලියෙන් බලන කෙනෙක්ට ඒක සමහර විට පෙනුනේ නැති උනාට පොඩි තැන ඉදන් ආපූ හැම කොල්ලෙක්ගේ/ කෙල්ලෙක්ගේ ජීවිතේම අපිට පේන්නේ නැති මාරම ලොකු කතාවක් තියෙනවා.... 🙂

පේන තරම් සුන්දර නෑ,තනියම කට්ටක් කන්න වෙනවා...ලග ඉන්න අය නැතිවෙයි, සමහර විට ඉන්න අයට තේරුම් ගන්න බැරිවෙයි, මිනිස්සූ හිනාවෙයී, කතා හදයී.. පාගන්න උත්සාහ කරයී... වට්ටයී,නැත්තටම නැති කරන්න හදයී... ඒ වෙලාවට උබට හැමදේම අත අරින්න හිතෙයී.... ඒත් වැටි වැටි නැගිටපන්....✌️💪

මොකද උබට තියෙනවා සාමාන්‍ය පවුලක් රකින්න, ඉපදෙනකොටම බැදුන වගකීම් කන්දක්....
අහිංසක අම්මා අප්පච්චිලාගේ අහිංසක හීන තියෙනවා..
උබේ අහිංසක ආසාවල් ඇතී..
අන්න ඒවා වෙනුවෙන්නිදි නැතුව වැඩකරපන් දවසක හරියයී..❤️💪එහෙම කට්ට කන උන්ටයි කියන්නේ කවදාහරි උබලට හරියනවා...!!නවත්තන්න එපා ❤️

Copied 💝

නිහඬ පිරිමි චරිත, 🤍සමහරු ඉන්නවා හිතේ ප්‍රශ්න දාහක් තිබුනත් තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ මුහුණට හිනාවක් ගේන්න උත්සහා කරන,...
07/02/2025

නිහඬ පිරිමි චරිත, 🤍

සමහරු ඉන්නවා හිතේ ප්‍රශ්න දාහක් තිබුනත් තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ මුහුණට හිනාවක් ගේන්න උත්සහා කරන,මොන ප්‍රශ්න ආවත් සතුට විතරක් දෙන්න උත්සහා කරන,

තමන්ගේ හිතේ තියෙන targets, තමන් විතරක් දන්න,කවදහරි ඒ හැම target එකක්ම එකින් එක හිමිහිට සැබෑවක් කරගන්න try කරන,ලස්සන ගමනාන්තයක් තියෙන සහ ඒ යන ගමන ඇතුළෙ බොහෝම නිශ්ශබ්දව,නිවිහැනහිල්ලේ හීන පස්සේ එළවන,

එහෙම පිරිමි චරිත ඉන්නවා තමන්ගේ අම්මා තාත්තට,සහෝදර සහෝදරියගේ ,බිරිඳ හෝ පෙම්වතියගේ වගකීම් ඉෂ්ට කරන ගමන් තමනුත් ගේමක් ගහගෙන ජීවිතයේ ගොඩයන්න උත්සහා ගන්න,

ඒ වගේ පිරිමි චරිත ඇත්තටම ගොඩක් වෙලාවට නිහඬයි වගේ පෙනුනට ඇතුළතින් හරි ප්‍රබලයි... 🥀🌸

උපුටාගැනීම

Hasitha Prasad Thennakoon

අද මම හවස වැඩ ඇරිලා ගෙදර යද්දි උඩුබද්දාවේ හංදියෙ අච්චාරූ කඩයක් ළඟින් නවත්තලා අච්චාරූ එකක් ගත්තා.ඒත් කතාව ඒක නෙවෙයි..👇මම ...
06/02/2025

අද මම හවස වැඩ ඇරිලා ගෙදර යද්දි උඩුබද්දාවේ හංදියෙ අච්චාරූ කඩයක් ළඟින් නවත්තලා අච්චාරූ එකක් ගත්තා.ඒත් කතාව ඒක නෙවෙයි..👇

මම හවස ගෙදර යමින් ගමන් අච්චාරූ එකක් ගන්න නවත්තලා මල්ලි මට අඹ අච්චාරූ එකක් දෙන්න කිව්වා.ඒ මල්ලිට මම නිකමට කිව්වා පව් කියලා හිතුනා ඔයාලව දකිද්දි කියලා.ඔයාලා කිව්වේ එතන ඒ මල්ලී එයාගේ නෝනයි තමයි මේ බිස්නස් එක කරන්නේ.නෝනා එතනම බයිට් වර්ග විකුණන්නේ.මගේ ඒ වචනෙට ඒ මල්ලී හිනා වෙලා අච්චාරූ එක මගේ අතට දෙන ගමන් මගෙන් ඇහුවා "අයියගේ ජොබ් එක මොකක්ද කියලා" මං කිව්වා මං බැංකුවක වැඩ කියලා.

