Kandy Model School Media Unit

Kandy Model School Media Unit The official Media Unit of Kandy Model School
Providing accurate coverage of

▪️school events,
▪️achievements,
▪️official announcements.

Committed to documenting excellence and preserving our institution’s legacy.

Wishing You Best Of Luck For Your Scholarship Exam
08/08/2026

Wishing You Best Of Luck For Your Scholarship Exam

ඔබට සුභම සුභ ඉසිඹු දිවියක් වේවා! ගුරු මවුනි
03/08/2026

ඔබට සුභම සුභ ඉසිඹු දිවියක් වේවා! ගුරු මවුනි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා සහභාගී වූ නවක උසස් පෙළ සහෝදර සහෝදරියන්
28/07/2026

පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා සහභාගී වූ නවක උසස් පෙළ සහෝදර සහෝදරියන්

නවක උසස් පෙළ සිසුන් හා 13 ශ්‍රේණියේ සිසුන් අතර පැවැති සුහද ක්‍රිකට් තරගාවලිය
28/07/2026

නවක උසස් පෙළ සිසුන් හා 13 ශ්‍රේණියේ සිසුන් අතර පැවැති සුහද ක්‍රිකට් තරගාවලිය

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය 2026           (මධ්‍යම පළාත් තරග - Day 02)    (මප/වත්/මහනුවර ආදර්ශ විද්‍යාලය)○ B.2.142 -...
27/07/2026

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය 2026
(මධ්‍යම පළාත් තරග - Day 02)

(මප/වත්/මහනුවර ආදර්ශ විද්‍යාලය)

○ B.2.142 - ඒකල වාදනය (ජ්‍යෙෂ්ඨ-1) පොදු - ගැහැණු - රාගධාරී සිතාර් වාදනය - යමන් රාගය - ප්‍රථම ස්ථානය 🥇

○ B.2.147 - ඒකල වාදනය (ජ්‍යෙෂ්ඨ-1) පොදු - පිරිමි - රාගධාරී බටනලා වාදනය - බිහාග් රාගය - දෙවන ස්ථානය 🥈

2026 ජුලි 26 අද දින මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ පැවැත්වූ මධ්‍යම පළාත් සංගීත තරගාවලියෙන් ඉහත තරඟ ශීර්ෂ ද්විත්වය මධ්‍යම පළාත් ප්‍රථම හා දෙවන ස්ථානයන් ලබා ප්‍රථම ස්ථානය ලබා ගත් තරඟ ශීර්ෂය පමණක් 2026 සමස්ත ලංකා සංගීත තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ බව සතුටින් දන්වා සිටිමු 😸♥️

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය 2026           (මධ්‍යම පළාත් තරග - Day 01)    (මප/වත්/මහනුවර ආදර්ශ විද්‍යාලය)🔴 සමුහ ගායන...
26/07/2026

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය 2026
(මධ්‍යම පළාත් තරග - Day 01)

(මප/වත්/මහනුවර ආදර්ශ විද්‍යාලය)

🔴 සමුහ ගායනය (විවෘත) - මිශ්‍ර - හින්දි චිත්‍රපට ගීත - (Mere Dholana ගීතය) - ප්‍රථම ස්ථානය 🥇

2026 ජුලි 25 වන අද දින මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලයේ පැවැත්වූ මධ්‍යම පළාත් සංගීත තරගාවලියෙන් ඉහත තරඟ ශීර්ෂය මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය ලබා 2026 සමස්ත ලංකා සංගීත තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ බව සතුටින් දන්වා සිටිමු 😸♥️

25/07/2026
මහනුවර ආදර්ශ විද්‍යාලීය  රගර් ශූරයින්ට  උණුසුම් සුභ පැතුම්
24/07/2026

මහනුවර ආදර්ශ විද්‍යාලීය රගර් ශූරයින්ට උණුසුම් සුභ පැතුම්

මහනුවර ආදර්ශ විද්‍යාලයේ 2028 නවක උසස් පෙළ සිසුන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන් මාලාවක්
24/07/2026

මහනුවර ආදර්ශ විද්‍යාලයේ 2028 නවක උසස් පෙළ සිසුන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන් මාලාවක්

මහනුවර  ආදර්ශ විද්‍යාලයේ  2028 අ.පො.ස උසස් පෙළ  නවක සහෝදර සහෝදරියන්  පිළිගැනීම
21/07/2026

මහනුවර ආදර්ශ විද්‍යාලයේ 2028 අ.පො.ස උසස් පෙළ නවක සහෝදර සහෝදරියන් පිළිගැනීම

Address

CP/WT/Kandy Model School
Polgolla
20250

Alerts

Be the first to know and let us send you an email when Kandy Model School Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kandy Model School Media Unit:

Shortcuts

Share