𝐌 𝐎 𝐎 𝐃

𝐌 𝐎 𝐎 𝐃 💗 හිනා වෙලා සතුටින් ඉන්න ළමයෝ😊💗🌼
(8)

❤🚗🥰💐🍀👨‍👩‍👧‍👦 ゚viralシfypシ゚viralシalシ  ゚viralシfypシ゚viralシalシ    ゚viralシ
17/10/2025

❤🚗🥰💐🍀👨‍👩‍👧‍👦

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

මිනිස්සුන්ගෙ ජීවිත වලට සුබ දේවල් ඉබේ පහල වෙන්නෙ නෑ....ඒ වෙනුවෙන්  සුබ දේවල් හිතන්න පුරුදු වෙන්න ඕන...හැමෝටම ආදරණීය මිනිස...
17/10/2025

මිනිස්සුන්ගෙ ජීවිත වලට සුබ දේවල් ඉබේ පහල වෙන්නෙ නෑ....
ඒ වෙනුවෙන් සුබ දේවල් හිතන්න පුරුදු වෙන්න ඕන...
හැමෝටම ආදරණීය මිනිස්සු මුණගැහෙන්නෙ නෑ.
ආදරණීයන් ජීවිත වලට එන්න නම් හිත් වල ආදරය පිරිලා තියෙන්න ඕන...❤
හැමෝටම හැම කෙනෙක්වම ආකර්ෂණීය වෙන්නෙ නෑ...
වටිනාම මිනිස්සු ජීවිත ඇතුළෙ රැඳෙන්න නම් හිත් වල කරුණාව ඇඳිලා තියෙන්න ඕන....🩷

ජීවිත වල වෙන සිද්ධි, හමුවීම් මේ හැම දෙයක්ම අහම්බයක් නෙමෙයි....
වපුරන දේ අස්වැන්නෙන් ලබා ගන්නවා වගේ ආපහු අපි වෙත පෙරළා මේ එන්නෙ අපි විශ්වයට මුදාහරින දේවල්....

සතුටු වෙන්න, ධනාත්මක වෙන්න, හොඳ දේවල් දකින්න, අහන්න.....

නොහිතන වෙලාවල් වල නොහිතන තැන් වලදි අඳුරුම පරිච්ඡේද වෙනුවට ජීවිත වලට වසන්ත කාල උදා වෙන්නෙ එතකොටයි. 💫🌻❤💐🍀

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

16/10/2025

Good Advice 🩷💐

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

ආසාවෙන් කරන හැමදේම සාර්ථක වෙන්න ඕන...🥰💐 fans  ゚viralシfypシ゚viralシalシ    ゚viralシfypシ゚viralシalシ      ゚viralシ
16/10/2025

ආසාවෙන් කරන හැමදේම සාර්ථක වෙන්න ඕන...🥰💐

fans ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

"මං හරි lucky "  ඔයාට කවදහරි ඔයා ගැන ම එහෙමහැඟීමක් දැනිල තියෙනවද....😌වරදින්න ගියපු, වැටෙන්න ගියපු,කොටින් ම කිවුවොත්....ම...
16/10/2025

"මං හරි lucky "
ඔයාට කවදහරි ඔයා ගැන ම එහෙම
හැඟීමක් දැනිල තියෙනවද....😌

වරදින්න ගියපු, වැටෙන්න ගියපු,
කොටින් ම කිවුවොත්....
මැරෙන්න තරම් අසරණ වෙලත්,
ඊලඟ මොහොතෙ මොකක් හරි ප්‍රාතිහාර්යකින් ගොඩ ආපු
Lucky මිනිස්සු....🥰

එහෙම මිනිස්සු දැකල තියෙනවද....

හොඳ මිනිස්සු දිහා සොබාදහම වුනත්
බලං ඉන්නවා..🍃

මං කියන්නෙ අපේ සිතුවිලි හොඳවෙන්න
ඕන..

මොකද,

එතකොට අසරණ වෙලාවෙදි හිඟන්නෙක් හරි
අපේ පිහිටට එනවා....🩷

කවුරුත් නිසා ඔයාගේ සිතුවිලි
නරක කර ගන්න එපා..

ඔයා හොඳවෙන්න....

මොකද..

ජීවිතවල ඕන තරම් ප්‍රාතිහාර්ය
සිද්ධ වෙනවා....
අවංක සුන්දර මිනිස්සුන්ට....!!!🌻🌻🌻🍀🩷

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

❤💐🍀🥰 ゚viralシfypシ゚viralシalシ  ゚viralシfypシ゚viralシalシ    ゚viralシ
15/10/2025

❤💐🍀🥰

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

❤🥰💐🍀 ゚viralシfypシ゚viralシalシ    ゚viralシfypシ゚viralシalシ  ゚viralシ
15/10/2025

❤🥰💐🍀

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

15/10/2025

Success Life ❤

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

❤🚗💐 ゚viralシfypシ゚viralシalシ  ゚viralシ  ゚viralシfypシ゚viralシalシ
14/10/2025

❤🚗💐

゚viralシfypシ゚viralシalシ ゚viralシ ゚viralシfypシ゚viralシalシ

තමන් තමන්වම අගය කරගන්න...❤🥰 ゚viralシfypシ゚viralシalシ  ゚viralシfypシ゚viralシalシ  ゚viralシ
14/10/2025

තමන් තමන්වම අගය කරගන්න...❤🥰

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

14/10/2025

Nature's 🍀

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

මේ  #බාලී නෙවේ 🙈😱 #කපල් වලට යන්න  #ලංකාවේ තියෙන සුපිරි තැනක් 🥺🥰❤️🎋☘️🌴හපුතලේ (බෙරගල) කඳුකරයේ ආදම් සහ ඒව සිහිවනු පිනිස අපූ...
04/06/2025

මේ #බාලී නෙවේ 🙈😱
#කපල් වලට යන්න #ලංකාවේ තියෙන සුපිරි තැනක් 🥺🥰❤️🎋☘️🌴

හපුතලේ (බෙරගල) කඳුකරයේ ආදම් සහ ඒව සිහිවනු පිනිස අපූරු ගෘහනිර්මාන ශිල්පයකට ඉදිකර ඇති මෙම නිවාඩු නිකේතනය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 5 ක මීදුමින් පිරි කඳු වැටි ගණනාවක සුන්දරත්වය කුරුලු ඇසින් දැක බලා ගත හැකි අලංකාර නැරබුම් ස්ථානයක පිහිටා ඇති අතර ඔබව වෙනස්ම ලෝකයකට ගෙනයනු ලබන සුවිශේෂී අත්දැකීමක් පිරිනමන සුඛෝපභෝගී බුටික් හෝටලයකි.😍🥰🥰🥰

Dream Cliff Mountain Resort - Beragala |🇱🇰
Contact 0777878797 Dream Cliff Mountain Resort

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐌 𝐎 𝐎 𝐃 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share