ඒත් එක්කම ඒ මල්ලී හිනා වෙලා මට කිව්වා "මං නෙවෙයි අයියේ ඔයයි පව් කියලා"මං බැලුවා මොකක්ද මේ කිව්ව කතාවේ තේරුම කියලා.ඇයි මල්ලි එහෙම කිව්වේ කියලා මං ඇහුවා.

"අයියේ මමත් ඕනේ තරම් තැන් තැන් වල වැඩ කරා එක එක කෙනාගේ යටතේ. ඔයාලා වගේ අය බැංකුවල වැඩ කරේ නැත්තම් මිනිස්සුන්ට ඒ සේවාව ගන්න බැරි වෙනවා තමයි" ඒත් අයියේ ඔයාට හරියට නිවාඩුවක් තියෙනවද,එකම පඩිය නේද,රස්සාව අස්සෙමයි නේද ජීවිතේ.බැණුම් අහන්නත් වෙනවා නේද? ඒත් ඒ එකක්වත් මට නෑනේ අයියේ.

"මට බනින්න කෙනෙක් නෑ.ඒත් මට නිදහස තියෙනවා.එකම පඩියකුත් නෙවෙයි මට ලැබෙන්නේ.නිවාඩු මට ඕන්නම් ගන්නවා නැත්නම් ඉන්නවා.ජීවත් වෙන්න රස්සාවක් ඕන උනාට ජීවිතේම රස්සාවක් කරගන්න හොද නෑ.පුංචි උනත් මේක අපි දෙන්නගේ බිස්නස් එකක්.අපේම දෙයක් මට මං ගැන සතුටුයි"ඒ වචන ටිකට මට කියාගන්න දෙයක් නැති උනා.මොකද ඒ කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත.

මං ඒ මල්ලිගේ පිටට තට්ටුවක් දාලා උඹනම් නියම කොල්ලෙක් කියලා.මං බිස්නස් ටිකක් හදලා දෙන්නම් කියලා අහලා පොටෝ එකකුත් ගහ ගත්තා.ඉතින් මේ වගේ කොල්ලොන්ට නෙවෙයිද උතුරන්න හරියන්න ඕනේ..

උඩුබද්දාවේ හංදියෙන් යද්දි එද්දී මේ මල්ලිගෙන් අච්චාරූ එකක් අරන් කොල්ලා ගොඩ දාමූ❤️.අච්චාරූ එතනම කපලා හදලා දෙන්නේ.පිරිසිදුව රසට තියෙනවා..කාලම බලන්න.. එකක් රු.150.00

එහෙනම් මල්ලි උඹට ජය❣️✨️

Credit to Owner

27/01/2025

ඉගෙනගන්න එක නවත්තන්න එපා, නිතරම උඹගේ Qualifications වැඩකරගනින්.එතකොට උඹට ඉන්න තැන Stress නම් වෙනතැනකට යන්න පුලුවන් ..❤

🎨 GENZ - New Designs for Don & Don’s Land Sales! 🏡We’re proud to partner with Don & Don’s Land Sale Company - Panadura t...
27/01/2025

🎨 GENZ - New Designs for Don & Don’s Land Sales! 🏡

We’re proud to partner with Don & Don’s Land Sale Company - Panadura to create eye-catching graphic designs that bring their properties to life! 🏡✨

🎨 Our Graphic Design Services Include:
✅ Stunning property ads
✅ Professional brochures
✅ Captivating social media posts
✅ Creative visuals that drive sales

💼 Why Choose Creative Master?
✔ Tailored solutions to fit your business needs
✔ High-quality designs that stand out
✔ Fast and reliable service

🚀 Let’s Elevate Your Brand Today!

👉 Like 👍, Share 🔄, and DM us to start your next project!

🔴Word /PDF / JPEG ඕන විදියකට ලංකාවෙන්ම අඩුම මිලට හොදම Professional International CV  එකක් සාදා ගන්න අදම සම්බන්ද වන්න.🔴🔅P...
27/01/2025

