PL News Hub

PL News Hub

👌☝🏻
08/02/2023

👌☝🏻

පුලුවන් නම් උදව්වක් කරන්න. වේගයෙන් ඇස් දෙකම අන්ධභාවයට පත්වෙමින් පවතින මාගේ නැගනියගේ ඇස් සැත්කම සදහා අවශ්ය ලක්ෂ 2 ක මුදල ...
08/02/2023

පුලුවන් නම් උදව්වක් කරන්න. වේගයෙන් ඇස් දෙකම අන්ධභාවයට පත්වෙමින් පවතින මාගේ නැගනියගේ ඇස් සැත්කම සදහා අවශ්ය ලක්ෂ 2 ක මුදල එකතූ කරගැනීම සදහා උපකාරයක් කර දෙනමෙන් ඉල්ලමි. 077 6675903 බැංකු නම්බර් 85746860 (sriyani bandara) ලංකා බැංකුව

😋හවසට වැව ගාව තියාගෙන කන්ඩ නියම කෑමක්😋
29/01/2023

😋හවසට වැව ගාව තියාගෙන කන්ඩ නියම කෑමක්😋

26/01/2023

ශිෂ්‍යත්වය පාස් බබාලගෙ ලකුණු ටික දාගෙන යමු බලන්ඩ...

❤️අපේ ආදරණීය නගරය❤️
25/01/2023

❤️අපේ ආදරණීය නගරය❤️

දැන් තත්ත්වෙ
28/09/2021

දැන් තත්ත්වෙ

මේ දින වල ඇතිවන තද වැසි තත්ත්වය නිසා වැව් බැම්ම සෝදාගොස් ඇත. තවද විදුලි ආලෝක පහන්ද සියල්ල ගලවාගෙන ගොස් ඇති අතර අලිවැටද ඉ...
25/09/2021

මේ දින වල ඇතිවන තද වැසි තත්ත්වය නිසා වැව් බැම්ම සෝදාගොස් ඇත. තවද විදුලි ආලෝක පහන්ද සියල්ල ගලවාගෙන ගොස් ඇති අතර අලිවැටද ඉවත් කර ඇත, එම නිසා වැවේ ජල මට්ටම අඩු ස්ථාන වලින් වන අලින්ද ගම් වදිමින් සිටී.මේ හේතුවෙන් ගමවාසීන් දැඩි පීඩාවකට ලක්ව ඇති බව වර්තා වේ. රාජ්‍ය ඇමති වරයාගේ අත්තනෝමතික තීරන හේ තුවෙන් ඉදිරියේදී මීටත් වඩා ගැටළු වලට ජනතාවට මුහුනදීමට සිදුවනු ඇත.

පොළොන්නරුවෙ වැව් බැම්ම උඩ ජොගින් ට්‍රැක් ඉල්ලන තරුණෙයා( දිඹුලාගල, වැලිකන්ද,සිරිපුර අය. හදන්ඩ කියල කෑ ගහන කවුරුත් පොළොන්න...
25/09/2021

පොළොන්නරුවෙ වැව් බැම්ම උඩ ජොගින් ට්‍රැක් ඉල්ලන තරුණෙයා( දිඹුලාගල, වැලිකන්ද,සිරිපුර අය. හදන්ඩ කියල කෑ ගහන කවුරුත් පොළොන්නරුව අව අවට තරුණ පිරිස් නොවන නිසා) නිදහසේ ව්‍යායාම කරන්ඩ පුළුවන් තැනක් වැව අයිනෙ තියනව කියල දන්නැතුව ඇති සමහර විට😎

    #පොළොන්නරුවෙ  #අපේ  #වැව
21/09/2021


#පොළොන්නරුවෙ #අපේ #වැව

මාධ්‍ය නිදහසට තිත! පොළොන්නරුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක ක්‍රියාත්මක වේ.නිදහස් අදහස් ප්‍රකාෂ කරණ තරුණයන්...
21/09/2021

මාධ්‍ය නිදහසට තිත!
පොළොන්නරුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක ක්‍රියාත්මක වේ.
නිදහස් අදහස් ප්‍රකාෂ කරණ තරුණයන්ට රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමති වරයාගේ ෙහන්චයියන්ගෙන් තර්ජන එල්ලවෙමින් ඇත.

Address

Polonnaruwa City
Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when PL News Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share