Pulathisi TV පුලතිසි TV

Pulathisi TV පුලතිසි TV පුලතිසි TV

පොළොන්නරු ජන අභිමානය ලොවට

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මහජනතාව වෙත නව දුරකථන අංක හඳුන්වා දෙයි -  පොලිස් මූලස්ථානයபோதைப்பொருள் த...
24/09/2025

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මහජනතාව වෙත නව දුරකථන අංක හඳුන්වා දෙයි - පොලිස් මූලස්ථානය

போதைப்பொருள் தொடர்பாக தகவல் வழங்குவதற்கு பொது மக்களுக்கு புதிய தொலைபேசி இலக்கங்கள் அறிமுகம்

10/09/2025

අද සිට හිටපු ජනාධිපතිවරුගේ
වරප්‍රසාද අහිමියි ඔබ
සතුටුයි අසතුටයි

07/09/2025

දිඹුලාගල කන්දේ හදිසි ගින්නක්

06/09/2025

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පොළොන්නරුවට වුණු සේවාවන් කියන්න

04/09/2025

පුතේ දුවේ පරාජයේ අඩිතාලම ජයග්‍රහණයයි..

04/09/2025

2025 ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ සියලු පළාත් වලින් ලකුණු 70 කඩයිම සමත් වැඩිම ප්‍රතිශතය සබරගමු පලාතෙන්. එය 74% ප්‍රතිශතයක්.

අරලිය සමූහ ව්‍යාපාරයේ ගරු අධ්‍යක්ෂිකාඇන්ජලා සිරිසේන මැතිනියට නිදුක් නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා !
04/09/2025

අරලිය සමූහ ව්‍යාපාරයේ ගරු අධ්‍යක්ෂිකා
ඇන්ජලා සිරිසේන මැතිනියට නිදුක් නිරෝගීමත්
සුබ උපන්දිනයක් වේවා !

03/09/2025

තිස්ස පොලිසියේ ජීප් රියක් උස්සයි - ඉස්සූ ජීප් රිය අතුරු මගක දමා ගිහින් -

03/09/2025

ලබන 7 වෙනිදා දුර්ලභ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් | "නැවත බලන්න පුළුවන් වෙන්නේ 2028 දී"

චිරං ජයතු !!!නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා !!!හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොලොන්නරුව අපේ ජනාධිපතිත...
03/09/2025

චිරං ජයතු !!!

නිදුක් නීරෝගී සුබම සුබ
උපන් දිනයක් වේවා !!!
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට

පොලොන්නරුව අපේ ජනාධිපතිතුමා ❤️

30/08/2025

අලුත් ආණ්ඩුවෙන් ඔබගේ පොලොන්නරුවට උන් සේවාව නමිිකරන්න
🤔?....

29/08/2025

Address

Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when Pulathisi TV පුලතිසි TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pulathisi TV පුලතිසි TV:

Share

Category