The Media Unit Of Vijitha National College

The Media Unit Of Vijitha National College Welcome to the Media Unit Official Page Of Vijitha Central College Polonnaruwa

ජාතියේ යශෝරාවය අද සදහටම නිහඬ විය…එහෙත් ඒ ස්වරය ගැයූමව්බිමේ සොම්නසත්, වේදනාවත්,ආදරයත්, මතකයත්අප හදවත් තුළ සදා ප්‍රතිධ්වනි...
20/08/2026

ජාතියේ යශෝරාවය අද සදහටම නිහඬ විය…

එහෙත් ඒ ස්වරය ගැයූ
මව්බිමේ සොම්නසත්, වේදනාවත්,
ආදරයත්, මතකයත්
අප හදවත් තුළ සදා ප්‍රතිධ්වනි නඟනු ඇත.

නන්දා මාලනී මහත්මියට නිවන් සුව! 🤍




2026 මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසු සිසුවියන්ට අපෙන් උණුසුම් සුභ පැතුම්✍️📚❤️
09/08/2026

2026 මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින
සියලුම සිසු සිසුවියන්ට අපෙන් උණුසුම් සුභ පැතුම්✍️📚❤️

සියලු සිත් මෙත් වර්ශාවෙන් නැහැවී නිවී සැනසෙන පිංබර පොහෝ දිනයක් වේවා!!!🙏
29/07/2026

සියලු සිත් මෙත් වර්ශාවෙන් නැහැවී නිවී සැනසෙන පිංබර පොහෝ දිනයක් වේවා!!!🙏




උතුරුමැද පළාත් ක්‍රීඩා 2026...විජිත විදු මවට අභිමානයක් ගෙනා ඔබට ජාතික තලයේදී ද ජය පතමු...
26/07/2026

උතුරුමැද පළාත් ක්‍රීඩා 2026...

විජිත විදු මවට අභිමානයක් ගෙනා ඔබට ජාතික තලයේදී ද ජය පතමු...






උතුරුමැද පළාත් ක්‍රීඩා 2026...විජිත විදු මවට අභිමානයක් ගෙනා ඔබ සැමට ජාතික තලයේදී ද ජය පතමු...
24/07/2026

උතුරුමැද පළාත් ක්‍රීඩා 2026...

විජිත විදු මවට අභිමානයක් ගෙනා ඔබ සැමට ජාතික තලයේදී ද ජය පතමු...






විජිතයට අභිමානයක් ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවනි ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්...
23/07/2026

විජිතයට අභිමානයක් ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවනි ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්...





"13 වසරක අධ්‍යාපනය" සංකල්පය තහවුරු කරමින් වෘත්තීය අධ්‍යාපන විෂය ධාරාව අද(23) සිට විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නිල වශයෙන් ආ...
23/07/2026

"13 වසරක අධ්‍යාපනය" සංකල්පය තහවුරු කරමින් වෘත්තීය අධ්‍යාපන විෂය ධාරාව අද(23) සිට විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නිල වශයෙන් ආරම්භ විය...





උතුරු මැද පළාත් ක්‍රීඩා 2026.....
22/07/2026

උතුරු මැද පළාත් ක්‍රීඩා 2026.....




Address

Vijitha National College
Polonnaruwa
51050

Alerts

Be the first to know and let us send you an email when The Media Unit Of Vijitha National College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share