Prime Movers lovers

Prime Movers lovers Then we went to the girls when they lack iron, then
අනිත් උන් කෙල්ලො පස්සෙ යනකොට අපි ගියේ යකඩ හීන පස්සෙ bro...

THIS PAGE ABOUT PRIME MOVERS
Latest news , Informations , About Truck models , New trucks , Truck Modifications , many more about trucks .
නවතම පුවත්, ට්රක් රථ පිළිබඳ තොරතුරු, නව ට්රක් රථ,
විශ්මය ජනනය කරන ලද ට්රක් සහ තවත් බොහෝ දෑ.
එකම තැනකින්.

30/10/2025

ඔයා එවපු පිංතූර වීඩියෝ තාම දැම්මේ නැද්ද ? ඒ අමතක කරලා නෙවේ මේ තියෙන්නේ ආපුවා දින වලට හරි ගස්සලා තියෙනවා . ලබන මාසේ 13 වෙනකන් ☺️ඔයාගේ එකත් දානවා ❤️ ගොඩක් අය ඒක දන්නෑ හිතන්නේ අමතක කරලා කියලා . ඒක නිසා අමනාප වෙන්න එපා . ❤️❤️

30/10/2025
30/10/2025
29/10/2025

ඔයත් ඉන්නවද බලන්න ☺️☺️

DAF CF ❤️
28/10/2025

DAF CF ❤️

❤️❤️Thanks:- Janith Prabash
28/10/2025

❤️❤️
Thanks:- Janith Prabash

Freightliner ❤️ 2023 වන්ඩියක්
27/10/2025

Freightliner ❤️
2023 වන්ඩියක්

Address

Pahalakella , Yogamuwakanda
Polgahawela
60300

Alerts

Be the first to know and let us send you an email when Prime Movers lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prime Movers lovers:

Share

Category

Prime movers Lovers Story

When others are going after girls , We went after iron dreams අනිත් උන් කෙල්ලො පස්සෙ යනකොට අපි ගියේ යකඩ හීන පස්සෙ bro... හීන දැකපන් , අත් නොහැර උත්සහකරපන් අනිවා උඹෙි හීනෙ හැබෑ වෙනවා .....අා මග කෙටියි , යා යුතු මග දුරයි ,නුවණින් අවදියෙන් යා යුතුයි ...

ලංකාවෙි Pime movers වලට අාදරය කරන පිරිස එක තැනකට එකතු කර එ් පිළිබදව තිබෙන ඡායාරෑප වීඩියො තොරතුරැ දැනුම හුවමාරැකරගැනීමෙි අරමුණින් මුලින්ම Pime movers lovers face book පිටුව නිර්මාණය කරන ලදී. ඒයට ඉතා හොද ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර ලංකාවෙි Pime movers වලට අාදරය කරන වැඩිම පිරිසක් සිටින පිටුව බවට පත්ව තිබෙි. ඒහි සාමාජික පිරිස අතර Pime movers අංශයෙ රැකියා බලාපොරොත්තු වන අය, රියදුරන්, රථ හිමිකරැවන්, වෙළද නියොජිතයින්, පාසල් යන වයසෙ පිරිස සිටී.

අපගෙ අරමුණ මෙි පිරිසට අවශ්‍ය දෑ එකම තැනකින් සපයා දීම උදාහරණයක් ලෙස Pime movers අංශයෙ රැකියාවක් සොයන කෙනෙකුට රැකියාවක් සොයා ගැනීමට උදවි කිරීම, තවද Pime movers පිළිබද තොරතුරැ සොයන අයෙකුට ඡායාරෑප, වීඩියො, ලිපි, සාමාජිකයින් මගින් අවශ්‍ය තොරතුරැ ලබා ගැනීම දැක්විය හැකියි