🔴Word /PDF / JPEG ඕන විදියකට ලංකාවෙන්ම අඩුම මිලට හොදම Professional International CV එකක් සාදා ගන්න අදම සම්බන්ද වන්න.🔴
🔅Professional විදියට වගේම ඒ ඒ රටවල් වලට ගැලපෙන Formats වලට CV එක update කරගෙනම පිට රට University හා Jobs වලට apply කරමු.
🔅GENZ CV අපට වැඩක් බාරදෙනවා කියන්නේ ඔයාගේ Busy Life එකේ ඔයාට නිතර වැඩක් කරගන්න Time නැති ඔයාට ඒ තරම් knowledge එකක් නැති වැඩ වලට Assistant කෙනෙක් ලග ඉන්නවා වගේ තමයි.
🔅තැන තැන Town වල රස්තියාදු වුනා ඇති දැන් අඩුම මිලට වරක් සේවාව ලබාගෙන වෙනස වටහා ගන්න.
🎯 Healthcare, Childcare, Caregiver, Nursing, Teaching, IT, Engineering, Law, Arts, Construction, Welding, Farming, Hospitality, Supply Chain වගේ ඕනම ක්ෂේත්‍රයක කෙනෙකුට අප සේවාව ලබාගන්න පුලුවන්.
🎯 කොච්චර Jobs වලට apply කළත් interview call එන්නෙම නැත්නම්, apply කරන CV එකේ ගැලළුවක් තියෙන්න පුළුවන්.
🎯 අපි හදන CV වල වෙනස තියෙන්නේ add කරන colors වල හා ලස්සනේ නොවේ . අප ඔබේ background research එකක් කරල හදන CV එක ඔයාට ගැලපෙන ATS keyword වලින් Rewrite කරලා අදාල ලෙස ඔබේ රැකියාවට finalize කරලා ඉතාම කෙටි වෙලාවකින් ඔබට ලබාදෙනවා.
🎯 මොනවද මේ ATS keyword කියන්නේ? දියුණු රටවල් වල company වලට අපේ වගේ රටවල් වලින් දවසකට ලොකු CV ප්‍රමාණයක් ලැබෙනවා. එයාලා ඒ හැම CV එකක්ම manually බලන්නේ නෑ. එයාලා ඒකට use කරන method එකක් තමයි Applicant Tracking System කියන්නේ. මේකෙදි අපි මේ tracking system එකට අහුවෙන keyword use කරනවා වගේම දිනෙන් දින අලුත් වෙන අලුත් strategy, tips වලින් ඔයලගේ CV documents optimize කරනවා.
🎯 අපි හදන CV Documents, Portfolio වල final look එක ගැන අපි වග කියනවා.
🎯 Grammar errors නැතුව Job Responsibilities, Education History, Career path changes, Gaps මේ වගේ අදාල දේවල් හරිම විදියට පෙළගස්සපු CV එකක් හා Cover Letter එක ඔබට ලබාගන්න පුලුවන්.
⭕අපගේ සේවාවන්
🟣 විදෙස් රැකියා සඳහා ඉල්ලුම් කරන අයෙක් නම් ඉල්ලුම් කරන රට අනුව නිවැරදි Format එකට අනුව CV එක නිර්මාණය කර දීම.
🟣 CV OBJECTIVE / Personal Statement ගැලපෙන ලෙස Write කිරීම
🟣 පැය 4 ඇතුලත CV එක ලබා දීම.
🟣 ඔබගේ පුද්ගලික තොරතුරු වල 100% සුරක්ෂිත බව.
🟣 සුහඳශීලි සේවාව.
🟣 ව්‍යාකරණ හා අක්ෂර දෝෂ පරීක්ශා කිරීම.
🟣 CV එකේ යම් වෙනස්කමක් ඇත්නම් නොමිලයේ සිදු කර ගැනීමේ හැකියාව.(සතියක් තුල)
WhatsApp : 👇 මේක clik කරන්න 😊
https://wa.me/message/THGZT463NLJKJ1
Email : [email protected]
Genz අපගේ සේවාව හා එහි ගුණාත්මකභාවය පිළිබද recommendation https://www.facebook.com/61558382502121/posts/122112855482279416/?app=fbl😊♥️.
© GENZ CV
🔴 විදේශ රැකියා ✈️ උසස් අධ්‍යාපන කටයුතු 👩🏻🎓 ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා අප අමතන්න.

🔴ලංකාවෙන්ම අඩුම මිලට හොදම Professional International CV  එකක් සාදා ගන්න අදම සම්බන්ද වන්න.🔴🔅Professional විදියට වගේම ඒ ඒ ...
20/01/2025

🔴ලංකාවෙන්ම අඩුම මිලට හොදම Professional International CV එකක් සාදා ගන්න අදම සම්බන්ද වන්න.🔴

Genz අපගේ සේවාව හා එහි ගුණාත්මකභාවය පිළිබද recommendation https://www.facebook.com/61558382502121/posts/pfbid0GUoz5mfj9XBqc6qaaBpsBBYgPFypGaxGPuSuhR4duGxFJFtRCNehBtGeET6KZHn2l/?app=fbl😊♥️.

© GENZ CV

🔴 විදේශ රැකියා ✈️ උසස් අධ්‍යාපන කටයුතු 👩🏻🎓 ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා අප අමතන්න.

