Television Media

Television Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Television Media, Social Media Agency, Polonnaruwa.

පොලොන්නරුව බැදිවැව මාඔය ප්‍රදේශයේ සිටි. සද්දන්තයකුගේ නික්ම යාම 😞😞
04/12/2025

පොලොන්නරුව බැදිවැව මාඔය ප්‍රදේශයේ සිටි. සද්දන්තයකුගේ නික්ම යාම 😞😞

04/12/2025

පොලොන්නරුව බැදිවැව මාඔය ප්‍රදේශය.අද අලුයම 1.00 පමන මෙම අලියා කෑගසනු ඇතිබව ප්‍රදේශවාසින් හට ඇසී ඇතිබවත් උදෑසන ප්‍රදේශවාසින් අලියා බලන්න යන විට එම ස්ථානයේ බිම ඇදවැටී ඇතිබව දැකතිබේ.මේවන විට වන ජීවී නිලධාරීන ප්‍රතිකාර කිරීමට පැමින ඇති නමුත් ප්‍රතිකාර කිරීමට පශු වෛද්‍යවරයා නොපැමිනී අතිබව ප්‍රදේශවාසින් පවසයි.

ගංවතුරට හසුවී ඉතිරි වූ පුංචි පැටවුන්ගේ පාසල් පොත් පොලොන්නරුව ගල්ලෑල්ල  මාර්ගය දෙපස වේලනව අපහුව ඉස්කෝලේ යන්න 😞😞 මේ පැටවුන...
01/12/2025

ගංවතුරට හසුවී ඉතිරි වූ පුංචි පැටවුන්ගේ පාසල් පොත් පොලොන්නරුව ගල්ලෑල්ල මාර්ගය දෙපස වේලනව අපහුව ඉස්කෝලේ යන්න 😞😞 මේ පැටවුන්ට හයියක් වෙන්න ඔයාලට පුලුවන් අයුරින් දායකත්වයක් ලබාදෙන්න.

30/11/2025

මහවැලි ගගේ ජල අධික ලෙස පිටාර ගැලීම නිසා කැඩීගොස්තිබූ ඕනෑගම පුදූර් මාර්ගයේ නවතම දර්ශණ

29/11/2025

පවතින අයහපත් කාලගුණික තත්වය සමග මහවැලි ගගේ ජල අධික ලෙස පිටාර ගැලීම නිසා ඕනෑගම පුදූර් මාර්ගය ස්ථාන තුනකින් සම්පූර්ණයෙන් කැඩීගොස් ඇත.

28/11/2025

පොලොන්නරුව මාණික්කම්පට්ටිය පෙදේශය සම්පූර්ණයෙන් ජලයෙන් යට වෙයි අවතැන් වූවන් අවතැන් කදවුරු වෙත යොමුකෙරේ

28/11/2025

මේවන විට පොලොන්නරුව මඩකලපුව මාරගයේ කදුරුවෙල ජලගැලීමේ වීඩියේ දර්ශණ

28/11/2025

පොලොන්නරුව මඩකලපුව මාරගය

28/11/2025

මේවනවිට පොලොන්නරුව මඩකලපුව මාරගයේ කදුරුවෙලට ප්‍රදේශය යටවෙයි

Address

Polonnaruwa
51000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Television Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share