Loku Ad - ලොකු ඇඩ්

Loku Ad - ලොකු ඇඩ් ව්‍යාපාර සඳහා අවශ්‍ය සියලුම වර්ගයේ මාධ්‍ය ප්‍රචාරණ කරයුතු මෙන්ම නවීන තාක්ෂනය සමග ව්‍යාපාර දියුණු කරගන්න හොදම තෝතැන්න Loku ADD....

ටොෆි කොලයක්වත් බිම දාන්න එපා කියන්නෙ මේ හින්දා. මේ ටික දැක්කාම හදවතට එන feeling  එක කොයි වගේ ද කියල බලන්නකො..! 🥺❤️
06/07/2023

ටොෆි කොලයක්වත් බිම දාන්න එපා කියන්නෙ මේ හින්දා. මේ ටික දැක්කාම හදවතට එන feeling එක කොයි වගේ ද කියල බලන්නකො..! 🥺❤️

කලාතුරකිනි දකින්න ලැබෙන අවස්තාවාක් - මහවැලි ගග තරනය කරන අලී රංචුවක් 🐘🌊😍
04/07/2023

කලාතුරකිනි දකින්න ලැබෙන අවස්තාවාක් - මහවැලි ගග තරනය කරන අලී රංචුවක් 🐘🌊😍

ඔබ තවමත් සම්ප්‍රදායික ප්‍රචාරණය භාවිතා කර සමාජයෙන් කොන් වෙනවාද ? 🥺වටේ නොගිහින් වටේ යවන හොදම මාර්කටින් ටූල් එක්ක ප්‍රොමෝෂ...
04/07/2023

ඔබ තවමත් සම්ප්‍රදායික ප්‍රචාරණය භාවිතා කර සමාජයෙන් කොන් වෙනවාද ? 🥺

වටේ නොගිහින් වටේ යවන හොදම මාර්කටින් ටූල් එක්ක ප්‍රොමෝෂන් අරඹන්න 😍

අපිට කත කරන්න ☎️ 077 480 0401

ජිවිතයේ මතක සුන්දර තැන් හැමදාමත් හිතේ රැදේවී...ඉතිං සුන්දර මිනිසෙක් වන්න...
28/06/2023

ජිවිතයේ මතක සුන්දර තැන් හැමදාමත් හිතේ රැදේවී...
ඉතිං සුන්දර මිනිසෙක් වන්න...

ලවු එක බලන්න හෙට හිගුරක්ගොඩට යං...❤️
22/06/2023

ලවු එක බලන්න හෙට හිගුරක්ගොඩට යං...❤️

සිරස TV Magic Ice Cream Carnival | පස්වන අදියර ජුනි 24 - Flamingoes සංගීතයටචන්දන | රුවන් | දිමංක | අජිත් | රුක්මන් | නදි...
21/06/2023

සිරස TV Magic Ice Cream Carnival | පස්වන අදියර

ජුනි 24 - Flamingoes සංගීතයට
චන්දන | රුවන් | දිමංක | අජිත් | රුක්මන් | නදිනි | ශානිකා | ශෙරෝන් | චින්තක

ජුනි 24 සහ 25 උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා
පොළොන්නරුව 4 ඇළ රජරට නවෝදය ක්‍රීඩාංගණයේදී
ඇතුල්වීම නොමිලේ !

එක එක Ice Cream වල රස එක එක විදිහට රස විඳින්න ...
පොඩ්ඩන්ට ඇති වෙනකම් විනෝද වෙන්න...
ජනකාන්ත ගී තරුත් එක්ක සංගීතයේ මිහිර විඳින්න...

අවුරුදු ගානකට පස්සේ පැවැත්වුන පොලොන්නරුව පෙරහරේ ලස්සනම පින්තුර එකතුවක් මෙන්න 🔥📸 Shan Malintha  තමයි කැමරා කාචයට මේ රුප ර...
05/06/2023

අවුරුදු ගානකට පස්සේ පැවැත්වුන පොලොන්නරුව පෙරහරේ ලස්සනම පින්තුර එකතුවක් මෙන්න 🔥
📸 Shan Malintha තමයි කැමරා කාචයට මේ රුප රාමු ටික අරගත්තේ...😍

බලන්න අපේ උරුමය... 🙏🙏🙏

පොලොන්නරුවේ දන්සැල්....❤️අතන මෙතන තිබුන ඔක්කොම පෝස්ට්...ආයෙත් මතක්කරා හෙට යන පාරේ මිස් නොකරගෙන යන්න ...ඔයාගේ බොක්කව මෙන්...
02/06/2023

පොලොන්නරුවේ දන්සැල්....❤️

අතන මෙතන තිබුන ඔක්කොම පෝස්ට්...
ආයෙත් මතක්කරා හෙට යන පාරේ මිස් නොකරගෙන යන්න ...
ඔයාගේ බොක්කව මෙන්ශන් කරගෙනම යන්න...😍

Privet Number එක ඇඩ් වලට දාන එක කරදරයක්ද ...එහෙනම් මෙන්න විසදුම...ලංකාවේ කොහේ හිටියත් 011 Number එකක් දැන් ඔයාලට ගන්න පු...
31/05/2023

Privet Number එක ඇඩ් වලට දාන එක කරදරයක්ද ...
එහෙනම් මෙන්න විසදුම...

ලංකාවේ කොහේ හිටියත් 011 Number එකක් දැන් ඔයාලට ගන්න පුළුවන්.
පෙර ගෙවුම් හෝ වගේම පසුගෙවුම් ලෙසින්
තාවකාලික නම්බර් එකක් ඔයාලගේ Mobile Phone එකෙන්ම පාවිච්චි කරන්න...

දැන්ම අපිට කතා කරන්න...

0774800401

පොලොන්නරුව ගිරිතලේ...❤️             #
28/05/2023

පොලොන්නරුව ගිරිතලේ...❤️
#

Personal Number එකෙන් Business වැඩ කරන්න ගියාම ප්‍රශ්න නේද...? 🧐බිස්නස් එකට හරියන තාවකාලික නම්බර් එකක් අදම ඔබේ ව්‍යාපාරය...
26/05/2023

Personal Number එකෙන් Business වැඩ කරන්න ගියාම ප්‍රශ්න නේද...? 🧐

බිස්නස් එකට හරියන තාවකාලික නම්බර් එකක් අදම ඔබේ ව්‍යාපාරයටත් ගන්න...

Address

Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Loku Ad - ලොකු ඇඩ් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share