04/01/2024
22/23 මෘදුකාංග ඉන්ජිනේරු සහෝදරත්වය සංවිධානය කල
SOFTFEST 23'
සාර්ථක අයුරින් 2023 දෙසැම්බර් 30 වන දින මහනුවර ප්‍රාදේශිය මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදි සාර්ථකව පැවැත්විනි ඒ සදහා වචනයකින් හෝ සහය උනු සියලුදෙනාටම ස්තුතියි
විශේෂ ස්තුතිය
මෘදුකාංග ඉන්ජිනේරු ජේෂ්ඨ සහෝදර සහෝදරියන්ට
විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපතිතුමාට
විවෘත විශ්වවිද්‍යාලිය මහා ශිෂ්‍ය සංගමයට
ඉන්ජිනේරු තාකෂණපිඨ ශිෂ්‍ය සංගමයට
විවෘත විශ්වවිද්‍යාලිය අධ්‍යන කාර්යමණ්ඩයට
D Minor සංගිත කණ්ඩායමට
අනේකුත් පිඨ වල සහෝදර සහෝදරියන්ට
22/23 මෘදුකාංග ඉන්ජිනේරු සහොදර සහොදරයන්ට
SOFTFEST 2024 සමගින් නැවත හමුවෙමු.......
මෘදුකාංග ඉන්ජිනේරු සහෝදරත්වය | ඉන්ජිනේරු තාක්ෂණ පිඨය
ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය 🎓