Mr.grill

Mr.grill It's Time to Dine

01/09/2023

wait for us one year 😇😎

කියන්න දේවල් නම්...😔මෙහෙම කියන්න වෙයි කියලා නම් කවමදාවත් හීනෙකින්වත් හිතුවෙ නෑ...ප්‍රශ්න ප්‍රශ්න ඒත් කමක් නෑ කියලා අල්ලග...
06/06/2023

කියන්න දේවල් නම්...😔

මෙහෙම කියන්න වෙයි කියලා
නම් කවමදාවත් හීනෙකින්වත් හිතුවෙ නෑ...
ප්‍රශ්න ප්‍රශ්න
ඒත් කමක් නෑ කියලා
අල්ලගෙන හිටියා..
ප්‍රශ්න විසද ගත්තට...
ඉවරයක් උනේ නෑ..
අපි ජීවත් වෙනකොට ප්‍රශ්න එනවා
ඒක අපි හොදටම දැනගෙන තමා මේ වැඩෙට අත ගහුවේ..
එත් අපිට අව ප්‍රශ්න වලට
උත්තර හොයලම....
උත්තර දීලම ..
අපිට දැන් මහන්සී..
ඇත්තටම
අපිට
ac
එකක් අතුලෙ
ඔයාලට කන්න දෙන්න බැරි උනා..
ඒත් පොලොන්නරුවේ
මෙච්චර කාලෙකට
open restaurant
එකක් විදිහට
තරු 5 hotel එක්කට
පොඩ්ඩක් හරි සමාන වෙන ව්දිහට
පුංචිවට
අපි ඔයලා ලගට ආවා..
විදේශීය
අපේ පාරිභෝගිකයන්
ඉමහත් විදිහට සතුටු කරන්න
අපිට පුලුවන් උනා
මංද අපි හැමදාම උනන්දු උනේ..
පොලොන්නරුවට විදේශිකයන් පැමිණියම
එයාලාගේම කැමැත්තෙන්
අපි ගාවට අවිල්ලා
අපෙන් කෑම ටිකක් කාලා යන තැනට පත් කරන්න
අපිට ඕන උනේ..
අපිත් හැමොම පස්සෙන් ගිහින් කියක් හරි දිලා
අපිට මේ වැඩේ කරගෙන යන්න උදවු කරන්න කිව්වා
නම්
අද අපිට මෙහෙම ප්‍රශ්න දාන්න
කවුරුත් නැති වෙන්න තිබුනා..
ඒත් කමක් නෑ..
අපිව පුලුවන් තරම් හැම පත්තෙන්ම
හිර කරපු ඔයලා එක්ක
කිසිම තරහක් නෑ..
මහත්තුරු
අපි මනසික ලෙඩ්ඩු ගානට දාලා
අපිව නැත්තටම නැති කරපු
හැමදෙනටම
බොහොම පිං 🙏

mr.grill polonnaruwa
කියලා google search කරලා දැන්වත් බලන්න..
4.7

මේක ගන්න ලේසි පහසු උනේ නෑ..
දැන් ඒ හැමදේම ඉවරයි ...

Mr.grill polonnaruwa

ආයේ කවදාවත් එන්නේ නැති වෙයි..
අපිට උදවු කරපු හැමොටම
අපෙන් කැම කාලා
අපිට උදවු කරපු හැමොටම
ගොඩක් ස්තූතියි. .පිං.. 🙏🙏🙏🙏🙏
පොඩි කාලෙකට අපි නිහඩ වෙනවා..
අයෙත් දවසක අපි හම්බෙමු
අපි නවතිනවා..
මහත්තුරු...
අපි ඉලගට එන්නෙ
ඔයාලට
ගොඩාක් හිසරදයක් වෙන්න බලාගෙන 🤫
හම්බෙමු අයෙත් දවසක අලුත් විදිහකට..
Thank you all 🙏🙏🙏🙏🙏🙏🙏

08/05/2023

4.7 ★ · Restaurant

Mr.Grill පොලොන්නරුව
05/05/2023

Mr.Grill
පොලොන්නරුව

enjoying 🙅🙏🤭
01/05/2023

enjoying 🙅🙏🤭

01/05/2023
01/05/2023

😋😋😊 mr.grill specail...රොටී..

01/05/2023

Address

Polonnaruwa
5100

Opening Hours

Monday 12:30 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 12:30 - 22:00
Thursday 12:30 - 22:00
Friday 12:30 - 22:00
Saturday 12:30 - 22:30
Sunday 12:30 - 22:00

Telephone

+94757436027

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.grill posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr.grill:

Share