🔴ලංකාවෙන්ම අඩුම මිලට හොදම Professional International CV  එකක් සාදා ගන්න අදම සම්බන්ද වන්න.🔴🔅Professional විදියට වගේම ඒ ඒ ...
27/11/2024

🔴ලංකාවෙන්ම අඩුම මිලට හොදම Professional International CV එකක් සාදා ගන්න අදම සම්බන්ද වන්න.🔴

🔅Professional විදියට වගේම ඒ ඒ රටවල් වලට ගැලපෙන Formats වලට CV එක update කරගෙනම පිට රට University හා Jobs වලට apply කරමු.

🔅GENZ CV අපට වැඩක් බාරදෙනවා කියන්නේ ඔයාගේ Busy Life එකේ ඔයාට නිතර වැඩක් කරගන්න Time නැති ඔයාට ඒ තරම් knowledge එකක් නැති වැඩ වලට Assistant කෙනෙක් ලග ඉන්නවා වගේ තමයි.

🔅තැන තැන Town වල රස්තියාදු වුනා ඇති දැන් අඩුම මිලට වරක් සේවාව ලබාගෙන වෙනස වටහා ගන්න.

🎯 Healthcare, Childcare, Caregiver, Nursing, Teaching, IT, Engineering, Law, Arts, Construction, Welding, Farming, Hospitality, Supply Chain වගේ ඕනම ක්ෂේත්‍රයක කෙනෙකුට අප සේවාව ලබාගන්න පුලුවන්.

🎯 කොච්චර Jobs වලට apply කළත් interview call එන්නෙම නැත්නම්, apply කරන CV එකේ ගැලළුවක් තියෙන්න පුළුවන්.

🎯 අපි හදන CV වල වෙනස තියෙන්නේ add කරන colors වල හා ලස්සනේ නොවේ . අප ඔබේ background research එකක් කරල හදන CV එක ඔයාට ගැලපෙන ATS keyword වලින් Rewrite කරලා අදාල ලෙස ඔබේ රැකියාවට finalize කරලා ඉතාම කෙටි වෙලාවකින් ඔබට ලබාදෙනවා.

🎯 මොනවද මේ ATS keyword කියන්නේ? දියුණු රටවල් වල company වලට අපේ වගේ රටවල් වලින් දවසකට ලොකු CV ප්‍රමාණයක් ලැබෙනවා. එයාලා ඒ හැම CV එකක්ම manually බලන්නේ නෑ. එයාලා ඒකට use කරන method එකක් තමයි Applicant Tracking System කියන්නේ. මේකෙදි අපි මේ tracking system එකට අහුවෙන keyword use කරනවා වගේම දිනෙන් දින අලුත් වෙන අලුත් strategy, tips වලින් ඔයලගේ CV documents optimize කරනවා.

🎯 අපි හදන CV Documents, Portfolio වල final look එක ගැන අපි වග කියනවා.

🎯 Grammar errors නැතුව Job Responsibilities, Education History, Career path changes, Gaps මේ වගේ අදාල දේවල් හරිම විදියට පෙළගස්සපු CV එකක් හා Cover Letter එක ඔබට ලබාගන්න පුලුවන්.

⭕අපගේ සේවාවන්

🟣 විදෙස් රැකියා සඳහා ඉල්ලුම් කරන අයෙක් නම් ඉල්ලුම් කරන රට අනුව නිවැරදි Format එකට අනුව CV එක නිර්මාණය කර දීම.

🟣 CV OBJECTIVE / Personal Statement ගැලපෙන ලෙස Write කිරීම

🟣 පැය 4 ඇතුලත CV එක ලබා දීම.

🟣 ඔබගේ පුද්ගලික තොරතුරු වල 100% සුරක්ෂිත බව.

🟣 සුහඳශීලි සේවාව.

🟣 ව්‍යාකරණ හා අක්ෂර දෝෂ පරීක්ශා කිරීම.

🟣 CV එකේ යම් වෙනස්කමක් ඇත්නම් නොමිලයේ සිදු කර ගැනීමේ හැකියාව.(සතියක් තුල)

WhatsApp : 👇 මේක clik කරන්න 😊
https://wa.me/message/THGZT463NLJKJ1

Email : [email protected]

Genz අපගේ සේවාව හා එහි ගුණාත්මකභාවය පිළිබද recommendation https://m.facebook.com/story.php?story_fbid=122097032144087321&id=61552619633577&mibextid=RtaFA8 😊♥️.

© GENZ CV

🔴 විදේශ රැකියා ✈️ උසස් අධ්‍යාපන කටයුතු 👩🏻🎓 ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා අප අමතන්න.

Address

Wadduwa
Pohaddaramulla

Alerts

Be the first to know and let us send you an email when 𝙶𝚎𝚗𝚉 𝙲𝚅𝚜 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share