Sirilaka radio සිරිලක රේඩියෝ

Sirilaka radio සිරිලක රේඩියෝ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sirilaka radio සිරිලක රේඩියෝ, Radio Station, pulasthigama, Polonnaruwa.

16/08/2025

16.08.2025

චන්දික ලියනගේ
පොලොන්නරුව

*පොළොන්නරුවේ ඖෂධීය ගැල් මහ පෙරහර අද පැවැත්වේ*

පොළොන්නරුව සේවාගම ශ්‍රී ගෞතම බෝධිරුක්ඛාරාම විහාරස්ථානය මගින් පස්සන වරටත් සංවිධානය කරන ඖෂධීය ගැල් පෙරහැර අද (16) සවස් වරුවේදී පොළොන්නරුව කදුරුවෙල ජයන්ති විහාරස්ථානයෙන් ආරම්භ කර පොළොන්නරුව පලුගස් දමන මහජන ක්‍රීඩාංගනය දක්වා ගමන් කෙරේ.

මෙසේ පොළොන්නරුවේ විවිධ ප්‍රදේශවලින් එකතු කරන ලද දේශීය ඖෂධ මෙම ගැල්වලට පුරවා පෙරහරින් රැගෙන ගොස් පොළොන්නරුව ශ්‍රී ගෞතම බෝධිරක්කාරම් විහාරස්ථානයේදී මහා ඖෂධීය පූජාව සිදුකිරීමෙන් අනතුරුව හෙට (17) දාහත පොළොන්නරුව මනම්පිටිය සහ මින්නේරිය ආයුර්වේද රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා මෙම ඖෂධ පරිත්‍යාග කිරීම සිදු කෙරේ.

රුපියල් ලක්ෂ පනහකට වැඩිය වටින දේශීය ඖෂධ තොගයක් මෙවර මෙම රෝහල් සඳහා පරිත්‍යාග කරන අතර මෙම පුණ්‍ය කටයුත්ත සිදු කෙරෙන්නේ පොළොන්නරුව සේවා ගම ශ්‍රී ගෞතම බෝධී රුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති බුද්ධ යායේ ධම්මසාරණ නාහිමියන්ගේ අනුශාසනා පරිදිය.

19/07/2025

📻 සිරිලක රේඩියෝ
අසන්නෙක් තොරන ගී හෝරාව
🗓️ අද 2025 ජූලි 19 | සෙනසුරාදා
🕗 රාත්‍රී 8.00 ට
🎶 අද ගී තේරීම: පොළොන්නරැවේ ඉන්ද්‍රානන්ද මහතා
🌐 සවන් දෙන්න:
www.sirilakaradio.lk

15/06/2025

අද ජුනි 15 ජාත්‍යන්තර පිය වරුන්ගේ දිනයයි
සෑම වසරකම ජුනි මස තුන්වැනි ඉරිදා ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය සමරුනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ දිනයක් නොවුණත්, ලොව රටවල් 111 ක් මෙලෙස පියවරුන්ගේ දිනය සමරනු ලබයි.ලොව ඇතැම් රටවල් නොවැම්බර් 19 වැනිදා ලෝක පියවරුන්ගේ දිනය සමරනු ලබයි.

දරුවකු බිහි කිරීම මව ඉටු කලද දරුවා තැනීමට පියා ඉවහල් නොවේද?

ලංකා සංස්කෘතියේ දෙමව්පියන්ට සැලකීම තම යුතුකම බව පසක් කරගත් දරුදැරියන් සිටියද, මව හො ්පියා සැමරීමට වෙනම දින අවශ්‍ය නොවුනත් සමහරුන්ට තමන්ට මග හැරුනු අම්මා ,තාත්තා ගැන මතක් කර ගැනීමට අපසු හැරී බලීම වැදගත් යයි අපේ හැ ගීමයි.

සියලු පියවරුන්ට දීර්ඝායු වේවා!!!

ලක්වැසි ලෝවැසි සියලු දෙනාට පින්බරපොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! සැමට සෙත සෑදේවා නිරෝගී සුවය ලැබේවා! මේ සිරිලක රේඩ...
10/06/2025

ලක්වැසි ලෝවැසි සියලු දෙනාට පින්බරපොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! සැමට සෙත සෑදේවා නිරෝගී සුවය ලැබේවා! මේ සිරිලක රේඩියෝ ප්‍රාර්ථනාවයි
www.sirilakaradio.lk

සිරිලක රේඩියෝ සුව හමුව  ජුනි 01 රාත්‍රි 8.00 ට
02/06/2025

සිරිලක රේඩියෝ සුව හමුව ජුනි 01 රාත්‍රි 8.00 ට

19/04/2025

දැන් අහන්න සිරිලක රේඩියෝව මියුරු සර

www.sirilakaradio.lk

12/04/2025
12/04/2025

ලෝකයේ වැඩිම පඩි ගෙවිය යුතු රුකියාවට ඒ් පඩිය ලැබෙනවාද?

අද බක්පුර පසළෛාස්වක පුර පෝය දිනයයි. සාසන ඉතිහාසයේ වැදගත්කම් රැසක් සිදුවුන බක් පුර පෝය බෞද්ධයන්ට ඉතා වැදගත් දිනයකි.1. බුද...
12/04/2025

අද බක්පුර පසළෛාස්වක පුර පෝය දිනයයි. සාසන ඉතිහාසයේ වැදගත්කම් රැසක් සිදුවුන බක් පුර පෝය බෞද්ධයන්ට ඉතා වැදගත් දිනයකි.

1. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේදී දෙවන වරටත් ලක්දිව සම්බුදු සිරිපා පහස ලැබීම. බුදු හිමියන් මැණික් පුටුවකට යුධ වදිමින් සිටි චූලෝදර , මහෝදර නැමැති නා රජුන් දෙදෙනාට ධර්මය දේශනා කර සමගි කරවීම.

2. සිදුහත් කුමරු සතර පෙර නිමිති වලින් පළමු පෙර නිමිත්ත දැකීම.

සැමට පින්බර බක් පුර පෝය දිනයක් වේවා!!!

13/03/2025

මැදින් පුර පසලොස්වක පෝය දින වැදගත්කම

Address

Pulasthigama
Polonnaruwa
51050

Alerts

Be the first to know and let us send you an email when Sirilaka radio සිරිලක රේඩියෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sirilaka radio සිරිලක රේඩියෝ:

Share

Category