Dream Pencil Publishers

Dream Pencil Publishers කවි, නවකතා, කෙටිකතා, ළමා හා යොවුන් සාහිත්‍ය සහ ශාස්ත්‍රීය කෘති ප්‍රකාශය.

අපගේ නවතම ප්‍රකාශනයමිරාන් දමීන්ද්‍ර පෙරේරාගේ"සැර සුවඳ මල් උයන"කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමඅද සවස 2.30ට බොරැල්ල කොටා පාරේ, ...
24/09/2025

අපගේ නවතම ප්‍රකාශනය

මිරාන් දමීන්ද්‍ර පෙරේරාගේ
"සැර සුවඳ මල් උයන"
කාව්‍ය සංග්‍රහය

ජනගත කිරීම
අද සවස 2.30ට

බොරැල්ල කොටා පාරේ, ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී.

ඔබ සැමට ආරාධනා.!

විද්‍යෝදය සාහිත්‍ය  සම්මාන - 2025විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය හෝ විශේෂාංග ලිපි සංග්‍රහය බල්සාක් කැෆේ - මංජුල වෙඩිවර්ධන
01/09/2025

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන - 2025
විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය හෝ විශේෂාංග ලිපි සංග්‍රහය

බල්සාක් කැෆේ - මංජුල වෙඩිවර්ධන

විද්‍යෝදය සාහිත්‍ය  සම්මාන - 2025විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතියසිංහල අක්ෂර වින්‍යාසය; අර්බුද, ප්‍රවාද සහ යෝජනාගිනිකටුවැවේ වි...
01/09/2025

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන - 2025
විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය

සිංහල අක්ෂර වින්‍යාසය; අර්බුද, ප්‍රවාද සහ යෝජනා
ගිනිකටුවැවේ විපුල හිමි

විද්‍යෝදය සාහිත්‍ය  සම්මාන - 2025විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහයපුදසුනක නිසල බව - සුනෙත් රූපසිංහ
01/09/2025

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන - 2025
විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය

පුදසුනක නිසල බව - සුනෙත් රූපසිංහ

විද්‍යෝදය සාහිත්‍ය  සම්මාන - 2025විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති
01/09/2025

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන - 2025
විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය

මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති

විද්‍යෝදය සාහිත්‍ය  සම්මාන - 2025විශිෂ්ටතම කෙටි කතා සංග්‍රහය මහජන ෆාමසිය - එරික් ඉලයප්පආරච්චි
01/09/2025

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන - 2025
විශිෂ්ටතම කෙටි කතා සංග්‍රහය

මහජන ෆාමසිය - එරික් ඉලයප්පආරච්චි

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2025විශිෂ්ටතම නවකතාවවාපි - මහින්ද චන්ද්‍රසේකර
01/09/2025

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2025

විශිෂ්ටතම නවකතාව
වාපි - මහින්ද චන්ද්‍රසේකර

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025Vidarshana literary Prize 2025  නවකතා - කෙටි ලැස්තුවසියලු ම නිර්මාණකරුවන්ට සුබ පැතුම් 💜️
22/08/2025

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025
Vidarshana literary Prize 2025

නවකතා - කෙටි ලැස්තුව

සියලු ම නිර්මාණකරුවන්ට සුබ පැතුම් 💜️

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025Vidarshana literary Prize 2025  කාව්‍ය සංග්‍රහ - කෙටි ලැස්තුවසියලු ම නිර්මාණකරුවන්ට සුබ පැත...
21/08/2025

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025
Vidarshana literary Prize 2025

කාව්‍ය සංග්‍රහ - කෙටි ලැස්තුව

සියලු ම නිර්මාණකරුවන්ට සුබ පැතුම් 💜️

Priyankara Niwunhella

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025Vidarshana literary Prize 2025  කෙටි කතා සංග්‍රහ -  කෙටි ලැස්තුවසියලු ම නිර්මාණකරුවන්ට සුබ ...
21/08/2025

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025
Vidarshana literary Prize 2025

කෙටි කතා සංග්‍රහ - කෙටි ලැස්තුව

සියලු ම නිර්මාණකරුවන්ට සුබ පැතුම් !💜️

Kumudu Kumarasingha
Padmini Sriyalatha
Surekha Samarasena

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025Vidarshana literary Prize 2025  පරිවර්තන (ඉංග්‍රීසි) කෙටි ලැස්තුවසියලු ම නිර්මාණකරුවන්ට සුබ...
21/08/2025

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025
Vidarshana literary Prize 2025

පරිවර්තන (ඉංග්‍රීසි) කෙටි ලැස්තුව

සියලු ම නිර්මාණකරුවන්ට සුබ පැතුම් !

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025Vidarshana literary Prize 2025  පරිවර්තන (සිංහල) කෙටි ලැස්තුවසියලු ම නිර්මාණකරුවන්ට සුබ පැත...
21/08/2025

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025
Vidarshana literary Prize 2025

පරිවර්තන (සිංහල) කෙටි ලැස්තුව

සියලු ම නිර්මාණකරුවන්ට සුබ පැතුම් !

Address

No. 511/1, Lindara Gedara, Alawwa Road
Polgahawela
60300

Telephone

+94775407660

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Pencil Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dream Pencil Publishers:

Share

Category