Sophia Mitchell

Sophia Mitchell full AC,ajustable 33 seats with belts,lugage rack,tv and quality sound setup.we ar w
aiting to serve u

200 000$ වටින audi car එකක් වෙනුවෙන්, 40$ ක toy car එකක්,😲භාවිතා කරලා felix heronandez කියන නිර්මාණ ශිල්පියා කරපු photos...
26/12/2023

200 000$ වටින audi car එකක් වෙනුවෙන්, 40$ ක toy car එකක්,😲

භාවිතා කරලා felix heronandez කියන නිර්මාණ ශිල්පියා කරපු photoshoot එකේ final output එක තමා මේ තියන්නේ.

මීදුම සඳහා dry ice ද, හිම වෙනුවෙන් තිරිඟු පිටිද, මුහුදු පෙණ සඳහා shaving cream ද භාවිතා කරලා වෙනස් වෙනස් technique කීපයක් භාවිතා කරලා තමයි මේ shoot එක කරලා තියෙන්නේ.

මේකේ කාර් එකේ උඩ ඉඳන් අරන් තියන් drone camer shot එක සැබෑ තත්ත්වය යටතේ ගත්තනම් සෑහෙන කට්ටක් තියෙන වැඩක්ලු.ඒත් dry ice, තිරිඟු පිටි සහ temporary paint වලින් කාර් එකේ චලනය ඉස්මතු කරලා dronen shot එකක් විදියට ලේසියෙන්ම ඡායාරූප ගාරයක් තුළ සාමාන්‍ය කැමරාවකින් මේ photo එක ගන්නවා.

නිර්මාණ ශිල්පියා කියන විදියට මේක අමාරු පරිසරය තත්ත්ව යටතේ මේ shoot එක කරනවට වඩා හරි ලේසියි මෙහෙම කරන එක.

මේකට ඕනි වෙන ප්‍රධාන දේ තමයි ප්‍රධාන object එක සහ අවට පරිසරයේ අනික් object වල පරිමාණ අනුපාතය හරියට දැනෙන විදිහට හදාගන්න එක.

Tools, technology ඒ හැම දේකටම වඩා වැදගත් දේ තමා idea එක, creativity එක පරිකල්පනය. ඒ දේවල් වලින් තමා tools, technology භාවිතා කරලා සුපිරි final output එකක් ගන්න පුළුවන්. ඕනීම දේක.

ජය වේවා...

(Madhura Dilshan | WoomFex කියන සොයුරන්ට තමා පෝස්ට් එකේ ක්‍රෙඩිට්ස් දෙන්න ඕන. 😇)

22/07/2023
19/07/2023

try this.....

Shadows........
19/07/2023

Shadows........

17/07/2023

transition

16/07/2023

Try this....

16/07/2023

In flower garden

Address

3/18, Circuler Road, Polgahawela
Polgahawela
60300

Telephone

+94714472957

Website

Alerts

Be the first to know and let us send you an email when Sophia Mitchell posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share